මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Thursday, June 25, 2015
හල්දුම්මුල්ලට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බැහැදැකීමට ජන ගඟක්
රටට, රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත් පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ, හල්දුම්මුල්ල සොරගුණේ රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්. අදාල ආගමික වතාවත් වලින් අනතුරුව එතුමා පැමිණ සිටි ජනතාවත් ඇමතුවේය. මේ අතර පසුගියදා දියතලාවට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාව ඇමතූ අවස්ථාවේ දර්ශනද මෙහි අන්තර්ගතයි.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home