මහින්ද මැතිඳුන්ව පිළිගන්නට දැවැන්ත ජන ගංගාවක් හේවාහැට පස්ගම විහාරයට. (පින්තූර)

රටට, රණවිරුවන්ට සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආශීර්වාද පතා පැවැත්වෙන බෝධිපූජා මාලාවේ මහනුවර හේවාහැට පස්ගම රාජ මහා විහාරයේ බෝධිපූජා පින්කම අද දිනයේ පැවැත්විණි. අති විශාල ජනකායක් රැස්වී මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගෙන ආශීර්වාද කළහ.

11665502_881633238565082_7101738332866589642_n[1]

11146101_881633251898414_4891675013010190316_n[1]

11201910_881633268565079_7230398009659767042_n[1]

11071404_881633461898393_435492674501000369_n[1]

11059954_881633481898391_4146405889082907421_n[1]

11234052_881633518565054_7487895598327571677_n[1]

11692654_881633595231713_1668787238787487335_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to මහින්ද මැතිඳුන්ව පිළිගන්නට දැවැන්ත ජන ගංගාවක් හේවාහැට පස්ගම විහාරයට. (පින්තූර)

  • Rata wenuwen

    “චිරන් ජයතු” අප මහා රජ
    අපි ඉතාමත් අගය කිරිමක් කරන්න ඔනෙ, ඔබ සින්හල බවුද්දයෙක් කියල ආඩම්බරෙයෙන් ප්‍රකාශ කිරිම ගැන, බවුද්ද සන්කල්පය උඩ අනිකුත් ආගමිකයන්ටත් මයිත්ත්‍රි කිරිම අපෙ නිවරැදි මර්ගයයි.
    අපේ රටට මෙ සර්ව ආගමික රටක් හැටියට හැදෙන්විම හිතෙන් බැහැර කරන්න.බලන්න අද ඔබ වෙනුවෙන් සෙනග පිරිවරා ගෙන එන්නෙ ඉන්නෙ සන්ගයා වහන්සේලා ,ප්‍රමුක වැඩිදෙනා සින්හල අය. එක පල්ලියක හම්බ දෙවස්තානයක ඔබවෙනුවෙන් එක පුජාවක් කලාද? එදා කුඩාපොල හිමියො ප්‍රමුක සින්හලයා රට වෙනුවෙන් නැගී සිටියා , අදත් අපේ හාමුදුරුවන් වහන්සේලා ඔබවෙනුවෙන් ඒ රාජකාරිය ඉටුකරනවා, මේ සින්හල රට වෙනුවෙන් ඔබට ශක්තිය දහිරිය දෙන්න කිසිවිටකත් පස්සට යන්නේ නැහැ, එයත්, මේ ප්‍රතිචාර දක්වන මම සින්හල බවුද්දයෙක් නිසාමයි. මහින්ද මහතාණෙනි ජය පතමි; ජය නියතයි.

  • Power

    ජයෙන් ජය ම වේවා…
    ආයූ බෝ වේවා….
    රට රැක දේවා…
    මහින්ද පැමිණේවා…

  • Prathap Nalaka

    The reason why none of the catholic/christian church has invited president Mahinda Rajapakshe to attend a religious ceremony may be due to the fact that they are controlled centrally by the catholic saba. One thing that none-budhist Sri Lankans must understand (myself being born to Christian/Budhist parent) is that Sri Lanka will be an inhabitable country for all communities as long as a Budhist/Sinhala leader rules the country. By looking at many examples accross the world, that is the truth. If you go to western world or gulf countries, unless you adapted to their culture, it is impossible or difficult to survive. I have experienced this myself living in English speaking countries for many years. Sri Lanka is among few countries in the world where all communities can practice their culture and still live peacefully. This is the truth. This has been possible due to values brought in from Budhist teachings by Sinhala/Budhist leaders. Church should understand this and treat MR with the respect he deserves.

  • Piyaseeli Senanayake

    I agree with you Prathap Nalaka. Lot of countries only provide lip service, they have well written rules and regulations but they are not practiced. In Sri Lanka we live by them.

    How do white Americans treat the fellow black Americans? How do Saudis treat women? How do high caste Indians treat low caste Indians? Our cross cultural and cross community relations are excellent except for foreign and political interference.

  • චාමික ජයසේකර

    මතක තියා ගන්න හේවාහැට කියන්නේ එදා අපි පැරදුණු ආසනයක් අද ඒ ජනතාව යහපාලනයේ ඇත්ත තේරුම් අරන් මෙතැනට ඇවිත් ඉන්නේ… එදා සිරිසේන ඡන්ද 28,049 සමග 52.84 % ප්‍රතිශතයක් ලබා ගන්න අවස්ථාවේදී මේ ආසනයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ලබා ගන්න පුලුවන් වුණේ ඡන්ද 24,167 සමග 45.53% ක ප්‍රතිශතයක් ඉර හද වගේ විශ්වාසයි එන ඡන්දේදී නම් මේ ආසනය අපි ලංකාවේ අනිත් ආසන වගේම ඉහළම ප්‍රතිශතයකින් දිනන එක ඒක වලක්වන්න කාටවත් බෑ

Leave a Reply