බුලත්සිංහල ගහනාලෝක පිරිවෙනට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්. (පින්තූර)

රණවිරුවන්ට සහ මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත් පතා බුලත්සිංහල ගහනාලෝක මහා පිරිවෙනේ අද පස්වරුවේ පින්කමක් පැවැත්වුණි. ඊට සමගාමීව නැණසල දහම්පාසල් පුස්තකාලයද, ගහනාලෝක පිරිවෙන් කාර්යාලයද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කිරීම සිදුවිය. ගහනාලෝක පිරිවෙන පිරී ගොස් එහි ඉඩ මදි වෙන තරමට මහා ජනකායක් රැස් වී මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගත්තෝය.

11088543_1621668881453162_6704222866048066375_n[1]

11112455_1621668874786496_402475308838019568_n[1]

11200584_10206977642421162_6631852555829931919_n[1]

11667439_10206977628020802_936986793845969620_n[1]

11226013_10206977643061178_4844950490609124746_n[1]

10501754_10206977649981351_5532726752839208997_n[1]

11666266_10206977650021352_6335480862861008211_n[1]

11535786_10206977643181181_3226544663444766629_n[1]

11666200_10206977640301109_3052305460015649875_n[1]

11377083_10206977647421287_8413666180774470716_n[1]

පහත වීඩියෝවේ දැක්වෙන්නේ එතුමා බණ්ඩාරවෙලට පැමිණි අවස්ථාවේ දර්ශන කිහිපයකි.

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to බුලත්සිංහල ගහනාලෝක පිරිවෙනට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්. (පින්තූර)

  • Hiflal Gaus

    Mangala Samaraweera damaged hard earned foreign relations with China and Russia. It’s a strategic blunder.

    He entertaining day night parties with diaspora who were responsible for unspeakable destruction to this country and 29000 lives of soldiers. This is unbelievable.

    Mangala failed O/L exam three times and such an uneducated person was given this post meanwhile policy is at least a recognized degree to enter foreign service. He got back door degree for ladies cloth designing. Compare that with GL Peiris.
    Look at lies of 18 billon dollar hidden by ex president and he is a great grand father. These are low class lies that people can’t stomach. People who elect this GIRLY BOY mangala, can’t be from the South.

    Recently he took 73 boys to Japan and also some boys to 4seasons hotel in new York at $4000 per night rooms all paid by poor people.

    How do you find a prime minister or president like this who allowed this to continue.

  • Field Marshal

    ඔන්න මම අරං ආවා හොඳ නිවුස් 1ක්. මොබිටෙල් පාවිච්චි කරන ළමයින්ට. Hola කියලා VPN 1ක් තියෙනවා. ඒක බාගන්න. ඊට පස්සේ ක්‍රෝම් වලට එක්ස්ටෙන්ශන් එක ඉන්ස්ටෝල් කරන්න. එකම දේ රෙජිස්ටර් වෙන්න ඕන ඊමේල් 1ක් දීලා. ගිනි නරියටත් තියෙනවා. මොබයිල් නං චෙක් කලේ නෑ.

    තව සිංහල ටයිප් කරද්දි පැන්සල කියන software එක pපාවිච්චි කරන්න. ටයිප් කරන්නත් ලේසි. Pencil seranditsoft කියලා හොයන්න.

    එහෙන් මේ පාර මඩ නැති කොම්පේන් 1ක් කරමු. චන්දේ දිනමු.මහින්ද මහත්තයා සමග මුල ඉදන්ම හිටපු මිනිස්සුන්ට චන්දේ දෙන්න. පස්සේ සෙට් වුන කට්ටියට මනාපයක් ඉතිරි උනොත් දෙන්න. දෙපිට කාට්ටුවෝ ගෙදර යවමු.

    සැබෑ වෙනසක්, අලුත් හෙටක්, සුභ අනාගතයක්.

  • Dinuu

    Field Marshal ට ගොඩාක් ස්තුතියි. ගොඩාක් පින්. මෙහෙම කැප වෙන අය ඉන්න කොට මොනවා කරන්න බැරිද? අනිවාර්යයෙන්ම අපි පිරිසිදු කැම්පේන් එකක් කරමු. තව තව මඩ ගොඩාක් එල්ල වෙයි. පිරිසිදු පැන් වලින්ම සෝදා හරිමු. මහින්ද මැතිදුන් ලගින්ම ඉන්න හැමෝම ජයග්‍රහණය ලබන එක ඉර හද මෙන් ස්තීරයි. අපි හැමෝටම ජයම වේවා! සුබ අනාගතයක්!

    • Field Marshal

      දිනූ. ඔබටත් බොහොම පින්. මම හිතනවා ඔයා ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයට චන්දේ දුන්නේ කියලා. එහෙම වුනේ නැත්තං මහා පාප කර්මයකට තමයි සාදු කියලා තියෙන්නේ. අපි ඉවසීමෙන් මෙත් සිතින් චන්දේ කරමු.

      ඒක පැත්තකින් තියන්න. කරුණක් ගැන ඔයාලගේ අවදානය යොමු කරන්න කැමතියි. ඔයාලට මතකද මංගල සමරවීර කිව්වා මේක බටහිර රටවල් හදුන්වන්නේ Rainbow revolution කියලා. Rainbow revolution කියන්නේ සමලිංගිකයන් තමන්ගේ අයිතීන් දිනා ගන්න කරන සටන. මංගල kනොකිය කිව්වේ ඒක නේද? සංවාදයට බාරයි. පුලුවන්නං ඒ වොයිස් කට් එක හොයල මොනව හරි කරමු.

  • RATA wenuwen

    කන්කුට්ටෝ කලවැද්දෝ එලවන්න
    වාරය පැමින ඇත මිතුරෙනි දැනගන්න.
    රට අන්දුරට දැමු අමනයෝ නැතිවන්න,
    මැතිදා සමග නැවතත් පෙරමුන ගන්න.

  • Power

    සොඳුරු අනාගත පරම ප්‍රභාතය උදාකරේ කවුදැයි..
    බුලත්සිංහල මිනිස්සුන්ටත් මතකයි..
    මරණ බියෙන් තැතිගැණුනු අතීතයේ නිමාකලේ කවුදැයි
    බුලත්සිංහල මිනිස්සුන්ටත් මතකයි..//

    ජයෙන් ජය ම වේවා..
    ආයූ බෝ වේවා..

  • Dinuu

    ලොවක් මවිත කර-දැයක් උදා කල-අප හද ගැස්මයි-අප්පච්චී..
    ජය පැන් කරඩුව-දෝත දරාගෙන-වඩිනු මැනවි හෙට-අප්පච්චී..
    රටම මගබලා-හිදියි එන තුරා-ඔබටයි අප හිමි-අප්පච්චී..
    කදුලු පිස දමා-රටක් සිනාසෙන-දිනය අත ලගයි-අප්පච්චී..!

    රට රැකගන්නට-යුද පෙරමුන ගත්-රණ විරුවන් අද-පෝරකයේ..
    තිස්වසරක් තුල-මිනීමැරුම් කල-කොටි පරපුර-නිදහස් සුවයේ..
    යහපාලන නම-පිටුපස සැගවී-රුදුරු කුහක ගති-පෙන්වූයේ..
    අවසන් පිටුවද-දැන් පෙරලී ඇත-“අප්පච්චී” ටයි-රට ආයේ..!

    ඇති ඇති දැන් ඇති-අප රැවටූවා ඇති-බලයට ආ සැම-ගියොත් හොදා..
    බොරු මඩ ගහලා-යලි රවටනු බැහැ-වෙනසට වෙනසක්-කරමු මෙදා..
    එන්න එන්න සැම-අත් වැල් බැදගෙන-නවයුගයක් යලි-කරමු උදා..
    “අප්පච්චී”ලග-රටම එකතු වී-ඉදිරියටම යමු සතුට බෙදා..!

    මව්පිය සෙනෙහස-දැයටම ලැබුනේ-“අප්පච්චී”-ඔබගෙන් පමනයි..
    බුදුන් ලගට-අපගේ දුක දන්නේ-“අප්පච්චී”දැන්-ඔබ විතරයි..
    රටක් මග බලා-හිදියි එනතුරා-“අප්පච්චී” හට-රටම ණයයි..
    සැම දෙවියෝ පින්-ලැබ රැක දේවා-“අප්පච්චී” හට-බුදු සරණයි..!

  • RATA wenuwen

    සොදුරු අනාගතයට දොර විවර කෙරු,
    මරණ බියත් නැතිකර සිත සමනෙ කෙරු,
    නිරිදා අපේ තවමත් මතකයේ ගරු
    රට නැගුමට අමනයො ටික කරමු දුරු

  • Field Marshal

    Is Mr. Vasu is reliable ? Because clearly he has issues with Mr GR and BR. Is this affect after the election. Bcoz for me GR, BR are most trust worthy guys MR have. And they are very good in administration. Both are strict and punctual when it comes to work. So we need those guys in MR side definitely. But Mr. Vasu seems don’t like them at all

  • Field Marshal

    අනුර ලප දිසානායක සහ ප්‍රභාකරන් දෙන්නම සමානයි වගේ නේද රූපෙන්

  • sayumi

    Mahindha Jana Sulanga Suli Sulangak Wenawa
    Hathara Watin Rata Wata Kara Naga Enawa
    Kata Gandhayan Bath Balayan Elawanawaa
    Appachchi Rata Dinawaa Hinahenawaa!

Leave a Reply