එම කිහිප දෙනාගෙනුත් වැඩි දෙනෙක් විවිධ බලපෑම් මත අකමැත්තෙන්ම පැමිණි අහිංසක මිනිසුන් විය හැකියි. එනිසා ඔවුන් ගැන අපි කිසිවිටෙකවත් අහිතක් නොසිතමු.
මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින සවස පොළොන්නරුවට පැමිණි අතර එහිදී ආගමික වතාවත් වල නිරත විය. එසේම එතුමා බැහැදැකීමට පැමිණ සිටි පොළොන්නරුවේ ජනතාවත් ඇමතුවේය.
මේ අතර 2015/06/06 දින ඇඹිලිපිටියේ පැවැති පින්කම් අවස්ථාවේදී එතුමාව හමුවීමට පැමිණි ජනකායේ වීඩියෝවකුත් අප වෙත ලැබී තිබේ.
යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.