Mahinda Rajapaksa: මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රත්නපුර සයිබර් හමුව.

Saturday, June 6, 2015

මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් රත්නපුර සයිබර් හමුව.

මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දක්වන ක්‍රියාකරීන් සමග සයිබර් හමු පැවැත්වීම දැන් සිදුවේ.

පහත දැක්වෙන්නේ රත්නපුර නගරයේ පැවැත්වෙන සයිබර් හමුවට අදාල අයදුම් පත්‍රයයි. නුදුරු දිනකදී එය පැවැත්වීමට නියමිතව ඇති අතර ස්ථානය, දිනය සහ වේලාව පසුව දැනුම් දෙනු ලැබේ.

රත්නපුරදී ඊට සහභාගී වීමට කැමති අන්තර්ජාල ක්‍රියාකාරීන් පමණක් පහත ෆෝරමය පුරවා ඒ සඳහා ලියාපදිංචි වන්න.



යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න. ස්තුතියි.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

8 comments:

  1. Ikmanin Disthrikka Kipayakama Cyber Hamu Salasum Kireema Gana Suba Pathum! Ikmanin Kolambatath Enna.

    ReplyDelete
  2. අද දින ගාල්ල සයිබර් හමුව පැවැත්වුණා. එහි විස්තර අපි ඉදීර්යේදී පළ කරන්නම්.

    ReplyDelete
  3. Mahinda.info Editor,ගාලු සයිබර් හමුවේ විස්තර දැනගන්න ආසාවෙන් ඉන්නේ. රට පුරා සයිබර් හමු මෙන්ම, මහින්ද මැතිතුමා වෙනුවෙන් ජනතාව පෙල ගැස්වීමට, ඔබතුමා මෙන්ම, හැම කලගුණ දත් සත්පුරුශ ලාන්කිකයකුම කරන, මේ හැම කාර්යයක්ම ඉතා මහගු උතුම් පුන්යකර්ම හැටියටයි මා දකින්නේ. වෙබ් අඩවියට ඇතුල් වන සහ comments ලියා අන් අයවත් දයිර්යයමත් කරන හිතවතුන් හැමෝටම මගේ ආදරනීය සුබ පැතුම්! මහින්ද මැතිදුන්ගේ ජනතා බලවේගයට විශිශ්ට ජයක් අනිවාර්යයෙන් හිමි වෙනවා!

    ReplyDelete
  4. mahinda janapathi edath mage janapathi,, adath mage janapathi ikmaninma nubata jaya .apage appachhchi ..

    ReplyDelete
  5. Kegallat kawadda enne

    ReplyDelete
  6. Monaragalata enne kawadada??

    ReplyDelete
  7. හොද අදහසක්. කාලේ තාලයට කොයි දේවලුත් අපේ ක්‍රමයකට වෙනස් කරගමු.

    ReplyDelete
  8. මල සොහොන් ගද හමාගිය දේශය සුවදින් ඒකාලෝකකල අපේ ජනපති මහින්ද රාජපක්ෂ හෙට රටේඅගමැති කරමු

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.