Mahinda Rajapaksa: ජාතිකත්වය ගැන මහින්ද මැතිඳුන්ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්.

Sunday, June 21, 2015

ජාතිකත්වය ගැන මහින්ද මැතිඳුන්ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්.

දළදා වහන්සේට නෙලුම් මල් පූජා කිරීමේ පින්කමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම පින්කම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා විසින් සංවිධානය කරනු ලැබුණි.



මෙහිදී එතුමා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවන නමුත් "සිංහලයෙක් සහ බෞද්ධයෙක් බව පැවසීමට කවදාවත් පසුබට නොවන බවත්", එසේම අනෙකුත් ජාති ආගම් වලටත් ගරු කරන බවත් පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණයට පෙරද එතුමා "ජාතිකත්වය" සම්බන්ධයෙන් ඉහත කී ස්ථාවරත්වය පැහදිළිවම මෙලෙස ප්‍රකාශ කළේය.



ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වුණ පින්කම සහ ඊට සම්බන්ධ වු ජනතාව.

11428049_1619124485040935_8831170046131291473_n[1]

11217158_1619124505040933_5756942874419556946_n[1]

11230583_1619124521707598_7918178828535187171_n[1]

10445507_1619124515040932_6845125171829130124_n[1]

10361979_1619124495040934_4376388418393506629_n[1]

11216720_1619124498374267_2210701528587400155_n[1]

11428042_1619124501707600_5028295633959479033_n[1]

11540893_766350100149867_5395335163556021295_n[1]

10351813_766350183483192_5318075235480573372_n[1]

10336593_766350823483128_3368632839423021589_n[1]

10407517_1619124511707599_7023613729229282021_n[1]

10403378_1619370821682968_5426640831534033320_n[1]

යාලුවන්ටත් දැකගන්නට Share කරන්න.