Mahinda Rajapaksa: රණවිරුවන්ට සෙත් පතන ජය පිරිතටත් යහපාලනයෙන් බාධා.

Friday, June 26, 2015

රණවිරුවන්ට සෙත් පතන ජය පිරිතටත් යහපාලනයෙන් බාධා.

රණවිරුවන්ට සහ රටට සෙත් පතා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවසර ලබාගෙන තිබියදීත් ඊට යහපාලන ආණ්ඩුව විසින් බාධා එල්ල කර තිබේ.

පහත දැක්වෙන්නේ එම පිරිත් දේශනාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ බෙදා හරින ලද දැන්වීමයි.

11350159_344766679027348_1582427077_n[1]

එම ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා නිසි පරිදි අවසර ලබාගෙන තිබුණත් යහපාලන ආණ්ඩුව විසින් පොලිස් ක්‍රියාමාර්ග යොදාගනිමින් බාධා පමුණුවන ලදී.



11653429_933482116709225_1850265771_n[1]

11652239_933482160042554_69792729_n[1]

11089148_933482110042559_1797953395_n[1]

11667091_933482096709227_14528966_n[1]

11637913_933482113375892_1246889164_n[1]

රණවිරුවන් කෙරෙහි වත්මන් ආණ්ඩුව මෙතරම් වෛරයකින් පසුවීම ගැන කවුරුත් කම්පාවට පත්ව සිටී.

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.