මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Sunday, June 28, 2015
දළදා සමිඳුගෙන් ආශීර්වාද ලබාගැනීමට ශ්රී දළදා මාළිගාවට.
මහින්ද රාජපක්ෂ මැතිතුමා අද දින මහනුවර ශ්රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුගෙන් ආශීර්වාද ලබා ගත්තේය. හදිසියේම පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා දිස් වීමෙන් ශ්රී දළදා මාළිගයට පැමිණ සිටි සැදැහැවතුන් පුදුමයටත් ඉමහත් සතුටත් පත් විය.
Newer Post
Older Post
Home