මහින්ද මැතිඳුන් පොළොන්නරුවට – ජනතා ප්‍රතිචාරය බලන්න.

මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුවේ පන්සල් වල පින්කම් වලට සහභාගී වෙනවාට විරෝධය පළකරමින් පොළොන්නරුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් දහස් ගණනක් දැවැන්ත විරෝධතාවයක් පවත්වා ඇතැයි ෆේස්බුක් එකේ එජාප මාධ්‍ය මගින් ප්‍රචාරය කළා ඔබත් සමහර විට දකින්නට ඇති. පහත දැක්වෙන්නේ එම විරෝධතාවයේ පින්තූරයි. (ඡායාරූප වෙනුවෙන් ස්තුතිය ලක්බිම පුවත්පතට.)

pix2-1[1]

pix2-4[1]

එම කිහිප දෙනාගෙනුත් වැඩි දෙනෙක් විවිධ බලපෑම් මත අකමැත්තෙන්ම පැමිණි අහිංසක මිනිසුන් විය හැකියි. එනිසා ඔවුන් ගැන අපි කිසිවිටෙකවත් අහිතක් නොසිතමු.

මහින්ද රාජපක්ෂ මහතා අද (09) දින සවස පොළොන්නරුවට පැමිණි අතර එහිදී ආගමික වතාවත් වල නිරත විය. එසේම එතුමා බැහැදැකීමට පැමිණ සිටි පොළොන්නරුවේ ජනතාවත් ඇමතුවේය.

11425867_860466567352294_8374701640336737478_n[1]

1462893_860466597352291_1044500252414461137_n[1]

11406891_860466487352302_7333293221362981195_n[1]

11391225_860466634018954_2825041916371107622_n[1]

මේ අතර 2015/06/06 දින ඇඹිලිපිටියේ පැවැති පින්කම් අවස්ථාවේදී එතුමාව හමුවීමට පැමිණි ජනකායේ වීඩියෝවකුත් අප වෙත ලැබී තිබේ.

යාලුවන්ටත් නරඹන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

14 comments to මහින්ද මැතිඳුන් පොළොන්නරුවට – ජනතා ප්‍රතිචාරය බලන්න.

  • Power

    මේ මොන විහිලුවක් ද, දහ දොලොස් දෙනෙක් හරියටම කැමරා කෝණයට සෙට් වෙන්ඩම වගේ කලු කොඩි අතේ තියාගෙන විහිලු කරනව ද කොහෙද… 😀 යනවා ඕයි. අනික මේ කලුකොඩි සෙල්ලමේ වැඩිපුර ඉන්නෙ ගැණූ උදවිය විතරයිනේ..මේ අක්කලා,නංගිලා,නැන්දලා ට මොනවා වෙලාද මන්දා ඇත්තටම, වෙන කොඩියක් තිබුණෙන නැද්ද අතට ගන්ඩ..කාන්තා පාර්ශවය කලුකොඩි දාන්ඩ ගියොත් නම් අපේ පිරිමි පාර්ශවයෙනුත් ඔය ගොල්ලන්ට කලුකොඩි වැටෙන්ඩ බැරි නෑ…ඒක නිසා පරෙස්සමෙන් මුදලට හරි කලුකොඩි වලින් සෙල්ලං දාන්ඩ යන්නෙ..අනේ මන්දා…දැනටම කලුකොඩි වැටිලා වගේ පිරිමි පාර්ශවයෙන් දෙතුන් දෙනෙක් නොවැ ඉන්නෙ.අවුලක් නෑ යහපාලනයටත් කලුකොඩි වැටිලා තියන එක් අපට වැටුණම මොකද නේද..?

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ටිකක් වේලාසනින්ම පොලොන්නරුවට පැමිණීමට හැකිවුණා නම් මේ මිනිසුන් කිහිප දෙනාත් “අපිට මේ කලු කොඩි අතේ තියාගෙන ඉන්ඩ හරි නිදහස් රටක් සකසා දුන් අපේ මහින්ද වීරයා ඇවිල්ලා උබලා එන්නෙ නැද්ද..? අපි යනවෝ..”කියලා කියන ගමන් ම “අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ජය වේවා” කියාගෙන ම ඔය පැත්තට දුවගෙන එනවා සිකුරුයි.

  • sam

    Adumagane Sirage pawle kattiya okkomawath awith nahane….

  • ගොක් ජහපාළකයන් මහින් නමට මඩ ගසන්න උත්සහ කළත් මිනිසුන්ගේ හදවතේ ව් නම පිවිතූරැව සටහන්ව ඇත

  • Rani De Silva

    “The UN is now engaged in the deep and sensitive internal political processes of this country; processes which are not only deep but have the most wide ranging legal, constitutional, security and strategic implications.It is highly unlikely that President Sirisena is aware of this and it is almost certain that the Cabinet does not know or has not granted its assent. Certainly the parliament has neither been informed and still less has endorsed this dangerous tectonic shift.”

    By Dyan Jayethileka

    Read the whole article on Lanlaweb.

  • Rani De Silva

    Ape rate beraganne – yahapalanaye jathie drohiyo gedera yavanna.

    Mahinda Rajapakse ape Janapathie.

    Sirisena saha ayage jathie drohi manthriwaru meratate saha janathawaeta karana papa karumeyeta lagademe aye pauve gevaie.

    UNP karayo gedera yawamu. Hoo kianne. Ayelage boru

    Sirisenage anduwe kiane boru ahanne ape, oyala akesarayak aveta ravatuna thavath aveta ravatenna epa.

    Anduwe inne okkama boru halane horu, Sirisena saha Ranil kiane boru – meva rateta pennanne onaye. Anith anduwe inne jathie drohie manthriwaru anduwe pitipasse inne ayalage horakam vahaganne. Rajapakseta bane bana enna hadanne janathawa ravatagena. Ape ratae ape janathawe – me horunnwa hoo kiala elawanna. Chande denna epa ayalate.

    Wathura saha vidiliya kapuwoth Rajapakse katha dena thanwelate hame dename watura bothal saha wesak kudu paththu kara geniyanne. Api kohomaharie Sirisenage anduwe gedera yawamu. Istheraie.

    ——————
    “It was very clear from the beginning that Mr. Sirisena is not with the SLFP. He should have left SLFP chairmanship or the SLFP Central Committee should have replaced him. This is critical for a SLFP win at the next election, if the country is to saved from being fragmented.”

    Expel Sirisena from the SLFP.

    IMPEACH Sirisena.

    Mahinda Rajapakse as the President initiated a vital humanitarian program to provide free Cancer medicine to low income Cancer patients.

    Yahapalanaye Sirisena/Ranil since coming to power on the 8th January 2015 has withdrawn that vital Cancer medicine to these patients. Now these Cancer patients are without medicine nearly six months. On the black market a month’s supply of this Cancer medicine cost Rs 30,000. Where and how can these low income Cancer patients find this money?

    Yahapalanaye Sirisena/Ranil lokaye warthawak thiala, loku wadak karalane, danna wade?

    Hitapu President Mahinda Rajapakse niyogayak karala thibuna Janadipathie Aramunen adu adayam pilika roginta Pilika Rohalen nikan pilika beheth adara laba dena piliyamak.

    Yahapalanaye Sirisena/Ranil January 8 venida edan me adaraye mulinme navathala. Pitin ganne masake beheth Rs 30,000 – me wage sallie me duppath aye kohen hoyannede? One Sirisenage hapan kame.

  • shiral upendra weerasekara

    adaraneeya appahche upadena hama athmayak ganema sada naya gathei nubata

  • Dinuu

    Shiral, ඔබ හරියටම හරි. ඔබ පමනක් නොවෙයි. මේ රටේ ජීවත් වෙන හැම කෙනෙක්ම උපදින හැම ආත්මයක් ගානේ එතුමාට ණයගැතියි තම දිවි පරදුවට තබා අපට අභය දානය ලබා දුන්නට.

    පීකොක් මැදුරු දිව මාලිග නැත මෙමට..
    තිබුනොත් හත අටක් පුදනෙමි ඔබ නමට..
    මිනිසත් සුවද දැනිලයි ජන ගග ඔබට..
    අදටත් හෙටත් කවදත් අපි මහින්දට..!

    මැතිදුන් මහින්දට මුල් තැන හිමිවන්න..
    මාතර ජන රැලිය මේ මස දොලොස්වන..
    බාදා එකින් එක ආවත් වලකන්න..
    උරෙනුර ගැටී අප හැම එහි රැස් වන්න..!

    මව්බිම නන්වන්න ඔබ කල මෙහෙවරට..
    කල ගුණ සලකන්න බැරි විය නිසි කලට..
    කදුලැල් මතින් ජය මාවත පෙනෙන විට..
    මුලු රට එකා මෙන් පෙලටම මහින්දට..!

    ජය ජය ජයම වේවා මැතිදුන්ට අපේ..
    හදවත් ඔකද වී මහනෙල් නෙලුම් පිපේ..
    රට කරගන්න බැරි බව තේරිලා කපේ..
    යහපාලනය ගෙදරම යයි නැතිව ඇපේ..!

  • thusith

    Api mahinda mahatha nawaths balayata enawata godalk kemthi ….

  • දිල්ශාන්

    අනේ මෙිි ගෑණුන්ට දාන්න වෙන කොඩියක් තිබුනෙම නැතිද???.ඇයි මෙි කළු කොඩි.ගෑණුන්ට කළු කොඩි උස්සන එක හරි නෑ නේද?.ඔයිට වඩා හොදයිනේ තමන් මාසෙකට සැරයක් උස්සන රතු කොඩි ඉස්සුවනමිි….

  • sayumi

    Ane Pawu Mahinda Mathinduge Bala Senaga Hamuwe Mehema Daha Dolos Denekwath Hoya Ganna Labuna Ekath Madai.Meyalata Santhosamakwath Labuna Nam Ekath Loku Deyak.

  • Hemalee

    Dear Former President

    May the triple gem bless you. We are so grateful to you for saving our lives from EELAM people.
    Still we respect your qualities. How much the others insult / sling mud You and your family you and others never return it (Mr. Gotabaya R AND Mr. Basil R )in the same manner. Be patients with Upeksha in our religion.
    No one can rule the country with out the blessing of the citizen.
    People kneel down in front of you because they know the value of you.

    Correct previous mistakes and come forward with DASA RAJA DHARMA.

  • Mawata sinhayo salethda.aulak natha.koti kodi bima damu pawata kalu kodi esawe.ude man ahagena ekek kiwwa obathuma awoth pana bayelu inna ona.ethakota koti awanam kohomada.munta awa amathakaya.attatamaunta pissu

  • salinda

    there’s nothing in this world called yahapaalanaya. It’s only another silly word from ranil.

  • Ma kawadath semawitama hadawathe pethuma ape janadipathi thumata Theruwan saranai …..kiyaya….

Leave a Reply to sam Cancel reply