ජාතිකත්වය ගැන මහින්ද මැතිඳුන්ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්.

දළදා වහන්සේට නෙලුම් මල් පූජා කිරීමේ පින්කමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම පින්කම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා විසින් සංවිධානය කරනු ලැබුණි.

මෙහිදී එතුමා ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නොවන නමුත් “සිංහලයෙක් සහ බෞද්ධයෙක් බව පැවසීමට කවදාවත් පසුබට නොවන බවත්”, එසේම අනෙකුත් ජාති ආගම් වලටත් ගරු කරන බවත් පැවසුවේය.

පසුගිය ජනාධිපතිවරණයට පෙරද එතුමා “ජාතිකත්වය” සම්බන්ධයෙන් ඉහත කී ස්ථාවරත්වය පැහදිළිවම මෙලෙස ප්‍රකාශ කළේය.

ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වුණ පින්කම සහ ඊට සම්බන්ධ වු ජනතාව.

11428049_1619124485040935_8831170046131291473_n[1]

11217158_1619124505040933_5756942874419556946_n[1]

11230583_1619124521707598_7918178828535187171_n[1]

10445507_1619124515040932_6845125171829130124_n[1]

10361979_1619124495040934_4376388418393506629_n[1]

11216720_1619124498374267_2210701528587400155_n[1]

11428042_1619124501707600_5028295633959479033_n[1]

11540893_766350100149867_5395335163556021295_n[1]

10351813_766350183483192_5318075235480573372_n[1]

10336593_766350823483128_3368632839423021589_n[1]

10407517_1619124511707599_7023613729229282021_n[1]

10403378_1619370821682968_5426640831534033320_n[1]

යාලුවන්ටත් දැකගන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

12 comments to ජාතිකත්වය ගැන මහින්ද මැතිඳුන්ගෙන් විශිෂ්ට ප්‍රකාශයක්.

  • Ranjith Wimalaratne

    This is great. No other website or paper will publish it. I can feel the attachment of people to MR though I am living many THOUSAND MILES away from SL. Thank you for the managers of this site.

  • Nalin Bulathsinhala

    He is the greatest leader. Heros never retire

  • Power

    ෴෴෴෴_____**_____෴෴෴෴

    සෙංකඩගල පුර..ඇත්ගිරි සිරසේ
    ඳළදා බුදුරැස් විහිදෙනවා…
    මහරජ මිහිදුන්..ජනබල සමඟින්
    උත්තම ඳළදා නමදිනවා..//

    අපේ සදාදරණීය නායකයාණෙනි..

    ඔබතුමා මේ අපේ ලක්මවගේ දරුවන් වූ අපට හට ජාතී ආගම් කුළමල භේද නොසළකා කාටත් එක සේ නිදහසේ ජිවත් විය හැකි ලෙස සැබෑ නිදහසේ ජීවය දුන් අපේ එඩිතර නායකයාණන් වන ඔබතුමාට ශ්‍රී ලාංකික සැබෑ බෞද්ධ ජනයා මුදුන් මල්කඩ ලෙස සැළකන උතුම් වූ ශ්‍රී දළදා වහන්සේගේ අනුහසින්,ආනූභාවයෙන්,රැකවරණින් ඔබතුමා වෙත පැමිණෙන සියලු අපල උපද්‍රව අවසන් වී විනාශ ඔබතුමා නිදුක් නිරෝගී වේවා..ආරක්ෂා වේවා..මේ මවුබිම නැවත බේරාගැනීමට පැමිණීමට අප උතුම් වූ දළඳා වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!

  • Dinuu

    මගෙ රට-මගෙ දැයට ඔබමය අප්පච්චී..
    කල ගුණ දන්න සැම ඔබටයි අප්පච්චී..
    ලග ලග ඇසෙයි රණ බෙර හඩ අප්පච්චී..
    සිරි ලක පුබුදුවා හිනැහෙමු අප්පච්චී..!

    ගැමුණු විජයබා පැරකුම් අනුව යමින්..
    රන් අකුරින් නම ලියු පින්බර නිරිදුන්..
    යුද ගිනි නිවා රට එක් සේසත් කරමින්..
    රැක ගත් මහිම දින දින ඉහලටම ගමින්..!

    තුඩ තුඩ රැව් දිදී ඔබෙ නම මහ ඉහලින්..
    යන යන මග තොටේ ජනගග වට කරමින්..
    කල මෙහෙයටයි මෙපමන අද ගරු බුහුමන්..
    සිරි ලක පවතිනා තුරු ඔබමය නිරිදුන්..!

    තෙරුවන් බෙලෙන් පිවිසී ඇති ජය මගට..
    දහසක් පැතුම් ඉටු කරදී ජනගගට..
    මගෙ රට බාර ගනු මැන ඔබ හෙට දිනට..
    අදටත් හෙටත් මව්බිම හිමි මහින්දට..!

  • RATA wenuwen

    දහසක් පැතුම් සැම සිත්වල ජනිත වෙමින්,
    වෙහෙසක් නොදැන රැස්වෙයි ජන පොරකාමින්
    තරහක් ඇති අයෙක් දකිනට නැත බොහොමින්,
    වෙනසක් කරන්නට ඇරයුම! මැතිදු පෙමින්.

  • Dinuu

    බලන්න මේ පින්තූර වල ඉන්න අයගේ සිත් තුල තියෙන සතුට පිටාර ගලනව සුන්දර සිනහවල් තුලින්. හරිම උද්දාමයෙන් පිබිදී ඉන්න බව හොදින්ම පේනවා. ඒ සතුට සැහල්ලුව අපි හැමෝටම දුන්නේ අපේ සදාදරණීය නායකයාණන් වන මහින්ද මැතිදුන්.
    එතුමන්ට අපහාස කරන අයත් අද මරණ බයක් නැතිව දරු පවුල් සමග නිදහසේ ජීවත් වෙන්නෙ එතුමාට පින් සිදු වෙන්න බව එයාලගෙ හර්ද සාක්ශිය දන්නවා.
    ඒ වගේමයි බලන්න මේ පින්තූර වල එතුමාගේ පින්වන්තකම සහ තේජස් බව, එතුමා වෙතින් රටවැසි සහෝදර ජනතාව වෙත දයාව උතුරන බව පෙනෙනවා. රටටම සෙනෙහෙබර අප්පච්චී කෙනෙක් බව කට පුරා කියන්න පුලුවන්. වෙන කොයි නායකයාගෙන්ද මෙවන් සෙනෙහසක් අපිට ලැබුනේ.
    එතුමාට උතුම් දළදා සමිදු පිහිටයි ආරක්ශාවයි! බොහෝ කලක් ලක් දෙරණේ සතුටින් ජීවත් වේවා!

  • Heenbanda

    MAHINDA IS THE ANSWER!

    Post INDEPENDENCE BARBERIC AND RUTHLESS TERRORISM
    IS POSED BY SIRASA AND MAHARAJA COMPANIES INCLUDING SIRASA MEDIA.
    FAR DANGEROUS THAN LTTE OR WESTERN AGENDA.

    IF YOU WATCH OR USE THEIR SERVICES OR PRODUCTS YOU HAVE BLOOD IN YOUR HANDS
    OF EVEN UNBORN GENERATIONS.

    BOYCOT SIRASA AND MAHARAJA.

  • Heenbanda

    Why is Maithteepala only giving lip services to Wilpattu Colonization by
    Arabic countries funded movements.

    Prasident has no clue what is leadership qualities are.

    People must get to the streets and demand his impeechment, after PM no co fodance,
    Even after elections first job must be to impeech this separatist President.

  • You made me to be proud to be a Sinhalaya. You made me to be proud of my race, you made me to be proud of my country but today I’m crying in silence as a group of jackals taken power in the country.

  • @ඇනොනිමස් පොඩ්ඩා, Thank you very much for your great analysis. But as it has very sensitive strategical information and as you only want to deliver it to MR, I send that article to the campaign manager. He will send the letter to MR. We would much like if you could send us the second part of it.

    • ඇනොනිමස් පොඩ්ඩා

      Thanks for your attention. I will write more as soon as I get time. I’m not proofing the letters. There might be many mistakes grammar and words (I found today when I just read it). If anything not clear please ask.

  • jay

    කුරුණෑගල අපි මේ සැරේ මහින්ද මාමිව අගමැති කරනවා. අපිට ඕනි සිංහලයින්ට කොන්ද කලින් තියන ඉන්න පුළුවන් සංවර්දිත ශ්‍රී ලංකාවක්.

Leave a Reply