Mahinda Rajapaksa: දළදා සමිඳුගෙන් ආශීර්වාද ලබාගැනීමට ශ්‍රී දළදා මාළිගාවට.

Sunday, June 28, 2015

දළදා සමිඳුගෙන් ආශීර්වාද ලබාගැනීමට ශ්‍රී දළදා මාළිගාවට.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුගෙන් ආශීර්වාද ලබා ගත්තේය. හදිසියේම පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා දිස් වීමෙන් ශ්‍රී දළදා මාළිගයට පැමිණ සිටි සැදැහැවතුන් පුදුමයටත් ඉමහත් සතුටත් පත් විය.

11693052_934299466627490_15931617_n[1]

11650492_934299459960824_1615513966_n[1]

11694293_934299429960827_792249385_n[1]

11652123_934299456627491_125458295_n[1]

11655326_934299416627495_1891819590_n[1]

11647283_934299449960825_1014159090_n[1]

11667993_934299453294158_2105964989_n[1]

11695539_10152809505856467_2873913101492131423_n[1]