රණවිරුවන්ට සෙත් පතන ජය පිරිතටත් යහපාලනයෙන් බාධා.

රණවිරුවන්ට සහ රටට සෙත් පතා හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව ඇති ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අවසර ලබාගෙන තිබියදීත් ඊට යහපාලන ආණ්ඩුව විසින් බාධා එල්ල කර තිබේ.

පහත දැක්වෙන්නේ එම පිරිත් දේශනාව සම්බන්ධයෙන් අන්තර්ජාලයේ බෙදා හරින ලද දැන්වීමයි.

11350159_344766679027348_1582427077_n[1]

එම ජය පිරිත් දේශනයේ ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා නිසි පරිදි අවසර ලබාගෙන තිබුණත් යහපාලන ආණ්ඩුව විසින් පොලිස් ක්‍රියාමාර්ග යොදාගනිමින් බාධා පමුණුවන ලදී.

11653429_933482116709225_1850265771_n[1]

11652239_933482160042554_69792729_n[1]

11089148_933482110042559_1797953395_n[1]

11667091_933482096709227_14528966_n[1]

11637913_933482113375892_1246889164_n[1]

රණවිරුවන් කෙරෙහි වත්මන් ආණ්ඩුව මෙතරම් වෛරයකින් පසුවීම ගැන කවුරුත් කම්පාවට පත්ව සිටී.

යාලුවන්ටත් දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

20 comments to රණවිරුවන්ට සෙත් පතන ජය පිරිතටත් යහපාලනයෙන් බාධා.

  • Raman

    Now that parliament dissolved, I hope Chamal Rajapakse would not stay in politics.

    He damaged true democracy by not even having the strength to Ppoint a Opposition Leaer or Ensure Ope report on Arjun Mahendren released.

    With relatives like these Mahinda need no enemies.

  • Power

    ඇත්තෙන්ම..මේ රටේ තමන්ටත් කියා නිදහස් ජීවිතය ගෙවන්ට රටක් කියා කිව හැකි රටක් බේරාදුන් නායකයින්ට වෛර කරමින්,මඩ ගසමින්,බොරු චෝදනා එල්ල කරමින් හා තම ඇස්,හිස්,මස් වගේම තම අවසන් හුස්ම පොදත් තම උපන් මාතෘ භූමිය වෙනුවෙන්ම පූජා කොට මිනීමරු කොටියගෙන් මේ ලක්දෙරණ බේරාගත් මවුබිමට කිසිදා ණයනැති අපගේ වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් පවත්වන්නට යෙදෙන බුදුගුණ බලයේ මහිමය රටට බෙදන මේ මහා ආනුභාව සම්පන්න පිරිස් දේශනයට පවා මෙලෙස බාධා එල්ල කිරීමෙන් අපට එක දෙයක් සිතා ගත හැක.

    එනම් යහපලනක් ගෙනයනවා කියා තම උපන් මවුබිම පාවාදෙමින්,රටේ රණවිරුවන්ව හෑල්ලු කරමින් මායාකාරී යමපලනයක් ගෙනයන මේ යමපල්ලන් තම උපන් රටට හා ආගමකට දහමකටවත් නැති “අපි සැබෑම යමපල්ලන්” ම බව මෙවැනි ක්‍රියා වලින්ම ඔප්පු කර පෙන්වයි.

  • Dinuu

    අපේ හාමුදුරුවනේ, රණවිරුවන්ට ගරු කරන සෙත් පතන ඔබ වහන්සේ ඇතුලු ගරුතර සන්ගරත්නයට අපි සදා ණයගැතියි. මේ බුදුන් වැඩි පින්බිමෙහි අපේ උතුම් බුදුදහම රැක ගන්න අපේ මහින්ද මැතිදුන්ට ඔබ වහන්සේලාගෙන් ලැබෙන උදව් වලට දෙපා නැමද වන්දනා කරන්න අවසර දෙන්න!

  • විමල්

    පිරිත තිබුණොත් සහජීවනයයි – කොටි හිතවාදීන් හා බොද්ධ විරෝධීන්ගේ හිත රිදෙයි කියන බම්බු කථා නිසාද?

  • RATA wenuwen

    පෙම්කෙලියා රජදහනේ ඉවරයිනේ දැන්,
    යමපල්ලනි සැරසෙනු තොපි අකලට මිහිදන්,
    ජන එනවා පෙරමුන ගෙන සටනට මේ දැන්,
    මැතිදා අපේ මහින්දයන් ඉදිරියේලු දැන්.

    යටවෙන නියාවෙන් කල සටහන් එමට,
    පඹයා සිතාඇති මැතිදා උගෙ අනට,
    එම්ඹල පඹය තෝ දැනගනු එය හොදට,
    රජා අපේ රවටන්නට බැ උඹට.

  • Yas

    මෙම වෙබ් අඩවිය කරගෙන යන සහෝදරයාගෙන් කරනු ලබන කාරුණික ඉල්ලීමක් පහත දැක්වේ…

    මෙම ලිපිය ලියන මා කිහිප විටකදීම එවකට ජනපති රාජපක්ෂ මහතා පරාජය වීමට ඉඩ ඇති බවට එම එතුමාගේ රජයට සම්බන්ධ සහ රජය සමඟ ලඟින් කටයුතු කළ කිහිප දෙනෙකුටම දැනුම් දෙන්නට යෙදුනි. ඇතමුන් ඒ අනතුරු ඇඟවීම් තුට්ටුවකට මායිම් නොකර අධි තක්සේරුවකින් සිටි අතර සමහරුන් යටි සිතින් එතුමාගේ පරාජය අපේක්ෂා කරන්නට යෙදුණි.

    එක් අවස්ථාවකදී මෙම ලිපිකරු දිනේෂ් ගුණවර්ධනයන්ගේ පුත් යධාමිනී වද, තවත් විටක උදිත් ලොකුබණ්ඩාරවද, විටින් විට දුමින්ද සිල්වා සහ මර්වින් සිල්වා වැනි අයවද මෙම කරුණු සම්බන්ධව දැනුවත් කළ මුත්, ඔවුන්ගේ දෑස් අන්ධව තිබු නිසා එම කරුණු කිසි විටෙකත් අවැසි තැන් වලට යොමු නොවන්නට ඇතැයි සිතමි.

    තවද නාමල් රාජපක්ෂ මහතාගේ තාරුණ්‍යට හෙටක් සහ ඔහුගේ ෆේස්බුක් පිටුව කළ ඇඩ්මින් වරුන්ටත් මෙම අනතුර දැන්වීමට කිහිප විටෙකම ක්‍රියා කළත්, අද වන තුරුත් ඔවුන්ගෙන් කිසිදු පිළිතුරක් නොලදිමි.

    මා හට පෞද්ගලිකව හැඟෙන කරුණක් නම්, හිටපු ජනාධිපති තුමාගේත්, එතුමාගේ පුත් නාමල් රාජපක්ෂ මන්ත්‍රී තුමාගේත්, එතුමාට හිතැති සහ ජනතාව අතර සොඳුරු සිතුවමක් මැවිය හැකි අයවළුන් සම්බන්ධව වන මාධ‍ය සහ සමාජ ජාල ගත ප්‍රචාරණයන් දැනුදු හරියාකාරව සිදු නොවේ.

    මෙම ප්‍රචාරණයන් සම්බන්ධීකරණය කරන අයවළුන් ගේ ඇති යම් යම් දුර්වලතා නිසා ජනපති තුමා, එතුමාගේ පවුල සහ හිතවතුන් විරුද්ධ වාදීන්ගේ පහසු ගොදුරු බවට පත් වී ඇති සෙයක් පෙනේ. ඔබට හැකි නම් එක උපකාරයක් කරන්න, මා හට හැකිය එම වැරදි නිවරදි කර ගැනීමට ඔබලාට උපකාර කරන්න.

    ඔබට හැකිද මා හා නාමල් රාජපක්ෂ මහතා අතර විද්‍යුත් සම්බන්ධතාවක් ගොඩ නැඟීමට?

    • ඔබගේ දුරකථන අංකය පහත ෆෝම් එක හරහා අප වෙත එවන්න.
      https://www.mahinda.info/contact/
      එවිට අපි එය අදාල අංශ වෙත යොමු කරන්නම්.

    • ඔබ විතරක් නෙවේ. මට මතක විදියට ගම්මන්පිල මහත්මයා (වැරදි නම් නිවැරදි කරන්න ) විද්‍යාත්මකව සැකසු විශ්ලේෂණ / ප්‍රස්ථාර සමග මහින්ද මහතා , ගොටාභය , බැසිල් යන මහත්වරු හමුවටම ගොස් ඔය කතාවම කිව්ව නමුත් ඔවුන් එයට වඩා සුමන-දාසයා මත විශ්වාසය තැබුවා. කරුමයක් පලදෙන්න තියෙනවානං ඒක වෙලාම තමා නවතින්නේ.

      යන්තමින් දැන් දින 100 මලපෙරේත දෝෂය හමාරයි. මේ සැරේ මෝඩ ලාංකිකයෝ තමන්ගේ ජනතා පරමාධිපත්‍යය කණා මුට්ටි සෙල්ලං කරන්න ගිහිල්ල වැඩ වැරැද්ද ගත්තොත් රටම ලේ විලක් වෙලා නවතීවි. 77 න් පස්සේ UNP ආණ්ඩුව කාලේ වගේ. මේක ලාස්ට් චෑන්ස් එක.

      • සුමනදාසගෙ කීම අහල ජනාධිපතිවරණයකට ගියා කියන එක යූඇන්පී එකෙන් පතුරවපු කතාවක්. ජනාධිපතිවරණයකට කලින්ම ගියේ එවකට රජයට එරෙහිව විපක්ෂය විසින් දිගින් දිගටම කුමන්ත්‍රණ දියත් කළ නිසයි. බටහිර න්‍යායපත්‍රයට අනුව කටයුතු කළ චම්පික රාජිත ආදීන් ඊට ප්‍රධානයි.

        • Field Marshal

          මහින්ද මහත්තයා පරදිනවා කියලා දැනගෙනම තමයි චන්දෙට ගියේ මට නං හිතෙන්නේ. මහින්ද මහත්තයා වෙලාවට පැරදුනේ. නැත්තං කවුද ඇත්තටම තමුන් ලග ඉන්නේ නැත්තේ කියලා බලන්න විදියක් නෑ. බලාගෙන ගියාම ගොඩක් කට්ටිය මහින්ද මහත්තයට විරුද්දවනේ ඉදලා තියෙන්නේ. තමුන්ගේ සහෝදරයෝ නැත්තං මහින්ද මහත්තය ඉවරයි. මම නං කියන්නේ නිදහස් පක්ෂයට බම්බු ගහන්න කියන්න. අපි දන්න කාලේක ඉදන් නිදහස් පක්ෂ නම විතරයි දැකලා තියෙන්නේ. බණ්ඩාරනායක කරපු දේ තමයි මහින්ද මහත්තයාට කරන්න තියෙන්නෙ. අලුත් පක්ෂයක් පිහිටුවලා චන්දෙට යන්න තියෙන්නේ.

          සන්දානයෙන් ඉල්ලුවොත් අර පබයා රාජිත චම්පිකටත් දෙනවා නොමිනේශන්…උන්ටයි ජෙප්පොන්ටයි නැති වෙන්න කියලා අලුත් පක්ශයක් හදලා ඉල්ලන්න තියෙන්නේ.

        • ස්තුතියි ඇඩ්මින් තුමනි. වසර 2 කට කලින් ජනපති වරණයක් කැඳවීමේ සත්‍ය හේතු දක්වමින් ලිපියක් සම්පාදනය කර පාඨකයන් දැනුවත් කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

    • Field Marshal

      Yas අදහසට මාත් එකගය. සමහර දත්ත අප විශ්ලේශනය කර පෙන්වා දුන්විට ඔවුන් කියන්නේ උබලට පිස්සු කියාය. බය වෙන්න එපා මහින්ද දිනනවා යනුවෙනි.

      තව 1ක් කීමට ඇත. උතුරු නැගෙනහිර චන්ද අමතක කොට සිංහල චන්ද ඉලක්ක කොට චන්දය කිරීම වැදගත්‍ ය. සිංහලයා පිලිබද බලන්න කිසිවෙකු නැත. විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් සම්බන්ධව. පෙර පැවති මැතිවරණය පරාජය වූයේ එබැවිනි. ඔවුන් අමතක කොට නොලැබෙන සුලු ජන්ද පසුපස ගිය නිසාය. බුදුදහමට ප්‍රථම තැන ලබාදෙන්න. පැරදුන වේලාවෙදි සහය දුන් පන්සල අමතක නොකරන්න. එක පල්ලියක්වත් මහින්ද මහතාගේ මූනවත් බැලුවේ නැත. සර්ව ආගමික උමතුවෙන් මිදෙන්න.

      බෞද්ධ ජන්ද කලමනා නොකර ගත්තොත් මෙදා පොටෙද වරදිනු නොඅනුමානය. පසුගිය මැතිවරන ප්‍රතිපල විශ්ලේෂණය කර බලන්න. මා පවසන්නේ සත්‍යය නොවේද යන්න.

  • RATA wenuwen

    රටකින් රටක සිට මව්බිම පාතබන,
    මොහොත එදා බියජනකයි හද ගැසෙන
    මර බය තුරන්කල මැතිදුන් ගුණවරුන’
    පතනෙමු හදවතින් ඔහු වෙත රැකවරන

    නගරය කොලඹ පසුදිනවල පිලිවෙලට,
    සැකසුනු බව මට දැනුනා හදවතට
    රටකට දෙවෙනි නැත අපමන ලස්සනට
    ගෝටාභය මුල් වුයේ අපෙ පිනට

    මගෙ මිතුරෙක් කොලඹට අද පය ගැසුවා,
    මොකද මචන් කොලඹත් ඉවරද ඇසුවා,
    කුනු ගද පුරාවට වාතය දැඩි වුවා,
    අමන රැලක් රට කන බව පැවසුවා

  • ඇනොනිමස් පොඩ්ඩා

    Mr. Editor, Hope you passed my messages. But as I read above comments I can see many of the supporters provided analysis and MR and the clan never ever care about it since they over confidence about their power. Tell them to refer what i sent. So they can get more understanding and prepare for the election better than before.

    I’ve done another analysis and have few things to complete. I will send you them if you have any green light with previous one. Because it’s useless if they don’t care what we says.

    • I already send that to the campaign manager and he gave it to the secretory of MR. Sec told him that article is very important as they could see the public opinion. Still I don’t know the reply of MR for that.

  • mewara api mahinda mahatha wenuwen divi himiyen katayuthu karanawa

  • Yas

    Dear Admins

    One more thing for your attention.
    Sumanadasa, early election, all these are obsolete topics now.
    One more reason behind the Mr Rajapakse’s defeat was due to the way they lead the campaign.

    Social media campaign was lead by an Indian.

    Campaign topics were prepared by adverticing companies and media institution.

    In 2005 and 2010 most of these topics were came from his loving supporters.

    I have sent a 2 page long suggestions to the MP Udith Lokubandara, asking him to share them with the campaign team and bring them as the topics for some of the meetings. It was more or less a people manifesto.

    Brothers and sisters. If we keep on talking the war on terror, country is at a risk, which means we are exposing our selves to the opponents and generating enough topics.

    We defeated the terrorism in 2009. Look at the names and people created the panic, gave the topics to the opponents to attack the Mr President.

    One time Bandula Gunawardena said people can live with 2500 RS per month.
    He and SB created many topics with the election.
    Rajitha and his family ruined the fisheries.
    Champika and Pavithra showed no improvement with the Power and Energy.
    During the Susil’s reign we saw low quality petrolium coming in to the country.
    Both Sirisena and Nimal as the health ministers ruined the health sector.

    As a President, Mr Rajapakshe can not oversee all these ministries. He can appoint the loyals, but if they are in capable of doing the work, we don’t have no choice than let them go.

    President should be bit strong in decision making, No point of joining with the SLFP. Form a new party, bring in new faces. Let the old faces leave behind. You can change the history as in 2009.

    See the success factors behind the 2009 victory. You did not appoint the Ratwatte as the Defence Secratary and appoint someone agressive.

    Last time also ppl like Susil Premajayanthe came at the last in that list. I don’t think that these people having the same fame of yours. Instead of these zombies, bring in new faces under a new party. We can help you by bring in the secrets behind Sirisena’s camp, what they did different in the Jan 2015 campaign, and even the people originally with them but fed up by seeing the mess.

    May triple gem bless you all.
    Need a speedy response over the email Admins.

    • Yas

      Some of you might get it wrong “Leave the old faces behind”

      Here comes the suggestions

      People like Bandula, Susil, Vasudeva, Dinesh and GL can not add any value to the voter base

      Udith Lokubandara has some votes but buy has to replace his brain with someone else’s or need close assistance from a team of intellects

      Mr Gotabaya can replace the Bandula and the gang in Colombo

      Prasanna Ranatunga can come from Gampaha

      Mahindananda, Keheliya, Welgama and Jonston can bring in bag full of votes

      Lohan can pump the energy.

      Dinesh G can be replaced with his son.

      SM and His Brother can lead the campaign in NCP.

      Pavithra and Dilan can lead the campaign in Ratnapura and Badulla.

      We don’t need ppl like Rajitha, Rajitha’s son, Champika, Rathana thero, or Omalpe Sobitha Thero.

      All of them were betrayed you when you need them most.

      Check whether MP Douglas can contest under your new party so does Sri Ranga, Manusha, Susara Dinal.

      No need to bring in the Tissa Attanayake. Where ever he goes, that party looses in grand style.

      • Field Marshal

        I dont agree with Yas’s some points. Bandula is key to victory Homagama Poll Division.(Prefer Early Results) And with Bandula’s leadership in Homagama he does so many things. Lot of development. and he is one of trusted people in MR has. And talking about Dinesh he has majority votes of Sinhala Buddhists.

        Vasu and GL cannot add any votes to party. (But Vasu is good friend of MR that is why he is supporting. I have issues with Vasus’ opinion. But he is there with MR when nobody even speak about MR.) But Susil, Bandula, Dinesh and Lokuge have those capacities. Specialy with in their territories. In Kaduwela Susil has majority, in Homagama Bandula has majorty, in Maharagama and Avissawella Dinesh has majority, in Kesbawa Lokuge has majority. Guys like Duminda, Wimal, Gammampila certainly will top of the District.

        Only thing is those people should control their mouth.

        And other thing is in last 3 years the incident happend across the country has direct link with MY3 and others. I belive that. BBS, Champita, Rathan, My3, Rajitha, SB all are same side.

        Atleast this time please listen to what common people is try to say.

Leave a Reply