පහත දැක්වෙන්නේ එම පිරිත් දේශනාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ බෙදා හරින ලද දැන්වීමයි.
එම ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්ර සඳහා නිසි පරිදි අවසර ලබාගෙන තිබුණත් යහපාලන ආණ්ඩුව විසින් පොලිස් ක්රියාමාර්ග යොදාගනිමින් බාධා පමුණුවන ලදී.
රණවිරුවන් කෙරෙහි වත්මන් ආණ්ඩුව මෙතරම් වෛරයකින් පසුවීම ගැන කවුරුත් කම්පාවට පත්ව සිටී.
යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.