මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලයේ සහයෝගය දක්වන ක්‍රියාකරීන් සමග සයිබර් හමු පැවැත්වීම දැන් සිදුවේ.
පහත දැක්වෙන්නේ හම්බන්තොට නගරයේ පැවැත්වෙන සයිබර් හමුවට අදාල අයදුම් පත්රයයි. නුදුරු දිනකදී එය පැවැත්වීමට නියමිතව ඇති අතර ස්ථානය, දිනය සහ වේලාව පසුව දැනුම් දෙනු ලැබේ.
හම්බන්තොටදී ඊට සහභාගී වීමට කැමති අන්තර්ජාල ක්‍රියාකාරීන් පමණක් පහත ෆෝරමය පුරවා ඒ සඳහා ලියාපදිංචි වන්න.
යාලුවන්ටත් දැනගැනීම සඳහා Share කරන්න. ස්තුතියි.