ඒ සදහා නාමල් රාජපක්ෂ මහතාද තම ශ්‍රමය හා සියලු දායකතවය සපයමින් තරුණ පිරිස සමග උරින් උර ගැටී වෙහෙර වහන්සේගේ තීන්ත අලේප කළේය.
නාමල් රාජපක්ෂ මහතා මීට කලකට පෙර සිටම මෙවැනි පොදු කටයුතු වලට තම ශ්‍රමය ලබා දුනන්ත් ඒවා ජනමාධ්‍ය වල පළ වූයේ නැත. සමහර විට එවකට මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් මාධ්‍ය පවා මෙවැනි දේවල් පළ කිරීම "මදි කමක්" යැයි සිතුවා විය හැකියි. වර්තමානයේදී පවා මේ ගැන වෙනත් මාධ්‍ය වල පළ නොවූ නිසා අප මෙය පළ කළෙමු.
සමහරුන් නයිට් ක්ලබ් යද්දී, තවත් සමහරෙක් බාලවයස්කාර දැරියන්ට කරදර කරද්දී, තවත් අයෙක්ට ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජා සිතී මව්බිම හැරගොස් සිටියදී, අපේ කම වෙනුවෙන් නැගී සිටි මහින්ද රාජපක්ෂ නම් ඒ මහා නායකයාගේ මගෙහි යමින් මෙවන් පින් දහම් කටයුතු වලට යෙදෙන තරුණයින්ව දැකීමත් සංතෝශයක් බව අපගේ ෆේස්බුක් මිතුරන් සඳහන් කර තිබුණි.