මහින්ද මැතිඳුන් සහභාගී වුණ කලවාන පින්කම (පින්තූර)

රටටත්, රණවිරුවන්ටත්, මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් සෙත් පතා කලවාන වෙම්බියගොඩ ශ්‍රී බෞද්ධාරාම විහාරස්ථානයේදී බෝධිපූජාමය පින්කමක් පැවතුණි. එයට මහා සංඝරත්නය, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන නායකයින් සහ විශාල ජනකායක් සහභාගී වුණි.

10458166_1610453979241319_4156538680377580069_n[1]

11257059_1610453969241320_7769448477669190559_n[1]

10629801_1610453965907987_8551914684951877831_n[1]

11393214_712877132157972_8296618131136071075_n[1]

11201928_712654645513554_6904757331645170899_n[1]

11220112_712654695513549_8401142018588116023_n[1]

11207289_712654708846881_5476745607146518801_n[1]

යාලුවන්ටත් දැකබලාගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

7 comments to මහින්ද මැතිඳුන් සහභාගී වුණ කලවාන පින්කම (පින්තූර)

  • swarna fernando

    පවිත්‍රා මැතිණයට අද ඔබතුමා ළඟින් වාඩිවෙන්න ලැබුනෙ පහුවෙලා හරි ඇත්ත තේරුමි ගත්ත නිසා. මීට පස්සෙවත් ඔය වගේ අමන තීරණ වලට යන්න එපා. පුළුවන් නං ඔය මෝඩ තීරණය අරගෙන ඒ පැත්තට ගිය අයව නැවත මේ පැත්තට ගන්න බලන්න. මෛත්‍රි අන්න එදාට හොඳට මෛත්‍රි කරන හැටි බලාගන්න පුළුවන් වෙයි.

    • Rohan

      මචෝ…….. සමහර දේශපාලන සිදුවීම් අපටත් සිතාගන්න බෑ ………නමුත් ඔය ඇමති කම් ගෙන මහින්ද මැතිතුමාට හිතවත්, පක්ෂපාතී අයත් ඔය කැබිනට් එකට ඇතුළු කළා ………විය නොහැකිද…..?

  • RATA wenuwen

    පන්ඩැරැල් තුමාගෙ, කයිවාරුව’ මම සියලු දේම, අත්හරිනවලු ,එහෙනම් අත්හරිනවකො, තියන් ඉන්නෙ, හැබැයි රෙද්ද තියගන්න,නැත්නම් වන් අයි නෝනට වගෙ හූ කියන්න හිතෙනවා , මම හොද සින්හල බුද්දාගම් කාරෙයෙක්ලු, හැබැයි කරන්නෙ බවුද්ද දර්ශනයට පටහැනි කුහකත්වය, ඉර්ශාව, වයිරය, ,මම හිතන්නෙ නැහැ මෙ පුද්ගලයා පන්සිල් පද එහෙම දන්නවද කියලා, මුන්ට වෙනෙමම යමලෝකයක් ගොඩ නැගේවා

  • Dinuu

    මහින්ද මැතිදුන් වටා මේ තරම් ආදරෙන් ජනතාව වටකරගැනීම තමයි අපේ ආදරණීය මව්බිමේ ඉතිහාසයට එක්වන මහා ආශ්චර්යය!
    පන්සල් සහ පුදබිම් ඇසුරෙන් නැගෙන මේ ජනහඩට සහ අපේ සදාදරණීය ජනනායකයාට ජයෙන් ජයම වේවා!

  • Rohan

    මහින්ද මැතිතුමා බලයට එනවිට ටෝයියෝ, බයියෝ, පොයියෝ ඇතුළු සියලු දෙනාගේ ජීවත් වීමේ අයිතිය තීරණය කලේ ප්‍රභා එවන මිනිස් බොම්බයි……..එතරමට මේ සමාජය කුජිත වෙලා….. තිබුනේ….. එයින් මේ සමාජය ගලවාගන මේ රටේ මිනිසුන්ගේ ජිවිතය තීරණය කරන්න සොබාදහමට බාර කළ මිනිසා මහින්ද මැතිතුමා………එනිසයි එතුමා ….කවුරු හොරා, හොරා කියමින් අවලාද නැඟුවද 58 ලක්ෂයෙත් 62 ලක්ෂයේ කොටසකාගේත් ආඩම්බරකාරී අප්පච්චි වන්නේ………….ජයවේවා ………!!!!!!

  • Rohan

    මහින්ද මැතිතුමා පන්සල් යන එක ගැන……ජප්පන්ට බුදුසසුන ගැන පුදුම අමාරුවක් තියෙන්නේ 88-89 බුදුපුතුන් කිනමකගේ ඔලුවලට ගල්කටස් උණ්ඩ බස්සවා අපවත් කරවූවද ….? …………ජප්පන් යන, යන තන්වලට උන්ම ආනයනය කරන 25 විතර පාක්ෂිකයන් හැරුන කොට ප්‍රදේශයේ මැස්සෙක්වත් නොපැමිණීම ට මහින්ද මැතිතුමා මොනවා කරන්නද…..? මහින්ද මැතිතුමා එන ආරංචිය යන්තමින් හෝ ලැබුනොත්……….කවුරු හොරා, හොරා කියමින් අවලාද නැඟුවද රටේ ආඩම්බරකාරී අප්පච්චි……..බලන්න ජනතාව එනවා……….. නිදන් හොරා 50,000 ගානෙ පන්සල්, පල්ලි වලට බෙදල එ් සෑම තැනකම දේශපාලනේ කරනවා…………සෝපිතයා ………..නයි විහාරේ දේශපාලනේ කරනවා…………රතන ගෝටාභය මැතිතුමා හදා දීපු අසපුවේ ඉදන් දේශපාලනේ කරනවා………… මහින්ද මැතිතුමා පන්සල් ගියොත් තමයි තොපිට රුදාව හැදෙන්නෙ ………. තොපි පත්කරගත් නායකයා කියාගන්නා…… ක්‍රියාවෙන් නායකයකු බව නොපෙනෙන පඹයයි……….පොනිලයයි……… එන තැන් වලට ජනතාව එන්නැතුවට…. මහින්ද මැතිතුමා මොනවා කරන්නද …..? එකට යන්න කියාපිය………උතුරු – නැගෙනහිර ……….කෝවිල් – පල්ලිවලට මොකද ..? රටේ සුළුතරයේ බහුතරය ඉන්නේ එහෙ නොවැ ………..

  • Power

    පොරකාගෙන
    වලිකාගෙන
    දත්මිටිකාගෙන
    දෑත්ඔසවාගෙන
    සිනහවීගෙන

    මේ ජනතාව පැමිණෙන්නෙ,පැමිණ සිටින්නෙ කවුරු වෙනුවෙන්ද…?
    තමුනට ජීවිත දානය දුන් සිංහයෙකු වැනි එඩිතර නායකයෙකු වෙනුවෙන් නොවේද…?

Leave a Reply