සිත්තම්ගල්ලෙන විහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්…

මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ටත් සෙත් පතා සිත්තම්ගල්ලෙන පුරාණ රජ මහ විහාරස්ථානයේ ආශීර්වාද බෝධි පුජා පිංකමක් පැවැත්වුණි.

එහි විශේෂ අවස්ථා…

11214180_720088784770140_452667320878962492_n[1]

10481604_720088284770190_6781782265072733978_n[1]

11329880_720088544770164_6951597617880182002_n[1]

11225747_720089448103407_5501211808865877040_n[1]

11118263_720088571436828_1371855074669088939_n[1]

10383950_720088684770150_2550380423076604414_n[1]

11403353_720088818103470_8386010117633675692_n[1]

11377145_720089271436758_1307433369359086689_n[1]

10255008_720088941436791_6643899969689116264_n[1]

යාලුවන්ටත් බලන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

5 comments to සිත්තම්ගල්ලෙන විහාරයට පැමිණි මහින්ද රාජපක්ෂ මැතිතුමන්…

  • Power

    නැවත එනු මැන රට රැක ගන්නට
    තවත් වරක් ඔබ අපගේ අතරට
    දිනෙන් දින ම රට…අගාධයට යන..
    බව දැනෙනවා ඔබ නැති ටික දවසට..

    දිනූ දේශය….
    බේර ගන්නට…
    එන්න අප වෙත….
    සිංහයා ලෙස ඔබ..//

  • Dinuu

    පලමුව දෙවනුවද තෙවනුව මව්බිම මයි..
    පැවසුව එකම නිරිදුනි ඔබ අසම සමයි..
    බොරු මඩ කෙතෙක් ආවත් ජන ගග ඔබටයි..
    මැතිදුන් මහින්දට රට ජාතියම ණයයි..!

    යුද ගිනි නිවා සැමටම සිසිලස ලැබදී..
    රට ගොඩ නැගූ මහිමය හදවත් පිබිදී..
    ඔසවා තබා මව්බිම යහගුණ රැක දී..
    ඔබ කල මෙහෙය සැම දින මතකයෙහි රැදී..!

    තෙරුවන් සරණ ලැබෙවා අප්පච්චීට..
    අවහිර සිත් තැවුල් සැම නැතිවී යන්ට..
    මගෙ රට මගෙ දැයට යලි පන ගන්වන්ට..
    සැම දෙවියෝ සැම කල්හිම රැක දෙන්ට..!

    පන්සල් බෝ මලුවෙ අදිටන් බල වැඩුනේ..
    ජන ගග රැස්ව ආවේ සැම එක සිතිනේ..
    කවුරුන් කෙසේ කීවත් පින්බර රජුනේ..
    මගෙ රට බාර ඔබටයි යලි වඩිනු මැනේ..!

  • Field Marshal

    Eke admin la ekka enne puduma tharahak…..Mobitel customers lata mee peenne naa kiyala danageth proxy site details daala post 1k daaanne naa fb eke…..hama proxy ekenma enna baa Mahinda.info ekata….and mona magulakda comment box eke copy paste karannath baaa…..nattan oyalawa contact karaganna oyalage email 1k daaaanna site eke….. meeeka kiyanne anthima wathawata mama…..aaye nan kiyanne naa….minissu udaw karanna balan innawa….minissunge udaw ganna oyala danne naaa……email 1k open karanna……meekata enna kattiya thamnge pati wala thiyena prashna kelinma daaaai email ekata…….

  • Mangala Pina

    Podu jana nayaka

  • upali ranaweera

    My3 afraid to talk with Mahinda because his imperiority complex

Leave a Reply