ගෝඨාභය විසින් ලොව අංක 1 ට පත් කළ කොළඹ නගරයේ අද තත්ත්වය (වීඩියෝ)…

2009 වසරේ සිට 2015 දක්වා වසර 6 තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය බවට පත් වූයේ අපේ කොළඹ නගරයයි. එය ජාත්‍යන්තර මාස්ටර් කාඩ් ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් තහවුරු විය. ඒ ගැන වාර්තා වැඩසටහනක් පහතින්.

පහත පින්තුර වලින් දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමට පෙර තිබූ අපිරිසිදු කොළඹ නගරය ට මහින්ද යුගයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ඇතිවූ වෙනසයි.. (මීට පෙර දැක නැතිනම් විශාල කර බැලීමට පින්තූර මත ක්ලික් කරන්න)

8 4 5
9 7 1
6 3 2

නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී ඇති බව කණගාටුවෙන් වුවද පැවසීමට සිදුවී තිබේ.

යහපාලන ආණ්ඩුව බලයට පැමිණි වහාම සිදුකළේ අරලිය ගහ මන්දිරයේ තාප්පය පුරා වවා තිබූ මල් පැල ටික විනාශ කර දැමීමයි.

flower

flowerpots_templetrees005gossiplankanews[1]

මේ වන විට කොළොන්නාවේ කුණු ප්‍රශ්නය උග්‍ර වී තිබෙන අතර, පරිසරය පිරිසිදු කරන මෙන් ඉල්ලා 2015 මැයි 24 දින විරෝධතාවය දැක්වූ ජනතාවට යහපාලන ආණ්ඩුවෙන් ලැබුණේ ජල ප්‍රහාරයකි.

සංචාරක පාරාදීසයක් ලෙස කොළඹ නගරය ලබා තිබූ ප්‍රසිද්ධිය නිසාදෝ පසුගිය දා විශ්ව රූ රැජින වන පිලිපීනයේ ජෙමී හෙරිල් ශ්‍රී ලංකාවට පැමිණි අතර, කොළඹ අසිරිය විඳ ගැනීම මදකට නවතා ඇය සිදුකරන ලද්දේත් කොළඹ බේරේ වැව ආශ්‍රිතව පිරිසිදු කිරීමයි.

කොළඹ නගරයේ පරිසරයට මේ වන විට සිදුවී ඇති විනාශය ගැන ස්වර්ණවාහිනියෙන් විකාශය වූ වැඩසටහනකුයි මේ…

පහත දැක්වෙන්නේ “ආණ්ඩු පෙරලියෙන් පසු නගර කැතවෙලා” මැයෙන් නෙත්FM විසින් වාර්තා කරන ලද්දකි.

කොළඹ සහ අවට ප්‍රදේශවල ඇවිදින මංතීරු බොහෝමයක පිරිසිදු කිරීම් නිසිලෙස සිදුනොවන බවයි මහජනතාව පැවසුවේ. ඇතැම් ඇවිදින මංතීරුවල දෙපස සවිකර ඇති විදුලි බුබුළු ද කැඞී ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සාමාන්‍ය කාන්තාවක් නාගරික සංවර්ධන අධිකාරියට දුරකථනයෙන් කථා කළ අවස්ථාවේ ඇයට ලැබුණු ප්‍රතිචාරයයි මේ.

නාගාරික සංවර්ධන අධිකාරියෙන් ලැබුණු මෙම ප්‍රතිචාරය අනුව අදාල කාන්තාව ඉඩම් ගොඩකිරිමේ සංස්ථාවට ද ඇමතුමක් ලබා ගත්තා. මේ එහිදී ඇතිවු සංවාදයයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බිඳි ගොස් ඇති විදුලි බුබුළු සම්බන්ධයෙන් තමන් වහාම සොයා බලන බවයි.

පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳවද වහාම සොයා බැලීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වුණා. අදාල ස්ථානවල සේවයේ යොදවා සිටි හමුදා නිලධාරීන්ගෙන් ඉවත් කර ඇත්තේ අතිරේකව සිටි පිරිස් පමණක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. අවශ්‍ය තරම් හමුදා නිලධාරීන් තවදුරටත් එම ස්ථානවල නඩත්තු කිරීම්වල යෙදී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

මෑත කාලයේදී තදාසන්න ප්‍රදේශ වලදී ගන්නා ලද ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

මංමාවත් කලට වේලාවට අතු නොගෑම නිසා ප්‍රවිත්‍ර නගරයක ජීවත් වී පුරුදු මගීන් පත් වන්නේ දැඩි අපසුතාවකටයි.

10981925_872109996159500_2019430260232577811_n[1]

11329927_872110066159493_3433268924883552788_n[1]

11055309_869443869759446_2455925516333508722_n[1]

11270115_869444266426073_2949971936191973432_n[1]

11262397_869444499759383_1605156070086222876_n[1]

දැවී ගිය විදුලි බල්බ අලුතෙන් සවි නොකිරීම නිසා කොළඹ නගරයේ අදාල ප්‍රදේශ වල රාත්‍රී කාලය මගීන්ට දැඩි අනාරක්ෂිත බවක් උදා කර ඇත.

10689436_871575806212919_4410739115641246529_n[1]

11138122_871575902879576_1374193480341408919_n[1]

11101153_869469166423583_6260937261474033022_n[1]

11139439_869444256426074_7189973078410719702_n[1]

10428632_869444789759354_2688418335805378919_n[1]

11102658_869444946426005_7643864418274705383_n[1]

1970413_869445786425921_50610765309839189_n[1]

10404307_869445793092587_3227999884728262565_n[1]

10931721_869445873092579_6314669780497026903_n[1]

පසුගිය රජය සමයේ ඇලවල් වලට බව්සර් වලින් ගෙනා මුහුදු ජලය දමමින් ඒවායේ ඇල්ගී විනාශ කළ අතර, විවිධ ක්‍රම මගින් ඒවා පවිත්‍ර කළත් දැන් ඒවා සිදුනොවන බැවින් මදුරු රජදහනක් වී ඇත.

21678_869465646423935_2619292435190615557_n[1]

10421323_869466056423894_7389265826832172458_n[1]

1908381_869466929757140_4486020083707533769_n[1]

10410577_869467843090382_7123467993735676819_n[1]

1

ව්‍යායාම කිරීමට තැනූ පදික වේදිකා වල මගීන්ට කරද කරන යාචකයින්.

4

5

නිසි ආකාරයෙන් කසළ කළමනාකරනය සිදුනොවන බැවින් මන් මාවත් දෙපස කුණු ගොඩගැසෙමින් පවතී.

11203003_871576209546212_1027814970547435951_n[1]

11231685_871576242879542_5147659696239665452_n[1]

1

2

3

8

නිසි බලධාරීන් අහලින්ම සිටියදීත් කැඩුණ මං තීරු ගැන සොයා බලා ප්‍රතිසංස්කරණය සිදුවී නැත.

7

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරගෙන ගිය මහා මාර්ග සංවර්ධන කටයුතු එකතැන නතර වී ඇති හැටි.

10

9

හංසයන්ට අත් වූ ඉරණම (වචන 1000 ක් කියවෙන පින්තූර)

13

11

මේවා අපි එකින් එක පින්තූර සමග විස්තර කළේ විදේශගතව සිටින සහෘදයින් වෙනුවෙනි. අප රටේ සිටින අග නගරයට පැමිණෙන සහෘදයින් අපටත් වඩා හොඳින් අද එහි තත්ත්වය අවබෝධකරගෙන සිටින බව අපට විශ්වාසයි. 

ඒ අතරවාරයේ ලෝක පරිසර දිනය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා SMS එකක්ද එවා තිබුණි.

envi

යාලුවන්ටත් දැකගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to ගෝඨාභය විසින් ලොව අංක 1 ට පත් කළ කොළඹ නගරයේ අද තත්ත්වය (වීඩියෝ)…

  • R.K.Mahagamage

    Nawatha pera thathwayata mema sthana genaayuthui,eyata pera nayakayan wana Mahinda Rajapaksha,Gotabhaya Rajapaksha nawatha pathwiya yuthui.ema depala UNP eken chandaya illuwath magen chandaya owunta labenawa. Hethuwa – owun ratata labadun sewaya saha ekiyathwaya wenath ayekuta labadeemata nahaki weema.

  • Piyaseeli Senanayake

    Every Dick, Tom and Harry thought leading a nation is a simple matter. Now the whole country realise how blessed Sri Lanka was when Rajapakse’s occupied the driving seat. The country need you back.

  • Rohan

    කොළොන්නාවේ කුණු විරෝදයට ජල ප්‍රහාර PHOTO එක දැක්කම මතක් වුනේ ………. කෝ මේ………කුඩු තාත්තිගේ….. නඩු (බඩු) අක්කි ……… උඹලා ජනතාවගේ චන්දේ කොල්ල කෑවේ……. මහින්ද ගේ අපායෙන්…….. යමපාලන සුර පුරයට ජනතාව එක්කන් යනවා කියලනේ ……… වැල්ලම්පිටිය, මීතොටමුල්ල විතරක් නොවෙයි මුළු කොළඹ ම තැන්තැන කුණු ගොඩ ගැහිලා……… බෙරේ වැව පැත්තේ ආයේමත් කුණුගදේ බෑ ……….පාරවල් ගානේ නැවතත් කුණුගොඩ ගැසෙනවා. බලන් ඉන්දෙද්දී රටටත් කෙලවෙනවා. ගෝටා වැනි නායකයින් රටට අවශ්‍ය මොහොතයි මේ…….. කුඩු තාත්තීගේ ගෝරියට…….. රටම අමාරුවෙ දාපු කාලකන්නි තෝපි……. තොපි කෑවේ මහින්දව නෙවෙයි යකෝ අපේ රට. තොපිට වාසියට දිව හරුනට මේක අපිට ජීවත්වෙලා ඉන්න ලෝකයේ තියෙන එකම රට. තොපි ඔක්කොම එකතුවෙලා විනාස කරේ ලේ කඳුළු, අත පය, ජීවිත දහස් ගණනක් පූජා කරලා බේරගත්ත අපේ රට……….. අනික විරෝධය පල කරපු ප‍්‍රදේශවාසීන්ටත් සනීප ඇති මොකද…..? බඩතඩිය ගැන පමණක්ම හිතලා…….. අවුරුදු 30 ක් අපේ ජීවිතයට අමන නායකයින් බද්ද කර තිබු යුද්දයෙන් එඩිතරව පක්ෂ, පාට, ජාති, ආගම, කුල මල නොබලා බේරාගත් නායකයව ගෙදර යවන්න හංසයාට කතිරේ ගහපු බඩගෝස්තරවාදී අමනයින් වැඩිහරියක් ඔතන හිටියේ……..අර JR, ප්‍රේමේ, චන්ද්‍රිකා වැනි දූරදර්ශී කට්ටිය’ වගේ……. ආයුධ වලින් කොමිස් අරගන …….යුද්ධය හිඟන්නාගේ තුවාලය කරගන්නේ නැතිව මවුබිමට ජයග්‍රහණයක් ලබාදී ……..යුද්ධය අවසන් කරපු එක තමයි…..මහින්ද ජනාදිපතිතුමා කරපු ලොකුම මෝඩකම……..

  • Rohan

    ඇත්ත මම අද (07.06.2015) මාස 6 කට පමණ පසු දියත උයනට ගියා ………වෙනදා ඉරිදට ඉන්න ප්‍රමාණයම නැතත් සැලකිය යුතු ජනතාවක් සිටියා …….. නමුත් නඩත්තුව නම් අන්තිමයි …….කාර් පාර්ක් එකේ භාගයක්ම වතුරෙන් යටවෙලා …………කාර් පාර්ක් එකේ 50% ම සොල්ර් සෙල් බල්බ් වැඩකරන්නේ නෑ ……….කාර් පාර්ක් එකේ ඉඳලා දියත උයනට දමා තිබුන කොච් සර්විස් එක තිබුනෙත් නෑ………..කාර් පාර්ක් එකේ ඉඳලා දියත උයනට එන මඟ එකම ලයිට් කණුවක වත් පත්තු වන්නේ නෑ ………. ඇවිදින මංතීරු වල ලයිට් භාගයකට වඩා වැඩ කරන්නේ නෑ දියවන්නාව අයිනේම මංතීරුවේ ලයිට් එකක්වත් වැඩකලේ නෑ ………… වතුර පල්වූ දුගඳ සැමතැනම……….ෆූඩ් කෝට් එකේ ව්‍යපාරිකයෝ 10-12 තම ව්‍යපාර අත්හැරලා ……….. වෙනදා ඇසුන කණ්ඩායම් සංගීතය අද එතැන නෑ …….. මල් ව්‍යපාරිකයොත් 50% වත් නෑ ……… සංගීත රිද්මයට වැඩ කල දරුවන්ට විනෝදයක් සැපයු වතුර මල වැඩ කලේ නෑ……. ලස්සනට තිබුන මින්මැදුරේ මාළු ටැංකි7-8 ක්ම හිස්……… තිබෙන මාළු ටැංකිත් පාසි බැදී දුර් වර්ණ වෙලා මෙසේ වීමට හේතුව කුමක්ද ….? රටේම තත්වය මෙසේමයි ………ඔතනට එන 50% ක් විතර හංසයාට කතිරේ ගසපු අය …….ඔවුන්ට දැන් තේරෙනවා ඇති ඔවුන් කල ගොන්කමක තරම ……..

    • මහසොහොන් පිල්ලිය

      ඔතෙන්ට එන 90% ක් ම මද්‍යමපාන්තික ටොයියෝ. මම ජනවාරි 8 ට කලින් ඔතන ඇවිදින්න යනකොට ඕන තරං ඇහිලා තියෙනවා ජෝගිං ටොයියෝ බාන් බාන් මහින්දට බැන බැන ඔතන ඇවිදිනවා.

      you see men. .. these are komis projects. Gota must have got this much money .. that much money from this. etc etc

      තමං ඇවිදින තැන හදපු තැනැත්තටවත් ගෞරවයක් නැති කෙලෙහිගුණ නාමයක් නැති ජඩ ටොයියන්ට ඔහොම වෙලා මදි. ඕවගේ ඇවිදිනකොට උන්ට බලු බෙටි පෑගේවා. වලවල් වල වැටී කකුල් කැඩී යේවා.

  • B V S Bandara

    Kawada ho therum gath wita mahajanaya. E soduruthamayan apen nikma gos atha. Great ladder. Ghota!

  • Power

    සැබෑම යහපාලන වෙනසක්…අනර්ඝයි!

    “මිලියන විස්සක් ජනතා සිහින සැබෑ කිරීමට තිරසාර සම්පත භාවිතය සඳහා හුරු පුරුදු වෙමු”
    ජනාධිපති – මෛත්‍රීපාල සිරිසේන

    බම්බුව තමයි…මිලියන විස්සගේ සිහින (මගේ සිහින එපා) සැබෑ කරන්ඩ කලින් තමුන් හරියට ඇහැක් ඇරලා ඉන්ඩ බලන්ඩ..තමුන් හරියට ඇහැක් ඇරලා හිටියනම් මේ වගේ හෙණ ගහන අපරාධ වෙනවද…? පෙරේත කමටයි අපරිසිදුවට ඉන්ඩ උවමනා කරණ අමනුස්ස මිනිස්සු කරන මේ අපරාධ වලට මම මොනවා කරන්ඩ ද කියලා හිතෙනවද..? ඔවු එහමෙ හිතන එකත් හරි..හැබැයි පුතෝ තමුුන් දැන් මේ රටේ ජනාධිපති කෙනෙක් කියාගන්නා ජනාධිපති කෙනෙක්..ජනාධිපති කෙනෙක් උනාම මේ රටේ සිදුවන දේවල් ගැන අවදියෙන් සිටිය යුතුයි. දැන් බලන්ඩ මේ කුණු ගොඩවල් විතරක්ද රට දවසින් දවස ප්‍රපාතයටම යනවා කියන එක තෙරෙන්නෙ නැද්ද..? එසේ නැතිනම් තේරිලත් නොතේරෙන ලෙස ඉන්නවාද..? මමත් බයිලා ගහනවා අවදියෙන් ඉන්ඩලු, තේරුං ගන්ඩලු….මොන අවදියෙන්ද තමුන්ට වැඩිය ජනාධිපති කෙනෙක්නෙ පිං අගමැති…පිනාට මේවගේ ගාණක් නෑ ඕකුන්ට හැමදාම අවශ්‍ය වෙන්නෙ රට ආරක්ෂා කරපු,රට සංවර්ධන කරපු, නායකයන්ගෙන් පළිගන්ඩ.ඒ වගේම රට දවසින් දවස කුණුහරප රටක් බවට පත් කරන්ඩ.ඒ පලිය තමයි මේ ආකාරයනුත් මේ පියවන්නෙ.

    ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමාට එදා දොස් නඟමින් මෙහි ඇති සියලු පහසුකම් විඳිමින් අද මෙතනට ඇවිත් ජරා කරන මිනිසුන්ට බලු බෙටි නෙමෙයි..බලු බෙට්ට පෑගිලා ලෙස්සලා වැටිලා කට ඇණෙන්ඩ ඕන තව බලු බෙට්ටක..එතකොටයි නියම යහපාලන රසය දැනෙන්නෙ.

  • Most common capacities are 5000 litres, 10000 litres, and 20000
    litres. There is considerable expense involved with installing a
    septic tank. Many of the Earthships have propane tanks for cooking and a backup hot water supply; these are the only utility bills.

  • When getting rid of drain clogs, avoid using chemical cleaners.
    It is necessary to wisely choose carpets to be placed in a room so that they
    can add color, style and warmth. These microbes will settle in the tank and digest the waste in the tank.

  • Every sports person whether he is a man or women needs sports supplements in order
    to avail best results. Before we can start talking about diet pills that actually work, we need to establish the criteria to judge them by.

    You may think that purchasing vegetables at a farmers market
    is healthier but you must be sure they use organic farming methods otherwise
    you may as well go to the local supermarket.

Leave a Reply