මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Friday, June 26, 2015
බුලත්සිංහල ගහනාලෝක පිරිවෙනට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්. (පින්තූර)
රණවිරුවන්ට සහ මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත් පතා බුලත්සිංහල ගහනාලෝක මහා පිරිවෙනේ අද පස්වරුවේ පින්කමක් පැවැත්වුණි. ඊට සමගාමීව නැණසල දහම්පාසල් පුස්තකාලයද, ගහනාලෝක පිරිවෙන් කාර්යාලයද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කිරීම සිදුවිය. ගහනාලෝක පිරිවෙන පිරී ගොස් එහි ඉඩ මදි වෙන තරමට මහා ජනකායක් රැස් වී මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගත්තෝය.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ එතුමා බණ්ඩාරවෙලට පැමිණි අවස්ථාවේ දර්ශන කිහිපයකි.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home