මහ වැසි නොතකමින් ජනකායක් නාවලපිටියේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් අබියස.

නාවලපිටියේ පැවැති රැස්වීමකට මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණ අතර එයට මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇතුළු ජන නායකයින්ද එක් විය. මහ වැසි නොතකමින් බාල මහළු බේධයකින් තොරව විශාල ජනකායක් මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් එහි පැමිණ සිටියෝය.

11207354_1622724448014272_2033662768536491094_n[1]

11665711_1622724451347605_3692058443493576504_n[1]

11403080_1622724441347606_8419690744432189360_n[1]

11540849_724978480947837_8087622368748212978_n[1]

11058611_693700550735204_6675927299534083998_n[1]

11698593_693700564068536_9147249002004150307_n[1]

11219680_808242682624704_2424679542920733598_n[1]

11036572_808242882624684_3850026546008238049_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

9 comments to මහ වැසි නොතකමින් ජනකායක් නාවලපිටියේ මහින්ද රාජපක්ෂ මැතිඳුන් අබියස.

  • Siripala Thawalama Gamage

    I wish all success. Budu Saranai!!!

    සිරි ලක් මාතාවට අද සිටින ඉතාම වටිනා නායකයා මහින්ද රාජපක්ෂ මහතායි.

  • Rata wenuwen

    100 මාරයි,
    රට හමාරයි,
    උගේ නමටත් කෙලවයි,
    හන්ස ඔජස දැන් ගලායයි.

    සටනට අවතිර්න වෙමු,,,, නමටත් කෙලවා වයිරය රජකෙරවාවු , හුනු කැබැල්ලෙන් ඇස්,කට, නහයටත් තිත තියාගත් රවුම් මුට්ටියානෙනි , පඹයානෙනි ,ඔබට බැරිබව පෙන්වු , මඩේ හිටවු රිට , පොන්නිලයට ,කරුපයියට ,පොන්මන්ගලයට බයවු ඔබ මඩේ ලගින ඌරකුගෙ තත්වයක වැටී ඇත.
    අපේ රුහුනේ සින්හයා කවරදාවත් වයිරය පැතිරෙව්වද , උඹෙ නමේ පරිසමාප්ත අර්තයෙන් මයිත්ත්‍රි පාරමිතාව පුරන්නෙ එතුමායි, වයිරපාලනෙනි උඹට මයිත්ත්‍රී කියා නම්තැබු දෙමව්පියන්ටත් අපහාස නොකට, ඔය ඔජස වැගිරෙන දුර්ගන්ද මුකය පිහිදා,මහින්ද මහතාගෙන් සමාව ගන්න කාලය පැමින ඇත, එය හරියට “කරපු පව් සෝදා යයි වරක් වැන්දොත් කැලනියේ” වගේ . අන්න එදාට මහින්ද මහතා වටා ඉන්න සන්ග වෙද ගුරු ගොවි කම්කරුවන් සමග මහින්ද මහතාගෙ වේදිකාවට නැග්ගොත් රට වෙනුවෙන් ප්‍රසස්ති කවියක් මේ පිටුවේම ලියන්න මගෙ මතකය තියගන්නම්. අපේ මහින්ද රජාට ජයෙන් ජය වේවා.

  • Piyaseeli Senanayake

    Dear voters, look at those innocent faces of our next generation and vote to make Sri Lanka the wonder of Asia.

  • Neela

    Mahinda should not go with Mithree and rescue him from the political abnormality and serious distrust.

  • Neela

    Mahinda do not let Mithree be your tail. You can do better.

    Just temporarily contest alone as a SLFP member under symbol of Sri Lanka.

    PEOPLE DON’T CARE ABOUT LABLES THEY NEED LEADER.

  • Sirius

    WHEN PEOPLE IN MILLIONS REJECTING PRESIDENT MAITHRIPALA , IT LOOKS BAD TO TAKE HIM TO MAHINDA SIDE.

    THAT’S LIKE MONEY LAUNDERING.

    MAITRIPALA WILL WASH HIS DIRT ON MAHINDA’s POPULARITY.

  • Kusuma

    Why is president Sirisena, touching so many young underage boys ?

    It looks inappropriate.

    Young babies I can understand.

  • Dinuu

    අන්තිම පින්තූරයේ ඉන්න ලස්සන දරු පැටියගෙ මූන දැක්කම මට හිතුනේ මේ වගේ ලස්සන අහින්සක අපේ අනාගත පරපුර වෙනුවෙන් අපේ අතිගරු මහින්ද රජපක්ස මැතිදුන් මේ රට බාර ගන්නම ඕනේ.

    ආසියාවේ ආශ්චර්යය කරා අපේ රට මෙහෙයවන්න පුලුවන් මහින්ද මැතිදුන්ට පමනයි.

    මහා බියකරු යුද බිය ඉවර කරල එතුමා රට කොයි තරම් ඉදිරියට ගෙනිච්චද? ඒ දියුණුව අපි හැමෝටම පෙනුනා. අපි හැමෝටම දැනුනා. නමුත් චන්ද ටික උදුරා ගන්න විතරක් ජනතාව රවට්ටන්න එතුමාගේ විරුද්ද වාදීන් ගේන මඩ ප්‍රචාර හොර නාම වලට
    රැවටිලා අපේ දරු පරපුරට හිමි ලස්සන අනාගතය
    නැති කර ගන්න එපා.

  • Power

    නාවලපිටිය හා ඒ අවට අනෙකුත් ප්‍රදේශ නහවමින් දින ගණනක සිට ඇදහැලුණු අධික වර්ෂාපතනය නොතකමින් මේ කෘතගුණ දත් හා..”රටකට ඕනෑ අපමණ අගයක් ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්” කියා දැමූ ඡන්ද ගුණ්ඩුවට රැවටී කැඳහැලියක් වූ මෛත්‍රී කොකාට තම කතිරය ගැසූ ජනතාවත් සැබෑ නායකයා කවුද..මේ රට සංවර්ධනය කරවූ නායකයා කවුද..අපේ මේ ප්‍රදේශයේ වැවෙන බෝග වලාවන් ටිකට එළවලු,පළතුරු ටිකට වටිනාකම් එක් කරමින එයට සුදුසු මිලක් ගෙන දී අපගේ අතමිට සරුකර ගත්තේ මේ නායකයා නිසාද නොවේද..

    දැන් හංස ඡන්ද වලට සැබෑ තත්ත්වය තේරී ඇත.එම නිසා මේ එදා ජනවාරී 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දුන් සැබෑ කෘතගුණ දත් පිරිස වගේම “අපට දැන වෙනස් ඕනෑ” කියා වෙනසක් බලාපොරොත්තු වී කොකාට කතිරය ගසා ඒ ලැබූ වෙනස රටට හා තමන්ට,තමන්ගෙ අතමිටට මහා ශාප හෙණයක් වූ බව දැනී තම හදවතින් සුසුම් හෙලන මිනිසුන් කොටසකුත් මේ අතර සිටිනවා නොවණුමානය..

Leave a Reply