මහින්ද මැතිඳුන්ගේ පැමිණීමත් සමග දියතලාව නගරය ජනතාවගෙන් පිරී යයි.

1623683_1621007264852657_2612011246408161406_n[1]

11657385_932561326801304_1670405262_n[1]

11650452_932561323467971_806488088_n[1]

11651260_932561313467972_2083242440_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

8 comments to මහින්ද මැතිඳුන්ගේ පැමිණීමත් සමග දියතලාව නගරය ජනතාවගෙන් පිරී යයි.

  • modaya

    excellent sir, just few more weeks….

  • RATA wenuwen

    පඹයානෙනි, ඔබ දුටුවද මේ සෙනග,
    ගැස්සෙයි! තොගේ ලේ ධාතුව වසා ඇග,
    උනට “කොත්තමල්ලී” අද බිව්ව වග,
    උඹේ පත්තරේ එය තිබුනේ පිටුවේ අග .

  • Piyaseeli Senanayake

    Jaya Wewa!!!

  • Power

    අනර්ඝයි , විශිෂ්ඨයි , අපේමයි…

    දියතලාව දෙගොඩතලා යමින් අපේ සදාදරණීය නායකයාණන් වෙනුවෙන් පැමිණි දස දහස් සංඛ්‍යාත කළගුණ දන්නා මහා ජන බලවේගයට මාගේ ප්‍රණාමය…

  • Gamini

    No one can oppose Mahinda Sir, anymore. Unless MR helps Maithreepala won’t servive in his post. My three now realized suddenly that he needs MR.

    It would be a great service to Buddhism if Ven. Sobitha and Ven. Rathana , theros can disrobe first and do political and media shows work. As it is now Maharaja / Sirasa type, LTTE mouth pieces are using monks
    To discredit Buddhism. Notice how they set the stage for lay people to argue with monks in Sirasa talk shows.

    After that they can re-enter monkhoods.

  • Dinuu

    දැයක් සනසවා-රටක් පුබුදුවා-උදා කලේ නවයුගය ඔබයි..
    ලොවක් මවිත කල-දිනක් උදා කල-බයක් නොදත් ලක්පුතුන් ඔබයි..
    දැයක් හඩවලා-ගියත් ඔබ එදා-අදත් පෙල ගැසී ඔබ සමගයි..
    රටක් මග බලා-හිදියි එනතුරා-අදත් කිරුල නිරිදුනි ඔබටයි..!

    ඔබම වේ-හිරු මඩල රන්වන්-උදාවන මුලු රට එලිය කර..
    ඔබම වේ-සද මඩල සොමිවන්-අදුර පලවා හරින දිය කර..
    ඔබම වේ-සිහ රජුන් රකිනට-මුලු රටම හා සිහල පරපුර..
    ඔබම වේ-මහරජුන් සිරිලක-කිරුල දරනට නගන පියවර..!

    ජයම වේ-අප මැති මහින්දට-රටම ඔබ වට කරයි සැමවිට..
    රටක් වෙනුවෙන්-කරපු මෙහෙයුම්-සැමට නිදහස් සුව විදින්නට..
    මගෙත් අපගෙත්-ආයු ලැබගෙන බොහෝ කල් සුවයෙන්ම ඉන්නට..
    චිරන් ජයතූ-චිරන් ජයතූ-සියක් අවුරුදු ආයු ලබනට..!

    සිගිති දරුවන්-දෑස් දල්වා-සිනාසෙයි ඔබ තුරුල් කල විට..
    සෙනෙහෙබර-පියතුමකු විලසට-මුලු රටට “අප්පච්චි” වන්නට..”
    පෙර පිනින්-අප ලැබූ නිරිදුන්-සිරිලකම රැකවල් කරන්නට..
    චිරන් ජයතූ-චිරන් ජයතූ-සියක් අවුරුදු ආයු ලබනට..!

  • Ranjith Wimalaratne

    What Gamini said I approve 100%. People must flock to these places and demand that they should give up robes and do politics.

  • Rannaponil

    Podu jana Nayaka

Leave a Reply