මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Friday, June 5, 2015
පොසොන් පොහොය වෙනුවෙන් මහින්ද මැතිඳුන් සහභාගී වු ආගමික වැඩසටහන්.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනය පරිදි සෑම පොහෝ දිනකම පවත්වනු ලබන "අමා දම් සිසිල" 137 වැනි ධර්ම දේශනය මැදමුලන නිවසේ දී පැවැත්විණ. දේශකයාණන් වහන්සේ - පූජ්‍ය දොඩම්පහල ශ්‍රී රාහුල ස්වාමීන් වහන්සේ.
පොසොන් පොහොය දින ආගමික වතාවත්වල නිරතවීම සදහා මහින්ද රාජපක්ෂ මැතිතුමා සිතුල්පව්ව විහාරය වෙතත් පැමිණියේය.
පොසොන් පොහොය වෙනුවෙන් මහින්ද මැතිඳුන් සහභාගී වු ආගමික වැඩසටහන්.
2015-06-05T13:19:00-07:00
Admin
මහින්ද රාජපක්ෂ|විශේෂ සිදුවීම්|
Newer Post
Older Post
Home