යහපාලනයේ කෙරුවාව හෙළි කළ විමල්ගේ කතාව (VIDEO)

විමල් වීරවංශ මහතා කොළොන්නාව ජනිපෙ කාර්යාලය විවෘත කිරීමේදී කරන ලද කතාව.

යාලුවන්ටත් නැරඹීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

16 comments to යහපාලනයේ කෙරුවාව හෙළි කළ විමල්ගේ කතාව (VIDEO)

  • Piyaseeli Senanayake

    Mr Weerawansa, thank you very much for educating us on the Yahapalana government. However, I really worry for our country as well as for the lives of people like you who love the country. I know it was with lot of dedication that President Rajapakse defeated the terrorists and brought mega-development to us. We were looking forward to 2020 for the average income to go up to US $8,000.

    Theruwan Saranai.

  • Dhanushka Thushara

    මේ site එක mobile view විදියට හදන්න පුලුවන්නම් ලොකූ දෙයක්. . 24×7 අපි online ඉන්නේ mobile එකෙන්

    • මේ සයිට් එකේ තව පොඩි වැඩ ටිකක් කරන්න තියෙනවා. මොබයිල් විව් එක ගැන තව ටෙස්ට් කරලා බලන්නම්.

  • Power

    සැබෑ දේශප්‍රේමී ජනතා හිතවාදියෙකුගේ අභීත වීර නාදය…

    ඇත්තටම විමල් වීරවංශ මැතිතුමණි..ඔබ මේ හෙළිදරව්ව කරන මේ යමපාලන මායාව මේ රටට කරපු සහගහණ අපරාධය එකින් එක ජනතා හදවත් වලට ආමන්ත්‍රණය කරණ ආකාරය දකින විට මට කියන්ඩ වචන නෑ..අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා,ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් තුමා දහසකුත් තාඩන,පීඩන,බාධක මැද්දෙ අපගේ වීරෝධාර රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව තිස් වසරක් තිබුණු යුද්ධයක් සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සීඝ්‍ර දියුණුවක් ලබමින් පෙරටම ගිය මේ රට විදේශීය ඩොලර් නැමැති මස්කටු වලට කෙළ හලපු බල්ලෝ ටිකක් එකතුවෙලා කලා,බීලා වන කරලා දැම්මා කියන එක දැන් සත්සුදක් සේ පැහැදිලියි.

    ඒකේක කෙරියොයි,මෝඩයොයි දැන් අපගේ මේ මාතෘභූමිය උන්ගෙ රූකඩ රාජ්‍යක් කරගෙන…එහෙත් “අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ” කියලා කියන්ඩ අපි සූදානම් නෑ.ඔබතුමා වැනි එඩිතර රටට ආදරයක්,ගෞරවයක් ඇති ජනතා පුත්‍රයින් ඉන්න තාක්කල් මේ අපගේ මාතෘ භූමියවත් ඒ මවගේ දරුවන් වූ අපි නැමැති රටේ බහුතර දේශප්‍රේමී ජනබලයත් අසරණ නොවෙනු ඇත.

    අතිවිශිෂ්ඨයි සර්!
    ජයවේවා..

  • RATA wenuwen

    යහා පාලන ගොයියන් නොදකින් නොදෝමකින්, මේ අපෙ සිතුවිලි උන්ට වස් කවියක්ම වේවා !

  • RATA wenuwen

    විමල් මැතිදු රණහඩ ඇසුනා කණට,
    විකල් පයකි එය කවදත් අප හදට.
    දවල් හීන දකිනා ගෙරි මඩයන්ට,
    අතුල් පහර වැදුනේ කන පිටයන්ට.

  • RATA wenuwen

    හිතවත “පවර්” ඔබ උනුසුම් වදන් අසා,
    ලෝහිත ධාතු නලියනවා බුබුලු ගසා,
    ඇදිවත ඉතිරිකර මඩයන් පට්ට ගසා,
    හෙලුවත රැකගන්න ඉඩදෙමු අරක වසා.
    –රට වෙනුවෙන්–

  • We have to work hard to keep the SLFP together to contest the general elections, otherwise we are giving the country to the UNP and the traitors to do as they please.

  • Power

    RATA wenuwen මිත්‍රයා…

    ඔබ ගැන මට හරිම සතුටුයි..විශ්මිත කවි කාරයෙක් නොවැ..

    ඔබ මීට පෙර ලියූ කවියක් මතක් වුණා.

    සිංහල අපට හෙළ ගී කවි ලියන්නට
    ජානය හැඩවුණේ රට වෙනුවෙන් පිනට
    නිදිවරලා ගොතමින් කවි ඇදේ සිට
    මැතිඳා නිසා වෙහෙසෙමු බර කරට ගෙන

    ඇත්තටම…මට ඔය කවිය ලිව්වොත් ලියන්ඩ වෙන්නෙ මෙහෙමයි.

    සිංහල මට හෙළ ගී කවි ලියන්නට
    ජානය හැඩවුණේ නැත රට වෙනුවෙන් කරුමයට
    නිදිවරලා ගෙතුවත් කවිපද වැල් ඇදේ සිට
    එක කවියක් නොම එයි සිතට

    (විශ්මිත කිවි වලින් දස්කම් පාන ඔබට සුබ අනාගතයක් යාලුවා..)

  • RATA wenuwen

    සතුට ප්‍රිතිය මුසුව එන මේ කොමෙන්ට්ස් ටික නම් හරි අගෙයි,
    රටට හිතැතී මහගු අදහස් “පවර්”-“දිනුගෙ” රන් වගෙයි.
    හිතට ගොනුවු අකුරු පෙලහැර, රසක් මුසුකර කවි කෙරෙයි
    කලට පහලවු අප මිතුරු කැල මැතිදු වෙනුවෙන් පෙළගැසෙයි

    • අපට හිතවත් රටට වෙනුවෙන් කරන සේවය රන් වටියි
      අදට ඔබගේ කොමෙන්ට් ගාණත් හරියටම එක්සිය අටයි 🙂

  • sayumi

    Rasa kavi liya apa dirimath karana nithi
    Rata wenuwen mithurata puda karami thuthi
    Asaneepen nisa nangige duwani podi
    Comentuwak liyannawath sithak nathi

  • sudath

    Super speech dear M.P brother

  • gamage lal

    dolaha pahuwela welawa vinadi hathai
    wimalgekathawa nisa ninda bohoma ethai
    sulanga obage dasathama peerai seethai
    appachchi agamathi -thawa dina visihathai

Leave a Reply