මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Wednesday, June 10, 2015
මහින්ද රාජපක්ෂ මහතා දෙහිවලදී කළ සම්පූර්ණ කතාව (Video)
දෙහිවල ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග මැතිතුමා ඇතුළු නාගරික මන්ත්රීවරුන් විසින් දිවංගත සී. වී. ගුණරත්න මැතිතුමා අනුස්මරණය කරනුවස් දෙහිවල නගර සභාව අභියස සංවිධානය කරන ලද ගුණසමරුව සඳහා සහභාගීවූ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන් සහ එම අවස්ථාවට පැමිණ සිටි ජනතාව.
සම්පූර්ණ කතාව පහතින්.
මහින්ද රාජපක්ෂ මැතිතුමා සිය කථාව පවත්වද්දී, සභාවට පිවිසීමට නොහැකිව මහ පිරිසක් සභා පරිශ්රයෙන් පිටත සිටියෝය.
යාලුවන්ටත් බලන්නට Share කරන්න.
Newer Post
Older Post
Home