
පසුගිය ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂ විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන නායකයින්ට එරෙහිව නොයෙකුත් අභූත චෝදනාවන් එල්ල කළෝය. ඒ ආකාරයෙන් රට හමුවේ තබන ලද එහෙත් මෙතෙක් ඔප්පු කර නැති ප්රකාශ ලේඛණගත කර සති අන්ත පුවත් පත් හරහා ප්රකාශයට පත් කර තිබේ.
‘දින 100ට ගෙතූ බොරු 100′ ලෙස දැක්වෙන එම දැන්වීමයි මේ. පහත පින්තූරය මත ක්ලික් කර විශාල කර බලන්න.

යාලුවන් අතරේ Share කරන්න.