මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Sunday, June 28, 2015
මහින්ද මැතිඳුන්ව පිළිගන්නට දැවැන්ත ජන ගංගාවක් හේවාහැට පස්ගම විහාරයට. (පින්තූර)
රටට, රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශීර්වාද පතා පැවැත්වෙන බෝධිපූජා මාලාවේ මහනුවර හේවාහැට පස්ගම රාජ මහා විහාරයේ බෝධිපූජා පින්කම අද දිනයේ පැවැත්විණි. අති විශාල ජනකායක් රැස්වී මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගෙන ආශීර්වාද කළහ.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home