මහාමාර්ග අමාත්‍යංශයේ රු. බිලියන 28 ක් අවභාවිත කිරීම පිළිබඳ අගමැතිවරයාගේ චෝදනාවට පිළිතුරු

පසුගිය රජයේදී රුපියල් බිලියන 28 ක මුදලක් අව භාවිතයේ යෙදවූ බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නගන ලද චෝදනාව සහ ඊට පිළිතුරු පහතින්.

එම චෝදනාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කරන ලද පිළිතුරු නිවේදනය.

mahinda-rajapaksa

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහාමාර්ග අමාත්‍යංශයේ රු. බිලියන 28 ක් අවභාවිත කිරීම පිළිබඳ අගමැතිවරයාගේ චෝදනාවට පිළිතුරු

  • Bandula

    Ape janapathi Mahinda Mahatha gana danaganna thiyena wenath web site monawada mama danne lankacnews withari

  • ඔබතුමාගේ රාජ්‍යය කාලයේ ඉදිකිරිමට ආරම්භකල මොරටුව-පානදුර(පැරණි ගාළු පාර)දිගරොල්ල පාලමේ ඉදිකරිම 6මසක් තිස්සේ වැඩ අතරමග ඇණ හිට ඇත.එමෙන්ම ගාළු පාරේ ඉදිකිරිමද ප්රමාද වෙමින් ඇත.පාලු ගේවල්වල වලං බිදින රනිල් මේ රටට කරපු සේතක් නෑ.රටේ සංවර්ධනය අවමැ වෙමින්,විනාස වෙවි ඇත.

  • RATA wenuwen

    බිමල් මහත්තොයො ,
    ඇයි පො** -නිල යගෙ බියගම වදකාගාර සන්ස්කෘතිය ,දැන් කාටත් මතක නැහැ, ඒ දිනවල ලප කුමාරලා බෙරිහන් දීපුහැටි , අනේද කියන්නෙ, උන් ඩොලර් වලට කඩේ යන හැටි,

  • Dinuu

    To Bandula,
    facebook.com/sriavtvnetwork, UPFAunstoppable,udayaprabhathgammanpila,(wimalweerawansa.lk) are some of the sites we use. Even without signing in Facebook you can go to most of the facebook pages.

  • Rohan

    චන්ද්‍රිකාත් කිවේ….. ” ඇත්තම කියනවා නම් මහින්ද ජනපති ඉතිරි කරලා ගිය මුදල් හොරා කාලා ඉවරයි……… එන මාසයේ සිට රජයේ සේවක පඩිය කෙසේ වෙතත් පිංපඩිය ගෙවා ගන්නවත් රජයට මුදල් නෑ ……” කියලා ……ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 6 ක් දක්වා පහත වැටී තිබෙන අතර පසුගිය මහින්ද පාලන අවසන දී එම ප්‍රමාණය ඩොලර් බිලියන 8කට ආසන්නව තිබුණි……….. ඉදිරි චන්දය ඉලක්කකර මහින්ද ජනපති පච කරවීමට………., ඉන්ධන මිල පහත දැමීම තුල යමපාලනය අද වනවිට රටට කල පාඩුව……..රුපියල් බිලියන 5ක් පමණවේ……., අවිධිමත් භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා යමපාලනය අද වනවිට රටට කල පාඩුව බිලියන 52 ක් පමණවේ. මෙනිසා……..මහින්ද ජනපතිගේ පාලන අවසන දී රුපියල් 130.50 ක් වූ ඩොලරය, ගොනෝ………. යමපාලන ‘දූරදර්ශී කට්ටිය’ රුපියල් 137.75 දක්වා රුපියල් 7 කින් පමණ අවප්‍රමාණය කලා……… ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබෙන රන් තොගයේ වටිනාකමද ඩොලර් මිලියන 828.8 ක් දක්වා පහත වැටුණු බවත් ගෙවුණු පෙබරවාරි මාසයේදී එහි වටිනාකම ඩොලර් මිලියන 866 ක්වූ බවත් වාර්තා වූවා……… යමපාලනයේ අමනයින් රැල රට හපකර අවසන් ……… ඉතිං ඔබතුමා ගොනෙකුසේ……….. සීත කාමරයට වී එන චන්දය අවසන් වනතුරු…. බයිලා කියමින් බොරු වාර්තා ඉදිරිපත් කරණ ලෙස රජයේ ආයතන වලට බලපෑම් කිරීමෙන් තව තවත් උඹලගේ බැරිකමේ හෙළුව රටට හෙළිවන බව තේරුම් ගතයුතුය. රටේ අගමැති ලෙස…….. පිං හරකෙකු පත්කළ එකා ………….. මී හරකෙකු බව නොකියාම බැරිය.

  • Power

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා – “මේ අපි කරන්නෑ වූ සියලු පිංකම් වලින් මේ රටේ පාළකයන් තුළ තියෙන්නා වූ වෛරය ක්‍රෝධය ඔවුන්ගෙ සිත් තුළින් තුරන් වේවා කියා ප්‍රාර්ථනා කරනවා”

    මම – මේ රට කුරිරු මිනීමරු ත්‍රස්තවාදයෙන් බේරාගෙන, ශක්තිමත් හා දියුණුවෙමින් පවතින රටක් බවට පත්කළ අපගේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අතීතයේ සිදුවූ සියල්ල අමතක කොට වෛරයෙන්,ක්‍රෝධයෙන් පළිගන්න යමපාලන යමයෝ ටික මේ බිමෙන් හැදි ගෑවිලාම පල කියා ප්‍රාර්ථනා කරනවා.

  • sayumi

    To Bandula -thawath mahinda hithawadi web sites; jathika nidahas peramuna you tube,lanka news web today,lanka web,kalaya.org

Leave a Reply