මෙහිදී එතුමා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවන නමුත් "සිංහලයෙක් සහ බෞද්ධයෙක් බව පැවසීමට කවදාවත් පසුබට නොවන බවත්", එසේම අනෙකුත් ජාති ආගම් වලටත් ගරු කරන බවත් පැවසුවේය.
පසුගිය ජනාධිපතිවරණයට පෙරද එතුමා "ජාතිකත්වය" සම්බන්ධයෙන් ඉහත කී ස්ථාවරත්වය පැහදිළිවම මෙලෙස ප්රකාශ කළේය.
ශ්රී දළදා මාළිගාවේ පැවැත්වුණ පින්කම සහ ඊට සම්බන්ධ වු ජනතාව.
යාලුවන්ටත් දැකගන්නට Share කරන්න.