දොළපිහිල්ල ට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා.

රටට රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට සෙත් පතමින් රට පුරා පැවැත්වෙන බෝධිපූජා මාලාවේ පූජාපිටිය දොළපිහිල්ල පුරාණ පබ්බත විහාරයේ පැවැත්විණි. ඊට සහභාගී වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ජනතාව.

11231210_10207012387849776_9203631444572630283_n[1]

11026158_10207012385329713_4386990567685226924_n[1]

11222682_10207012386329738_951081003071306534_n[1]

11160677_10207012389489817_9093080158770266647_n[1]

11071004_856700721083634_3177313156751471907_n[1]

11009099_856700737750299_7015331361828038231_n[1]

11062798_856700477750325_9026146826225216351_n[1]

 

ඉන් අනතුරුව අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාලයේ පින්කමක්ද පැවැත්වුණි.

11665500_10207014784189683_752264698503738964_n[1]

11666211_10207014781589618_1548583588345371807_n[1]

10983577_10207014783709671_3892263240950760181_n[1]

11160592_10207014783509666_6795141702583603592_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to දොළපිහිල්ල ට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා.

  • Rata wenuwen

    මහින්ද මැතිතුමනි, ඔබගෙ ජය සින්හල ජාතියේ ජයයි, දිවිහිමියෙන් එය සාර්තක කරන්න අප ඉදිරියෙන්

  • sayumi

    Ada Dina Mahinda Mathindun Karannata Niyamitha Wishesha Prakaashaya Asannata Mahath Noiwasillen Bala Sitinne.Me Pun Poho Dinaye Samata Saba Maithreeya Pathuramu. Ape Mathindun Gannaa Theeranaya Ape Rata Wenuwen Apa Samage Subha Sihina Saba Karawannak Bawa Ekaanthai.
    JAYA WEWA! SAMATA SUBHA ANAAGATHAYAK!

  • hemantha

    මේ ලිපි අපිට copy කර ගන්න පුළුවන් වෙන විදියට දාන්න පුලුවන්ද ?

  • Power

    දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ…

    මට සමාවෙන්න මහත්මයා,මම ඊයේ මේ පුවත කමෙන්ටුවක් දැම්මා දෙහිකැපිල්ලක් ගැන කියලා.මට ඒ කමෙන්ටුවේ පරපතල කම කමෙන්ටුව Post උනාට පස්සෙයි තේරුනේ.මොකද මෙවැනි බෞද්ධ ආගමික කටයුත්තකට අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් මෙතරම් කෘතගුණ දන්නා ජන බලයක් පැමිණ සිටීමේ වටිනා බෞද්ධ ආගමික අවස්ථාවකට එම කමෙන්ටුව කිසි සේත්ම නොගැලපෙන බව මට තේරුණා.ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටත් එය බලවත් හානියක්.මම මේ ගැන දැඩි කළකිරීමකින් සිටියේ එහෙත් මගේ සිතේ තිබුණු සිතුවිල්ල ඒ ආකාරයෙන් ම ඉටු කරමින් ඔබතුමා එම කමෙන්ටුව මකා දමා පිළිබඳ මාගේ බලවත් ප්‍රසාදය ඔබතුමාට පුදකරමි.ඒ වගේම නැවතත් එවැනි කටකැඩිච්ච කමෙන්ටු මගේ අතින් බැරිවෙලාවත් වැටුණොත් දෙපාරක් නොසිතා කපලා දාන්ඩ කියලත් ඉල්ලමි.

    • ඇත්තටම මා එවැන්නක් දැක්කේ නම් නෑ. Trash හෝ Spam වලත් එවැන්නක් ගොස් නෑ. සමහර විට පළ නොවූවා විය හැකියි.

  • Power

    ස්තූතියි ඔබතුමාට,

    හිටපු ගමන් මම මේ භාවිතා කරණ Proxy Server එක අවුල් වෙලා ලිය ලිය හිටපු කමෙන්ට් පවා මැකිලා යනවා.එම නිසා කුමක් හෝ වී ඒ කමෙන්ටුව විනාශ වෙන්ඩ ඇති කියා සිතෙනවා.එහෙත් මම දැක්කා ඒ කමෙන්ටුව Post වෙනවා.කමක් නෑ…කුමක් වෙලා හෝ එම කමෙන්ටුව දැන් ඉවරයිනේ.

Leave a Reply