Mahinda Rajapaksa: පසුගිය දිනවලදී මහින්ද මැතිඳුන් පොළොන්නරුවේදී සහභාගී වූ වැඩසටහන්.

Wednesday, June 17, 2015

පසුගිය දිනවලදී මහින්ද මැතිඳුන් පොළොන්නරුවේදී සහභාගී වූ වැඩසටහන්.



පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මැතිතුමාගේ ආරාධනයෙන්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පොලොන්නරුව සංචාරයෙදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර හිමිපාණන්ගේ සුව දුක් බැලීම සඳහා දිඹුලාගල රජ මහා විහාරයට පැමිණියේය. එම අවස්ථාවේදී නායක හිමිපාණෝ මහින්ද රාජපක්ෂ නම් ශ්‍රේෂ්ඨ නායකයාට තම හෘදයාංගම ආශිර්වාදය පුදකල සංවේදී මොහොත.

11412314_717451918367160_4302512473769065812_n[1]

‘මගේ අන්තිම හුස්ම ටික යන්න ඉස්සෙල්ලා මට ඔබතුමාව දැකගන්න ඕන කරලා තිබුණා. ඒ වගේම ඔබතුමාව දැකගත්තා. ඒ හින්දා මට අද හරිම සංතෝෂයි’ යනුවෙන් උන්වහන්සේ එහිදී පැවසූ සේක.

ගිලන් ඇඳේ සිටිමින්ම හිටපු ජනාධිපතිවරයා සමග පිළිසඳරේ නිරත වූ උන්වහන්සේ ඒ අතරතුර ශිෂ්‍ය හිමිවරුන් කැඳවා පිරිත් සජ්ක්ධායනා කරමින් මහින්ද රාජපක්ෂ මහතාට සඟරුවනගේ ආශිර්වාදය පළ කළහ.

11391344_717451925033826_5274143831472984325_n[1]

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංභ මැතිතුමා විසින් සංවිධානය කරන ලද පිංකම් මාලාව සඳහා සහභාගී වීමට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා පොළොන්නරුව බකමූණ ශ්‍රී සාරානන්දාරාම විහාරයට පැමිණි අවස්ථාව.

1888462_717978041647881_1264007627998194599_n[1]

11141370_717977681647917_4568955866438297191_n[1]

11205584_717978951647790_7610754460074101886_n[1]

 

මහින්ද රාජපක්ෂ මැතිතුමා පොළොන්නරුව නගර මධ්‍යයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංභ මැතිතුමාගේ කාර්‍ය්‍යාලයේ පැවති ජය පිරිත් දේශණය සඳහා සහභාගීවූ අවස්ථාව.

11407227_718308298281522_6696358498936085144_n[1]

11425414_718308684948150_1269915481030250929_n[1]

11401286_718308774948141_7829063435355268937_n[1]

11109268_718308858281466_2039365702787726891_n[1]

 

පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංභ මැතිතුමා විසින් සංවිධානය කරන ලද පිංකම් මාලාව සඳහා සහභාගී වීමට වැලිකන්ද මෛත්‍රීගම විහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා...

11427660_719281184850900_1896555508959379577_n[1]

10389967_719280881517597_772666857092309514_n[1]

10446672_719280931517592_6526759801834883558_n[1]

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංභ මැතිතුමා විසින් සංවිධානය කරන ලද පිංකම් මාලාව සඳහා සහභාගී වීමට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා මනම්පිටිය ශ්‍රී බෝධිරුඛ්ඛාරාම විහාරයට පැමිණි අවස්ථාව

11401450_719294764849542_3960748953920911839_n[1]

1901375_719294704849548_6915746817395258047_n[1]

11429088_719294721516213_3375282236001451426_n[1]

11147137_719294964849522_5528634062201699179_n[1]


යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

1 comment:

  1. ගමටත් එක
    නගරෙත් එක
    මහින්ද
    රටේ එක...

    කොතනත් එක
    කවදත් එක
    මහින්ද
    රටේ එක...

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.