මේ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චමල් රාජපක්ෂ මැතිතුමන් සහ අනෙකුත් ජනතා නායකයින් ඇතුළු ප්රදේශයේ දහස් ගණනක ජනකායක් සහභාගී විය.
මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට අමා දම් සිසිල ධර්ම දේශනාව අරලියගහ මන්දිරයේ නොකඩවා පැවැත්වූ අතර, එතුමා ධූරයෙන් විශ්රාම යාමෙන් පසුවත් මෙම ධර්ම දේශනාව තම නිවසේ පැවැත්වීම විශේෂත්වයකි.