මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැත.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන හා මස්සිනා වන රුවන් විජයවර්ධන යන මහත්වරුන්ට අයත් ‘ලංකාදීප’ පුවත්පතේ 2015 ජූනි මස 21 දේශපාලන විශ්ලේෂණ තීරුවේ මෙලෙස සඳහන් වෙයි.

සන්ඩේ ටයිම්ස් විශේෂ දේශපාලන විශ්ලේෂක, පරිවර්තනය – කෝවිද ගුණසේකර

“හිටපු ජනපති මහින්ද රාජපක්ෂව පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස නම්කිරීමට හෝ, ඔහුට නාමයෝජනා ලබාදීමට හෝ, ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත්කිරීමට හෝ කිසිසේත්ම සූදානම් නොමැති බව කීවේය.”

“අනතුරුව ඔහු අනතුරු ඇගවීමක්ද සිදු කළේය. විදෙස් රටවල් කිහිපයක්ම රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට සූදානමින් සිටින බව ඔහු කීවේය. මෙම රටවල් මොනවාදැයි ඔහු පැවසුවේ නැත. මෙසේ පරීක්ෂණ පැවැත්වීමට එම රටවල් සූදානමින් සිටින්නේනම් එයට පදනම වන්නේ රාජපක්ෂ පාලන සමයේ හිටපු ජනපතිවරයාට හා ඔහුගේ හිතෛශීන්ට එරෙහිව නැගුනු යුධ අපරාධ චෝදනා යැයි සිතිය හැකිය. මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය.”

මූලාශ්‍රය: lankadeepa.lk

[1]. ජිනීවා, යුධ අධිකරනය, විදුලි පුටුව ආදිය බොරු බවත්, ඒවා දේශපාලන වාසි ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පවසන බොරුවක් බවත් පැවසූ අය, දැන් කියන්නේ කුමක්දැයි අපි අසන්නෙමු.

[2]. දෙවෙනුව, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ අවසාන කොටස ඔබගේ අවධානයට ලක් කරන්නෙමු.

“ජනපති සිරිසේන තමන් හා සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් රාජපක්ෂව එවන් ඉරණමක් වීමෙන් ගලවාගත හැකිවනු ඇතැයි කීවේය”

එමගින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 58 ක දේශමාමක ජනතාවගේ අභිලාෂයන් පාවා දී, මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම බටහිර න්‍යායපත්‍රයට අනුගත වුවහොත් පමණක් ජීවිතය බේරා ගත හැකි බව පැවසීමක් නොවේද? ජනතාව පාවා දෙන්නේනම් පමණක් ජීවිතය බේරා දෙන බව පැවසීම රටේ ජනාධිපතිවරයෙකුට සුදුසු ප්‍රකාශයක් ද?

මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලන ජීවිතයේ කිසි දිනෙක තම පක්ෂය හෝ ප්‍රතිපත්ති පාවා දී නොමැති අතර, මොන තරම් බලපෑම් ආවත් ඉදිරියේදීත් සිය රට, ජනතාව සහ ප්‍රතිපත්තිය වෙනුවෙන් නොසැලී පෙනී සිටින බව අප සහෘදයන් වෙත පැවසීමට කැමැත්තෙමු.

Mahinda-Rajapaksa[1]

Share කර යාලුවන්වත් දැනුවත් කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

19 comments to මහින්ද රාජපක්ෂ මහතා කිසි දිනෙක ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැත.

  • Suren

    මහින්දට ගෝටාභයට සහ මහින්දට හිතවත් අනිත් ආමි එකේ අයට සැප් මාසේ යුධ අපරාධ චෝදනා ගේනවා කියන එක මේකෙන් ඔප්පු වෙනවා. ඒකයි වැදගත් කාරණය. හැබැයි ෆීල්ඩ් මාෂල්ට අවුලක් නෑ.

    මෛත්‍රිපාලම ඒක කියන එක වැදගත් දෙයක්. ඒකට මුහුණ දෙන්ඩ මෛත්‍රිපාලට ඇැති සැලසුම මොකක්ද?

    ඔහුට ඒකට මුහුණ දෙන්ඩ සැලසුමක් ඇතැයි හිතන්ඩ අමාරුයි. මොකද මහින්ද දැන් දේශපාලනයට ආවත් නැතත් ඔය චෝදනා එනවා. ඒ දෙක එකිනෙකට සම්බන්ධ නෑ.

    යුද්ධයේදී යුධ අපරාධ වුණා හෝ නැතා හෝ බටහිර රටවල් ඒ චෝදනාව ගෙනල්ලා යුධ නායකයින්ව පෝරකයට ගෙනියන්න හැකි උපරිම උත්සාහය දරනවා. මොකද එහෙම කළොත් විතරයි ඒ රට වල පුරවැසි කම අරන් ඉන්න ලක්ෂ ගාණක් වන දෙමළ ඩයස්පෝරාවේ ඡන්දය ගන්න පුලුවන් වෙන්නේ.

    මෛත්‍රිපාල හදන්නේ යුධ අපරාධ චෝදනා පෙන්නලා මහින්දව දේශපාලනයෙන් ඉවත් කරන්ඩ. ඒ කරත් යුධ අපරාධ චෝදනා නතර වෙන්නේ නෑ.

    මහින්දගේ පැත්තෙන් ඔහුට ඇති ආරක්ෂාවත් දේශපාලනය කිරීමයි. මොකද ඔහු පැත්තකට වෙලා හිටියොත් ඔහුට බලයක් නැති උනොත් නිකංම ජිනීවා වලට පිටුවහල් කරලා දායි.

    නමුත් ඔහු මන්ත්‍රිවරයෙක් හෝ අගමැති වුවහොත් ඒක ලේසි වෙන්නේ නෑ. ඔහු වටේ ලොකු ජනබලයක් ති්බ්බොත් ඒක ලේසි වෙන්නේ නෑ. තවමත් මහින්ද ඔයින් බේරිලා ඉන්නේ සෑහෙන පිරිසක් ඔහු වටා ඉන්න නිසයි.

  • RATA wenuwen

    පඹයානෙනි උඹ හරි කුහකයකි,

  • I’m ashamed but not surprised to hear this spineless talk from present Sri Lankan president. Mahinda Rajapaksha will face any threat like a real Sinhalaya. He will lead us like a lion. That is why he is a born leader.

  • Kithsiri Rajakulage

    ithihasaye Patanma Sama-Harak Singhala Nayakawarun Thama Pawdgalika Wasiya Udesath Thanathuru reka-genima Udesath Pawadeem Sidu-kala bawa Danna Batahira Balawathun Ae-sandaha Owunata Awashya Kondak Nomethi Owunata Hisa-namamin Awanatha-wana Durwala Niwatayan Nayakthwayata Path-Kara-Ganimin.,Ape Abheetha Jana-Nayaka Warungen Pali-genime Niyeluna Bawa ithihasaya Apita Uganwa Etha.,? Warthamana Niwata Pawadennen Wisin.,Batahira Balawathunta Menma Damila Diasporawata Dun Porondu itu-karamin.,Wiruddawadi Thama Wargaya Pawademin.,Thama Deshapalana Pewethma Reka-Genima Udesa Warthamana Niwata Pacha Paluwan.,Amma. Thaatha Wuwada Pawademin Dangediyata Yeweemata Sudanam Bawa Apata Wetahe.,Api Akandawa Sangwidanaya Wemin.,Pawadennan Parajaya Kara Palawa Herima Sandaha Ekamuthu Wemin Pela-gesiya Yuthu Kalaya Elamba etha.,? Api semada Oba samagaiy.,Jaya Wewa.,

  • Dinuu

    මහින්ද මැතිතුමා වටා උරෙනුර ගැටී මහා ජන බලයක් අද එතුමා වට කර ගෙන ඉන්නේ. කල ගුණ දන්න ජනගග එතුමා වටා ඉන්න තාක් කල් ඔය යුද අපරාද චෝදනා වලට එතුමා අල්ලන්න බැහැ. රටක ජන බලය හිමි අයට අත තියන්න බැහැ. මේක බුදුන් වැඩි දේශය. මයිත්‍රී දවල් හීන දකිනවා. මහින්ද යුද අපරාද වලට හිර කර මේ රට ලේ විලක් කරන්නද එයාට ඕනේ. ලක්ශ ගානක් මහින්ද මැතිදුන් වෙනුවෙන් ජීවිත පූජා කරන්න සූදානම්ව ඉන්න බව එයාට අමුතුවෙන් මතක් කරලා දෙන්න ඕනෙද?

  • Ranjith Wimalaratne

    MY3 trying to blackmail Mahinda. Siresena is a coward. He assumes others also like that. Many in SL still has Sinhala blood like Hero Keppetipola. You do not die twice.

    MY3 must be shivering when he hears Geneva since during last presidential elections he boasted about being the acting defence minister during the last lap of the war. He is also responsible and lawyers will take it.

    If SF doge his responsibility then it proves that he did not play the role of winning the war.

  • shyam

    It would be a crying shame on the entire Sri Lankan Nation if the man who spearheaded the campaign to quell the most ruthless terrorist organisation in the modern day world is implicated for crimes against humanity (mostly trumped up). If Mahinda Rajapaksa did not give the political leadership none who are braying for his blood would have been bold enough to speak against the LTTE. Leaders are born and not made. Strong leadership skills are required and in times of danger such a leader is required to take bold decisions to safeguard the interest of his people. The minorities specially the tamils should be grateful to Mr. Rajapaksa for saving their children! Though they voted him out of office whether they acknowledge it or not they owe a huge debt to Mr. Rajapaksa for saving their future generation from a fighting in a senseless civil war which was craftily wrapped under the fight for equal rights catchy phrase! We as a nation should be able to distinguish the right from the wrong regardless of our political affiliations if we are to progress! Mahinda Rajapaksa does not owe a debt to this country! If it was not for him today most probably we would have a country with two states and may be not even identified as Sri Lanka! If the price he has to pay is being indicted in kangaroo court comprising of Pro western affiliated interests he would no doubt face with composure! But the question that we need ask ourselves is are we as a nation that ungrateful to appreciate the yeoman services rendered by this man who saved our nation?! History indicates that we are in for a repeat performance of betrayal like it happened 200 years ago! So at this moment those who sincerely wish for the well being of Mr. Rajapaksa should pray according to their religious beliefs and bless him to be protected from all evil intentions! According the natural laws of the world the truth shall overcome obstacles and cannot be kept hidden!Mr. Sirisena and his coteries are blinded by personal vendattas which is taking the country towards anarchy! We have to protect Mr. Rajapaksa no matter what for he is our last hope of being an independent and proud nation without bowing down blindly to vested interests!

  • harison

    f book now everybody know, everything not true , if everything true where is the LTTEgold tell us

  • Power

    ඔය ඉතින් පේනවානේ…මේ රටේ දැන් ජනාධිපති කියා කියාගන්නා රටකාපූ පාලයා කෙතරම් නින්දිත කුහක මිනිහෙක්ද කියන එක මේ කතාවෙන්ම ඔප්පු වෙනවනේ.”බටහිර ට ගැති වුවොත් ජීවිතය බේරාගත හැකි බව” අනේ යකෝ තොපි මහා උජාරුවෙන් බටහිරි ගිහින් එහේ එකේක එවුන්ගේ අත් ලෙවකෑවට,කකුල් ලෙව කෑවට තොපි හිතුවද තොපි වගේ කොන්දක් නැති මිනිහෙක් කියලා මේ මහින්ද ජනාධිපතිතුමාත්…එහෙනං මහත්තයට වැරදිලා මහත්තයා…තොපි කිසිම ලැඡ්ඡාවකින් තොරව තමුන් ජීවත් කරපු තමුන්ගේ දෙමාපියන් දෙදෙනාට ද්‍රෝහීවුණා සේ තමන්ගේ පක්ෂය පවා දී මේ මාස කිහිපය තුළදීම රට අධිවේගයෙන්ම වලපල්ලට ඇද දමපු,දැනටත් ඇද දමමින් පවතින මිනීමරු කොටියට නැවත පණ ලැබෙන තෙක් බලාසිටින තම උපන් මාතෘ භූමියට ද්‍රෝහී වූ දේශද්‍රෝහී රූකඩ නායකයෙක් බවට ඉතිහාසයට එක් වී හමාරයි.

    එහෙවු කොන්දක් නැති තමුන් වැනි දේශපාලුවෙක් ඉදිරියේ ඔලුව පාත් කර තමාගේ සහෝදර දේශප්‍රේමී ජනබල සේනාව පාවා දීමට එම ජනබල සේනාවේ සිංහ සේනාධිනායකයා කිසිදා සූදානම් නැත.මක් නිසාද එම සිංහයා කොන්දක් ඇති,එඩිතර,සතුරාට බිය නොවන තම උපන් මවුබිමට ආදරේ දක්වන,ගෞරවය දක්වන සැබෑ ම සිංහ රජෙකු බැවිනි…

  • RATA wenuwen

    කට මැත දොඩයි ටික ටික දැන් මේ පඹයා,
    ඔලුව මුට්ටියයි වටකුරු මේ පඹයා
    ඇස්දෙක කටත් හුනු කොටයෙන් ඇදි පඹයා
    තොලොන්චිවී පල අහකට ගෙරි පඹයා.

    කඩුව නැතුව රට යන්නට බැරි පඹයා,
    යුදට නැති කඩු ගැන නොදනී පඹයා,
    මැතිදා රැකදුන්න රට නැතිකල පඹයා,
    පණුවෝ දමා කුනුවී පල ගද පඹයා.

  • RATA wenuwen

    අනු නමෙන් මා බේරුනු බොම්බයෙන්,
    ඒ බිය නැතිකලේ මැතිදා මහින්දයන්
    මිය යනතුරා ගරු කරනවා උදාමයෙන්,
    සෙත් පතනවා රට රැකුමට හොද සිහියෙන්.

  • Dinuu

    අපේ දැය-මේ උතුම් මව්බිම-අනතුරක බව සැමට සිහිවී..
    දැයේ ජීවය-ඔබයි මැතිදුනි-ඔබට පොදු ජන බලය හිමිවී..
    රටේ පැතුමද-ඔබම පමනයි-ඔබේ අදිටන සමග රැස්වී..
    දිනූ රට-මේ ඔබේ දේශය-ඔබේ උරුමය රකිමු එක්වී..!

    පැතුම් ගන්ගා-ගල ගලා එයි-එන්න මැතිදුනි රට බාරගෙන..
    උතුම් ජනතා-හදේ පුදසුන-බැතින් පිලිගෙන-ඔබට හිමි තැන..
    නොහිම් සතුටක්-හැගුම් දහසක්-හැම දනන් සිත් ගලා උතුරන..
    මෙවන් මොහොතක-එන්න නිරිදුනි-රටේ කිරුලද හිස දරාගෙන..!

    දැයේ “අප්පච්චී” ඔබම වෙයි-ලක්පුතුන්-සදහටම ණයගැති..
    රටේ පනනල-ඔබම වෙයි-ජනගගක් උතුරා ගලගලා එති..
    හදේ දෙවිදුන්-ඔබම වෙයි-මුලු රටම එක්වෙයි පුද දෙමින් නිති..
    අපේ නිරිදුන්-ඔබම වෙයි-මව්බිමේ කිරුළට ඔබයි අදිපති..!

  • Musharraf

    Even maitree knows he is finished now. Trying to hang on Mshinda to remain in power. Ranil&My3 gilmart is over.

    MAHARAJAH group thrilled.

    How come 62 Lakh people were DEEPLY DUMB!

  • Sandya Wijeratna

    This is what Minister Wimal Weerawansa said durig presidential election. but most foolish people didn’t believe the real truth. Now everything is happening. but anyhow, he and other leaders including (former Ministers) Waasu, Dinesh and Gammanpila are now gathering people around our President Mahinda Rajapakse through “Mahinda Samaga Nagitimu” campaign. I believe this is what we must do, to show our strength continuously. DEAR PRESIDENT MR, WE GIVE OUR LIFE ON BEHALF OF YOU. I SWEAR.

  • wicky

    රටෙ ජනාදිපති කියන්නෙ රටෙ මිනිස්සු පවලදෙන එකෙක් නෙමෙයි
    කොන්දක් නැති අය පත් උනහම ඔහොම තමයි
    රටත් ජාතියත් දෙකම ඉවරයි

  • Piyaseeli Senanayake

    Isn’t this a man who served in the Cabinet of Rajapakse? How can he talk like this. Grabbed power talking of corruption upto 90% and stopping them alone will bring prosperity to the Country. Now he is changing the tune, because he is dancing to someone else’s tune.

    What a shame for the title of President?

  • Nishantha

    දෙවියෝ‌ මැව්ව දෙයක් මහින්ද වැනි පියේක්
    ලැබුනේ රටට ජයක් ලැබුනු නියම තැනක්
    උදුරගන්න තැතක් දෙන්නන එපා ඉඩක්
    අගමැතිකර දිනක් බලනු එවන් දිනක්
    ලැබුන තැනදි ඉඩක් දෙමුකො‌ ඡන්ඳ ගො‌ඩක්

  • sayumi

    Me Pambaya Kawuda Mahinda Mathindun Batahira Hiwallungen Bera Ganna? Rajinage Ath Lewa Kaala Wandala Aawama Hithan Athi Oana Deyak Karai Kiyala.Mahinda Mathindunge Bala Senanga Sitina Thuraa Oya Hiwalunta Iraakaye,Libiyaawe Wage Me Rate Natanna Labenne Na.Kawada Hari Batahirayangen Pahara Wadina Kota Pambayawa Beraa Ganna Wenneth Mahinda Mathinduntama Thamai.

  • waidyarathne

    ape mahinda mahaththaya reka ganna gam danaw karaa,geyak geyak paasaaa yamu kollanee,kellanee.meeka nikam ma nikam chandayak nowei.nomarunu koti kela saha unta oxijen dunnu para suddange srilankaawe purawesiyan athara satanak.doller walta thamange amma appath vikunana daha jaraa NGO Sunakayangen parissam wennath one.

Leave a Reply