Mahinda Rajapaksa: මහින්ද සමග ජන ගඟක් සංඛපාල රජමහා විහාරයේ...!!!

Sunday, June 7, 2015

මහින්ද සමග ජන ගඟක් සංඛපාල රජමහා විහාරයේ...!!!

මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015-06-06 දින පල්ලෙබැද්ද කොළඹගෙආරේ ඓතිහාසික සංඛපාල රජමහා විහාරයේදී රටට සහ රණවිරුවන්ට සෙත් පතා පැවැති ආගමික කටයුතු වලට සහභාගී වු අවස්ථාව...



එහි පින්තූර පහතින්. (ඡායාරූප වෙනුවෙන් ජානිපෙ දීපාල් ගුණසේකර මහතාට විශේෂ ස්තුතිය.)

11393003_685065901598669_6455531982450341000_n[1]

10015638_685065904932002_5163916024278813297_n[1]

10696299_685065914932001_3546830798282341828_n[1]

55

11390081_907429862654715_2942676138811851917_n[1]

1897913_907437062653995_7806951289250349648_n[1]

1903005_907436812654020_9203397496475496738_n[1]

11393115_907436809320687_5219516147339818165_n[1]

11402744_907437279320640_5883665221976675754_n[1]

17682_907437299320638_7917570560051065175_n[1]

1939686_907437282653973_1363518818241158594_n[1]

11110452_907428952654806_1130413911785981045_n[1]

යාලුවන්ටත් දැකගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

10 comments:

  1. මහසොහොන් පිල්ලියJune 7, 2015 at 6:12 PM

    පට්ට සෙනගක් නේ. ජඩපාලන නරින්ට බඩ යනවා මේවා දකිනකොට !

    ReplyDelete
  2. upul wickramarachchiJune 8, 2015 at 1:29 AM

    DEVIYANGEMA PIHITAI OBATHUMATA AS WAHAK KATAWAHAK NAHA API DINANAWA STHIRAI .

    ReplyDelete
  3. nice to see so many people:)hope to see more youngster (new voter) in coming months. good luck to you sir.

    ReplyDelete
  4. පන්සල අරහං......ලප අනුරයටයි අජිත් ටෝමියටයි හරි ඇම්මක් හැදිලා මහින්ද මැතිතුමා පන්සල් යන එක ගැන .........ජප්පෝන්ට පන්සල් යන්න බෑ ........ 88-89 පෙර වැරදි මතක් වෙනවා....... මුං බුදු පුතුන් කිදෙනෙකුගේ ඔලු වලට ගල්කටස් උන්ඩ බස්සවා අපවත් කලාද......? ටෝමියගේ ලොක්කා ........පොනිලයත් පන්සල් ගියාට බටලන්දේ ධර්මචක්‍රය ගස්සවා බුදු පුතුන් අපවත් කළහැටි මතක් වෙනවා ඇති ....... පොනිලය ලෝකෙට පේන්න පන්සල් ගියාට හිතේ ගින්දර ........ නිදන් හොරා 50,000 ගානෙ පන්සල්, පල්ලි වලට බෙදල එ් සෑම තැනකම දේශපාලනේ කරනවා............සෝපිතයා ...........නයි විහාරේ දේශපාලනේ කරනවා............රතන ගෝටා හදා දීපු අසපුවේ ඉදන් දේශපාලනේ කරනවා............ මහින්ද මැතිතුමා පන්සල් ගියොත් තමයි තොපිට රුදාව හැදෙන්නෙ .......... තොපේ නායකයින් කියාගන්නා...... පඹයයි..........පොනිලයයි......... එන තැන් වලට ජනතාව එන්නැතුවට මහින්ද මැතිතුමා මොනවා කරන්නද .....? එකට යන්න කියාපිය.........උතුරු - නැගෙනහිර ..........කෝවිල් - පල්ලි යන්න කියලා......

    ReplyDelete
  5. තුඩ තුඩ රැව් දිදී ඔබෙ ගුන ගැයෙන්නට..
    කදුලැලි මතින් ජය මාවත සැදෙන්නට..
    මෙතරම් ගරු නම්බු බුහුමන් ලැබෙන්නට..
    ඔබ කල පින් මහිම නොහැකිය මනින්නට..!

    ලක්මව හෙලන කදුලක සුසුමද මුසුවී..
    දිවි බර ඉසුලු දහදිය බිදුවක සැගවී..
    සිටිනුයෙ ඔබම බව දැන් දැන් සිහිපත් වී..
    දින දින ජන ගගද ඔබ වෙතටම වැඩිවී..!

    පින්බර සිනහවට සහ තේජස් කමට..
    කදුලක් හෙලුව කිසිවකු නැහැ හතරවට..
    "අප්පච්චී" යලි ජය ලැබ පැමිනි විට..
    රට සරුසාර වන බව නියතයි මෙමට..!

    උරුමය ඔබට හිමිවුන රට රැකගමින..
    මහිමය නිසයි ජන ගග ඔබටම ඇදෙන..
    පැතුමය මුලු රටෙහි මුල් තැන හිමිවන්න..
    ඔබමය නිරිදු යලි සිරි ලක නන්වන්න..!

    ඔබමය මැතිදු මුලු රට අද කරන ගරූ..
    ඔබමය දිනිදු හෙට මෙහි පායනා හිරූ..
    ඔබමය නිරිදු පොදු ජන සිත් වසග කෙරූ..
    ඔබමය දෙවිදු මගෙ හද පුදසුනක් කෙරූ..!

    ReplyDelete
  6. අනිවා...(මහසොහොන් පිල්ලිය) හිතවතා,

    බඩ නං බැරියා මැරිලා වැටෙන්නෙ නැතුව ඉන්නවා ඇත්තෙත් බොහොම අමාරුවෙන්..ඒකනේ මෙතුමා සහභාගී වන මෙවැනි පිංකම් වලට එන දහස් සංඛ්‍යාත සෙනඟ දකියි කියලා තියන බයට වෙබ් සයිට් බ්ලොක් කරන්නෙ..ඕකුන් හිතාගෙන ඇති වෙබ් සයිට් බ්ලොක් කරා කියලා මේ රටේ කෙළෙහිගුණ මතක තියන සැබෑ මිනිසුන් කිව හැකි මිනිසුන් කොත්තමල්ලි පැත්තට ගන්ඩ පුලුවන් වෙයි කියලා.

    ReplyDelete
  7. (Dinuu) මිතුරිය

    ඔබ අදත් අනර්ඝ කවියක් ලියා තබා යන්නට ගිහින්...ඇත්තටම මේ ඉහත ඡායාරූප වලට ඔබ ජිවය ලබා දී තිබෙනවා කිව්වොත් නිවැරදියි.
    අපේ RATA Wenuwen මිත්‍රයත් හිටියනම් ඔහුත් අනර්ඝ කවියක් ලියාවී.

    ReplyDelete
  8. Power හිතවත, හද පිරි තුති ඔබට. මහින්ද මැතිදුන් වෙනුවෙන් ඔබ සැම කරන කැපවීමට තුති පුදන්න මා දත් වචන මදි කියා හිතෙනවා. අපේ සදාදරනීය නයකයාණන් මහින්ද මැතිදුන් තරම් ජනතා හදවත් වලට කිට්ටු වුන පාලකයෙක් මෑත යුගයේ ලක් පොලොවෙහි හිටියේ නැහැ. වසර 30 ක කුරිරු යුද්දය නිමා කර සින්හල, දමිල, මුස්ලිම්, අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න, මරණ බයක් නැතිව සතුටින් ජීවත් වෙන්න එතුමා ඉඩ සලස්වලා දුන්නේ තම දිවි පරදුවට තබා බව කල ගුණ දන්න අපිට අමුතුවෙන් මතක් කරදෙන්න අවශ්ය නැහැ.
    එතුමා රට එක්සේසත් කරලා වසර 100 කින් ඉදිරියට ගෙනිච්චා.. රට ලැබූ දියුණුව ගැන තව අටුවා ටීකා කුමටද? පැහැදිලිව පේන්න තියෙනවා! එතුමාට අපහාස කරන මඩ ගහන අයත් ඒවා භුක්ති විදින ගමන් එතුමාගේ සිත් රිදවීම මහා පාපකර්මයක් ලෙසයි මා දකින්නේ!
    Rata Wenuven සහ Sayumi හිතවතුන් ටද තුති පුදමි. Rata Wenuven නම් වෙබ් අඩවියට ඇතුල් වෙන්න බැරිව හුගක් කණගාටුවෙන් ඉන්න බව තේරුනා. Sayumi, ඔබේ සොයුරියගේ දියණී සුවය ලබා ඇතැයි සිතමි. තෙරුවන් සරන පතමි සැමටම!

    ReplyDelete
  9. nagi sitinnata ata digu karana piyeku vage maha nayakayek....obata jaya mathithumani

    ReplyDelete
  10. yaha paaluwan salitha karawana MAHINDA JAYA JANA SULANGA! coments danna wela nothibunath ida lada wigasin ape web adaviyata enna,ape hithawathunge coments balanna hama dama uthsaha kalath,bari wuna.web site eka block kara athi bawa dana gaththe passe.hithawath dinuta sthuthi, nangige chuttata dan saneepai.eyata wayasa awurudu 3k unath 'mahinda mamata' harima aadarei.

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.