Mahinda Rajapaksa: මහින්දගෙ කාලෙදි පොලිසියට ගෙනාපු යතුරුපැදි වලට එරෙහි වුණ අයගේ අවධානය පිණිසයි.

Wednesday, June 24, 2015

මහින්දගෙ කාලෙදි පොලිසියට ගෙනාපු යතුරුපැදි වලට එරෙහි වුණ අයගේ අවධානය පිණිසයි.

[1]. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් Yamaha 600CC යතුරුපැදි 315 ක් ගෙන ඒම සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ පිරිස් විශාල අවලාද ව්‍යාපාරයක් ගෙන යනු ලැබුණි.

10453371_343638142460607_8384896361779336318_n[1]

 

[2]. ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අලුත්ම 600CC යතුරු පැදි ගෙන ඒම ජාතික අපරාධයක් බවත්, එමගින් විශාල මුදල් නාස්තියක් සිදුවී ඇති බවටත් ෆේස්බුක් එකේ විශාල ප්‍රචාරයක් දියත් කළෝය. එය හිස් මුදුනින් පිළිගත් එවකට විපක්ෂයේ උදවිය මෙලෙස තැන තැන අවලාද නගා තිබුණි.

bikes1

(i). නමුත් ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් අලුත්ම යතුරුපැදි ගෙන ආවේ දීර්ඝ කාලීනව පාවිච්චිය උදෙසායි.

(ii). ඉදිවෙමින් පැවැති අධිවේගී මාර්ග පද්ධතියට සුදුසු පරිදි පොලිසියට නවීනතම 600CC යතුරුපැදි අවශ්‍ය බව ක්ශේත්‍රයේ විද්වතුන් පවසා තිබුණි.

(iii). යතුරුපැදිවලින් ගොස් සිදුකරන අපරාධ මැඩලීම සඳහා අතුරු පාරවල්වල පවා වේගයෙන් ධාවනය කළ හැකි, අතරමගදී කැඩෙන්නේ නැති නවීනතම යතුරුපැදි මිලදී ගැනීම ජාතික වශයෙන් කළ ඉමහත් ආයෝජනයකි.

(iv). අදටත් පොලිස් නිලධාරීන් අභිමානයෙන් යුතුව තම රාජකාරි කටයුතු සිදුකිරීමට එම යතුරුපැදි භාවිතා කරයි.

මේ ගැන සිළුමිණ පුවත්පතෙන් මෙලෙස පැහැදිළි කර තිබුණි.

bikes

 

[3]. පොලිසියට 600CC යතුරුපැදි ලබා දීම එදා මහා ජාතික අපරාධයක් ලෙස ප්‍රචාරය කරමින් යහපාලන ආණ්ඩුව බලයට ගෙන ආ අය කළේ කුමක්දැයි බලමු.

(i). සමාජ ජාල වල පලවී ඇති ආකාරයට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිණිස යොදාගැනීමට යහපාලන ආණ්ඩුව විසින් මීට දින කිහිපයකට පෙරදී 1200CC වර්ගයේ අලුත්ම BMW යතුරුපැදි  50 ක් ගෙන ආවෝය. එහි වැඩිදුරටත් දැක්වෙන පරිදි එකක මිල බදු රහිතව රුපියල් 2,530,920 කි.  මුළු මුදල බදු රහිතව 126,546,000 කි.

11542107_1644020759167139_1251304956219337220_n[1]

10402045_1644020772500471_165265168396478019_n[1]

1962783_1644020805833801_8601698270251012056_n[1]

11403491_1644020832500465_7257810559666944395_n[1]

(ii). පසුගිය කාලයේ ගෙන ආ පොලිස් යතුරුපැදි වලට එරෙහිව මඩ ගැසුවේ බදු සහිත මිලත් එකතු කිරීමෙනි. මෙම යතුරුපැදි වලට බදු මිලත් එකතු කළොත් එකක මිල මිලියන 5 ඉක්මවනු ඇත.

(iii). එදා පොලිසියට 600CC යතුරුපැදි දීමට එරෙහි වුණ අය, අද ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට කියමින් 1200CC යතුරුපැදි ගෙන ඒම ගැන කියන්නේ කුමක්ද?

(iv). ජනතාව රවට්ටන්නට යහපාලකයින් ගෙන හැර පෑ මඩ අවලාද ව්‍යාපාරයේ කොටසක් පමණයි ඒ. දැන් යහපාලකයින්ගේම වැඩ නිසා ඒවා හෙළිවෙමින් පවතී.

 

[4]. ඒ අතර පසුගියදා මෙවන් පුවත් ද වාර්තා විය.

police

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

4 comments:

  1. අපි වයිර නොකරන්නො වෙත්වා, පඹයාට මයිත්ත්‍රි සිතුවිලි පහල වෙත්වා,===
    කලින් මඩ ගහපු ලොල් කොල්ලනි, කතාකරපියව්, තොපිගෙ පස්ස පැත්ත කුනු වුනාට අසුචි කටවලින් කතාකරපියව්,තොපිට දැන් එච්.අයි. වි . වයිරසය ඇවිත් ඉවරයි , ඇගෙ දුවනවා,, යමපාලනේ යහමින් මුදල් ඇති, ඒකනෙ මිල ඇති යතුරු පැදි ගෙනාවේ, දැන් තොපි ලොල්ලනි තොපිගෙ පස්ස පැත්තටත් ගනන් උස්සපිය.කෝ අර චම්පකයා. ඌ පාපෑදි යොජනා කලේ ඉන්දන මුදල් බේරාගන්න, මම හිතන්නෙ මෙ වාහන දුවන්නෙ වතුරෙන් වෙන්න ඇති, ජඩ පාලනේ ජඩවැඩ,තොපිව මකබැවි යන දිනය ඉතමත් ආසන්නයි

    ReplyDelete
  2. DURING SAJITH PREMADASA'S FATHER'S TIME HE DELIVERED SRI LANKAN AIRLINE WITH NO PASSENGERS BUT ORCHID FLOWERS TO HUBERT JAYAKODY WHO HAD FLOWER BUSINESS JAPAN.

    THEN THEY NURISHED LTTE WITH ARMS AND RANIL ORDERED VIP TREATMENTS TO LTTE IN FLIGHT AND IN AIR PORT AND AIR FORCE LIFT THEM RIGHT FROM AIR PORT.

    CHANDRIKA ALLOWED LTTE TO ATTACK KATUNAYAKE AIR PORT.

    MAHIND THE REBIULT PEACE AND ALL DESTRUCTION. BUT MAHINDA DIDN'T PUNICH AND INCARCERATE RANIL, CHANDRIKA, MANGALA TEAM. THAT'S WHAT HE PAYS NOW.

    NOW MANGALA WANTS DIASPORA SUPPORT TO ELIMINATE GOTA AND MAHINDA. WHAT KIND OF PEOPLE WE HAVE TO VOTE ROR THIS MONGAL PRESIDENT AND GOVT.

    ReplyDelete
  3. මේ රටේ ගම් දනව් සිසාරා දැවැන්ත පාලම් යොදමින් දැවැන්ත බෝක්කු යොදමින් කාපට් කොන්ක්‍රීට් යොදා මහා මාර්ග පද්ධතිය ඉදිකරහම මේ මඩ ටොයියෝ කිව්වෙ මොකක්ද..."මේ තරම් විශාල පාරවල් කන්ඩද කියලා ඇහුවා" ඉන්පසු ජීවිතයේ හරි අඩකටත් වැඩියෙන් ලාම්පු එළියෙන් දිවි ගෙවී ඈත ගම් දනව් වල මිනිසුන්ට ලාම්පුවට ආයුබෝවන් කියා විදුලි ආලෝකයෙන් අඳුර මකා ගැනීමට වගේම ඔවුන්ට යම් ස්වයං රැකියාවක්,යම් කර්මාන්තයක් කිරීමට තමන්ගෙ නිවසේ සිටම කර ගෙන මේ රටේ ආරථිකයට ගමේ මිනිසා බෝග වගාවන් වලින් මේ රටේ ආර්ථිකයට දායක වනවාට අමතරව ඔවුන්ගේ වෙනත් අංශ වලිනුත් දායකත්වයත් ලබා ගැනීම සඳහා සරිලන ලෙස අධිබලැති විදුලි (33000V) රැහැන් වලින් ආවරණය කරමින් කෙතරම් නිවාස හෝ කර්මාන්ත විදුලිය පාරීභෝජනය කරත් වෙනත් කිසිම කෙනෙකුට විදුලිය අඩු වීමක් නොවන ලෙස විදුලිබලය ලබා දුන්නා.මේකට මේ මඩ ටොයියෝ මොකද කිව්වේ..."ගමකට ඔච්චර ලොකු කරන්ට් එකක් මොකටද මේ නගරෙම තියන මේ වයර් ටිකෙන් ඔය ගමටත් දුන්නං ඉවරයිනේ..ඕවට කොච්චර සල්ලි ද..ජනතා මුදල් මෙහෙම නාස්ති කරන්ඩ හොඳද.."ඔන්න ටොයියෝ කියපු හැටි මම මේ කියන්නෙ මගේ කන්දෙකට අැහුණු සත්‍ය කතා.

    දැන් තමයි මාතෘකාව...(පොලිස් බයික්)

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් මේ රටේ පොලිස් නිලධාරීන්ට අපරාධකාරයෝ,මංකොල්ලකාරයෝ හඹාගෙන ගොස් අත්තඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලීසියට මේ 600CC එන්ජින් ධාරීතාවයකින් යුතු මෝටර්බයික් ලබා දී තිබෙන්න‍ෙ..ඒකට දැන්, 1200CC එන්ජින් ධාරීතාවයෙන් යුත් සුපිරි මෝටර්බයික් ගෙනල්ලා තියෙන්නෙ රට ආරක්ෂා කරන්ඩද..? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු සෑම වැඩකටම මඩ ගසපු මඩ ටොයියනේ උඹලට මේවා පේන්නෙ නැද්ද..? කටේ පිට්ටු හිරවෙලාද..? අතපය ගල්වෙලාද..? මේ ජනතා මුදල් නෙමෙයිද...? මහින්ද ජනාධිපතිතුමා කරපු හැමදේම කන්ඩ දැයි ඇසූ උබලා මේ බයික් ටිකත් දැන් කාපල්ලා..

    ReplyDelete
  4. Toyyo Unge Mada Prachaara Kata Kathaa Widihata Bohoma Lassanata Minisun Atharata Yawwaa. Eth Me Wage Sathya Thorathuru Minisun Atharata Yana Saarthaka Wada Piliwelak Thaamath Nathi Eka Loku Aduwak.Wena Mukuth Nathath Hariyata Janathawa Danuwath Karanawa Nam Maha Dawal Amu Amuwe Kala Maha Banku Mankollaya Witharak Athi Aliya Nannaththaara Wenna.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.