හල්දුම්මුල්ලට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බැහැදැකීමට ජන ගඟක්

රටට, රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සෙත් පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ, හල්දුම්මුල්ල සොරගුණේ රජමහා විහාරස්ථානයේ පැවැති උත්සවයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්. අදාල ආගමික වතාවත් වලින් අනතුරුව එතුමා පැමිණ සිටි ජනතාවත් ඇමතුවේය. මේ අතර පසුගියදා දියතලාවට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනතාව ඇමතූ අවස්ථාවේ දර්ශනද මෙහි අන්තර්ගතයි.

1549537_10206964266606775_7325573105609847454_n[1]

10403339_10206964266206765_2952420860809201953_n[1]

11535833_1621085074844876_6491977035948526343_n[1]

10277655_10206964264166714_8985181072756655102_n[1]

11013340_692082374230355_2779521204984042330_n[1]

10537441_10206964264966734_4521418685788820567_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

18 comments to හල්දුම්මුල්ලට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමාව බැහැදැකීමට ජන ගඟක්

  • dhanushka

    මෙම පිටුවට මොබිටෙල් මගින් ප්‍රවේශ විය නොහැකිය, ලංකාව තුල බොහොමයක් පුද්ගලයන් භාවිතා කරන්නේ මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතාවයයි, කොතරමි තොරතුරු ඉදිරිපත් කලත් එවා ජනතාව අතරට නොයන්නේ නම් ඉන් පලක් නැත, මේ සදහා නිතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකිද? අපට ප්‍රවේශ විම සදහා විකල්ප ක්‍රමයක් පවත්න්නේද? ඉක්මන් පිළිතුරක් බලාපොරත්තු වේ.

    • ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු සැකසෙනවා. එය හැකි විගසින් සිදුවේවි.

  • RATA wenuwen

    ආවා පණිවිඩය මෙලසින් උනු උනුවේ,
    සෙනග දැකල “හුක්” ගාලා හකු හිරවේ.
    භයටම අමුඩෙ අස්සෙන් මුත්‍රා පිටවේ,
    පඹයො උඹත් වලකජ්ජට දැන් බරවේ.

  • Dinuu

    මහින්ද රාජපක්ෂ මහතාගේ mahinda.info වෙබ් අඩවිය මොබිටෙල් මගින් වාරණය කර ඇත. මොබිටෙල් භාවිතා කරන පාරිහෝගික හිතවතුන්ට පහත ආකාරයේ ප්‍රොක්සියකට පිවිස https://www.mahinda.info ටයිප් කිරීමෙන් වෙබ් අඩවියට පිවිසිය හැකියි.
    https://proxy-nl.hide.me
    https://www.proxfree.com/proxy
    http://free-proxyserver.com

    To Dhanushka,
    ඉහත උපදෙස් ඔබ වෙනුවෙන් UPFAunstoppable/facebook.com පිටුවෙන් රැගෙන ඉදිරිපත් කරමි.

  • Field Marshal

    Karuna MR laga inne ai kiyana ekath pahadili karala article 1k damma nan hari…mokada Karuna kiyanne Eeelama atha arala aaapu minihek….anna eeewa kiyala article 1k daaaanna…MR lagata inne eeelama atharala aapu LTTe hitapu kattiaya…..oya wagee eewa thamai janda kaaledi UNP kaarayo kiwwe….

    Mahinda mahattaya karapu project wala budject ekath ekka details daala thawa article daaanna…..

    • ස්තුතියි මතක් කිරීම ගැන. කරුණා ගැනත් අපි ලිපියක් දැමිය යුතුයි.

      ව්‍යාපෘති ගැන මීට කළිනුත් දැම්මා. විස්තර සහිතවම තවත් ලිපියක් සැකසෙමින් පවතිනවා.

      • Field Marshal

        තව 1ක් මතක් කරන්න ඕන. ඔය හකීම්ලා රාජිතලා චම්පිකලා රතනලා ආයේ එකතු කරගන්න එපා. මට මතකයි මහින්ද මහත්තයා ආයේ ගන්නේ නෑ කියලා කිව්වා. ඒක ඒ විදියටම වෙයි කියල හිතනවා. තව නැවතිලා තියෙන ප්‍රොජෙක්ට්ස් මොනවද? කී දෙනෙක් දැනට රස්සාවල් නැතුව ගෙදර ඉන්නවද ඒ නිසා. අන්න ඒවත් වැදගත් ඉස්සරහට.

        CSN එකත් දෙරණ වගේ කරන්න තියෙන්නේ. අර ගෝඨා මහත්තයගේ වීඩියෝස් ටිකත් දාන්න. ඒ ටිකෙන් ගන්න සෑහෙන දේවල් තියෙනවා.

        අවසානයේදි සත්‍යය ජයගනී.

  • Field Marshal

    thawa 1k…UNP karayo MRta wiriddawa kiyana eeeewata okkomata proof ekka article daaanna oona….ape unuth thiyena hama deyakma share karanawa proof nathuwa……ape minissu mada gahanawata wada proof thiyena kattiya karanna ooona

  • සීතල බදුල්ලේ සංචාරය කල මහින්ද ජනාධිපතිතුමා පංසල තුල සපත්තු දැම්මාද ? –
    ජඩ පාලන මඩ බලකායට පිළිතුර
    https://www.youtube.com/watch?v=YShPzvhnuLE

  • sanjay

    We have seen the news update today of the death sentence given to sri Lankan army lrrp soldier sunil. we believe this has come to the attention of our former president and we believe he can take charge of this issue to contents this unfair decision against the solider with the public support in sri lanka. we must never allow this to continue as this will be the beginning of the end of the freedom of our mother land. we as overseas expatriates are willing to contribute double than the tamil diaspora to counter these threats install our president back to power.

  • Power

    …………………………………………………………….

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා :- “යහපාලනය නිසා ඇතිවෙලා තියෙන සුබ දායක තත්ත්වය තමුන්නාන්සෙලාගේ ඇඟට දැන් නං දැනෙනවා ඇති කියලයි මම නම් විශ්වාස කරන්නෙ”.. 😀

    ජනතාව:- ඇත්තෙන්ම සර්..නියමෙට ම දැනිලා තියෙන්නෙ දැන් නං.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා:- “අපේ පැත්තෙ කට්ටිය නං කියන්නෙ මේක යමපාලනයක්”

    ජනතාව:- ඇත්තනෙ සර්…කවුරු උනත් ගැලපෙනම නම දාලා තියනවා.

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා:- “මේ යමපාලනය අවසන් කරණ දිනය අද,හෙට,අනිද්දා වෙන්න පුලුවන්”

    ජනතාව:- ඔය තියෙන්නෙ සර්..නියමයි..ඈ.

    ……………………………………………………………….

  • Power

    මෙන්න…මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් අපේ කාලයේ සඟයෙක් ගායනා කරන ගීතයක්, මේ ගීතයත් ඔබතුමා මෙහි ගීත දර්ශකයට හැකිනම් එකතු කරන්න.

    මෙන්න එම ගීතය:-

    https://www.youtube.com/watch?v=VZeEzZu7vWg

  • RATA wenuwen

    Where is our Paddy Field Marshal , Throw the bloody metal plate away , ,You know that Yahapalanaya bribed you to shut up your bloody mouth,Open your mouth and save our brave and great soldiers

  • Hiflal Gaus

    SIRISENA TRYING TO EAT THE CAKE AND KEEP THE CAKE. ATTACK MAHINDA AND USE MAHINDA FOR HIS OWN SURVIVAL. JUST LIKE BANDARANAYAKE SIRISENA’S GRAVE SITE TOO WILL ATTRACT LIGHTNING FOR WHAT HE DID TO A PROSPEROUS AND A PEACEFUL COUNTRY.

    MEANWHILE CHAMPIKA AND SIRISENA GOING TO LISTEN TO ABDUL KALAM, I DIAN PREZ SPEACH. BUT BOTH OF THE CANT UNDERSTAND ENGLISH.

    THEY ARE JOKING WITH OUR CHILDREN’S FUTURE .

  • modaya

    i know there will backroom deals going on right now. sir you can win the election with helakarumaya. promote the singhala vote please dont listern to so called pundits.

Leave a Reply