රටට, රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත් පතා දහස් සංඛ්‍යාත ජනතා සහභාගීත්වයෙන් පනංගල ගංගාරාම පිරිවෙනේ පැවති ජයපිරිත් දේශණයට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගීවූ අවස්ථාව.
දහස් සංඛ්‍යාත ජනතා සහභාගීත්වයෙන් පිටිගල රත්නමාලී පිරිවෙනේ පැවති ආශිර්වාද පූජාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වූ අවස්ථාව.
යාලුවන්ටත් දැකබලා ගැනීමට Share කරන්න.