අකුරැස්සේදී මහින්දගේ අත අඹරවපු සැබෑ සිදුවීම සහ ජාතික ආරක්ෂාව…

මහින්ද රාජපක්ෂ මහතාට රජයෙන් සපයා ඇති ආරක්ෂාව අඩු බවත්, පසුගිය දින කිහිපයේම විශාල ආරක්ෂක ගැටළු ඇතිවුණ බවත් අප දිගින් දිගටම පෙන්වා දුන්නා. ඉදිරි පරාජයක් ගැන බියෙන් සහ දෙගිඩියාවෙන් සිටින ජාතිද්‍රෝහී බලවේග බෙදුම්වාදී බලවේග විවිධ ප‍්‍රකෝපකාරී ක‍්‍රියා භාවිතා කර රාජපක්ෂ මහතාට ඇති ජනතා පිළිගැනීම දිය කර දැමීමට උත්සහ ගනිමින් සිටින අතර එහිදී මහින්ද මහතාට එරෙහිව අපවාද නැගිමට සහ ප‍්‍රකෝපකාරි ක‍්‍රීයා කිරිමට කුළියට මැරයන් සහ එජන්තයන් යොදවා ඇති බව අකුරැස්සේදී පෙනී ගියා.

ඒ ගැන එම අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදියෙක් වන සංඛ විදානගම මහතා ෆේස්බුක් එකේ දක්වා තිබුනේ මෙලෙසයි.

sanka-vidanagama

ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලය නිරීක්ෂණය කිරීමෙන් ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ සහායකයෙක් නොවන බව පැහැදිළි වේවි. දේශපාලන මතය කුමක් වුවත් වැරදි පුවතක් නිවැරදි කිරීම මගින් සැබෑ ජනමාධ්‍යවේදීයෙකුගේ කාර්‍ය්භාරය ඉටුකළ සංඛ මහතාට ස්තුතියි.

පහත වීඩියෝවේ Quality 480P ලෙස සකසා මුල් තත්ත්පර කිහිපය තුළ සිදුවෙන දෑ හොඳින් නිරීක්ෂණය කර බලන්න. මාධ්‍යවේදී සංඛ විදානගම මහතා පැවසූ ආකාරයටම එතුමාගේ අතින් කවරෙක් හෝ ඇද ඇඹරවීමට හදන හැටි ඔබටත් පසක් වේවි.

වීඩියෝවේ මුල් තත්ත්පර කිහිපය අනුව එතුමාගේ ජීවිතය ඒ වෙලාවේ අනතුරට ලක් වූ බව ඕනම කෙනෙකුට පැහැදිළියි. එවන් අවස්ථාවකට මුහුණ දිය යුත්තේ කෙසේද? අත අදින කෙනාට ඔහෙ ඇදගන්නට ඉඩ දී සෙනගත් සමගම බිම ඇද වැටීමද? මහ හයියෙන් කෑ ගැසීමද? සමහර විට මහින්ද රාජපක්ෂ මහතාට මඩ ගසන අයගේ නායකයින් නම් එසේ හැසිරේවි.

ආරක්ෂකයින් සිද්ධියට අවතීර්ණ වන තත්පරයක සුනන්ගුවෙන් සෙනග තෙරපුම නිසා මීට වඩා බරපතල දෙයක් එහි සිදුවීමට ඉඩ තිබුණා.  ගිරුවාපත්තුවේ මහින්ද මහතා මෙහිදී නියම පිරිමියෙක් ලෙස සිද්ධියට මුහුණ දෙනවා. නමුත් එජාප මඩ කල්ලියෙන් කියනවා වගේ එතන කිසිදු පහරදීමක් සිදු නොවන බව වීඩියෝව බැලීමෙන් පැහැදිළියි.

සාමාන්‍යයෙන් වෙනත් නායකයෙක් නම් මෙවන් අවස්ථාවක කරන්නේ ආරක්ෂකයින් වට කරගෙන ක්ෂණයකින් පලා යාමයි. ඒත් මහින්ද රාජපක්ෂ මහතා එම පුද්ගලයාගේ ග්‍රහණයෙන් මිදුණ ගමන්, අඩි දෙකක් පස්සට පැන තියුණු බැල්මක් හෙලමින් අනතුරක් කිරීමට ආ පුද්ගලයා කවුදැයි හොඳින් නීරික්ෂණය කරනවා. තමන් වෙනුවෙන් රැස්වූ ජනතාව ආරක්ෂිත බවත් වැටහුණ පසුවයි එතුමා යන්නෙ. එසේම එතුමා ගිය පසුව එම සිද්ධිය ක්ෂණයකින් අමතක කර දමා කිසිදු වෙනසක් නැතිව සුපුරුදු ලෙස රැළිය අමතනවා. ජීවිතයට අනතුරක් වෙන්න ගිය මොහොතක පවා එය ක්ෂණයකින් අමතක කර දස දහස් සංඛ්‍යාත ජනතාවක් ඇමතීමට එතුමාට මානසික සංයමයක් තිබෙනවා.

එදා කැබිතිගොල්ලෑව බස් රථයට කොටි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මුළු ගමම මළගෙයක් කර තිබුණ මොහොතේ එය ආරංචි වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා වහාම කැබිතිගොල්ලෑවට යන්නේ ගම තුළ කොටි ත්‍රස්තයින් සිටින බව රාජ්‍ය බුද්ධි අංශයෙන් අනතුරු අඟවලා තිබියදීයි. නමුත් එහි ගොස් ජනතාවගේ දුක බෙදා ගන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවත කොළඹට අවුත් කරන්නේ කුමක්ද? ජාතිය අමතමින් ශෝක ප්‍රකාශ කරමින් කල් මැරීමද? නැතිනම් කොටි සමග සාම සාකච්ඡා සිදුකිරීමට උත්සාහ දැරීමද? නෑ….. වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවා සේනා සංවිධානය කිරීමට අණ දෙනවා. අද අප සැබෑ සාමයක් භුක්ති විඳින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඒ පෞර්ෂත්වය නිසයි.

පහත දෙබස ඔබ කොහෙදි හෝ අසා තිබේද?

“ඔබට යළිත් රජ කුමරෙකුගේ රාජතාන්ත්‍රික භාවය පිළිබඳව කියා දිය යුතුද?”
“රටේ අහිංසක මිනිසුන් මදුරුවන් වගේ ඝාතනය කරනකොට, රාජ්‍යය බිහිසුණු තර්ජනයකට ලක්ව තිබෙනකොට රාජතාන්ත්‍රික සිරිත් විරිත් පමණක් අරක්ෂා කර තිබීමේ ඵලය කුමක්ද?”

තමන්ගේ දේ වෙනුවෙන්, ආත්මාරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නටවත් කොන්ද පන නැති නිවටයින්ට, රටක් ජාතියක් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඔවුන්ගේ ඒ පෞර්ෂත්ව දුර්වලතාවය ජාතික වැදගත් කමකින් යුත් තිරණ ගැනීමේදීත් මතු වෙන හැටි අප අත්දැක්කා. පසුගිය මාස 6 තුළ අපේ රටේ ආරක්ෂාව ගැන ඇති වුණේ බියකරු වාතාවරණයක්. 

පහත දැක්වෙන්නේ මැයි මස සිට මේ දක්වා මාස 3 ක් තුළ පමණක් සිදුවුණ සිදුවීම් කිහිපයක්…

[2015/05/12]. මියගිය කොටි සමරමින් මුලතිව් වෙරළේ පහන් දල්වයි lankadeepa.lk

[2015/05/16]. මුලතිව් කොටි සැමරුමක් පැවැත්වෙයි. පසුව එය උසාවියෙන් නවත්වන්න ට සිදුවෙයි. lankadeepa.lk

[2015/05/21]. යාපනයේ හර්තාල්. උතුරේ ප්‍රකෝපකාරී තරුණයින් උසාවියට ගල් මුල් ගසයි. dinamina.lk

[2015/05/27]. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි – විග්නේෂ්වරන් යාපනයේදී කියයි divaina.com

[2015/05/29]. කොටි පාලනය ඉතා හොඳයි.. හමුදාව අල්ලාගත් දා සිට උතුරේ අපට ආරක්‍ෂාවක් නෑ – ඇමතිනී විජයකලා  මහේෂ්වරන් පවසයි Video

[2015/06/01]. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ‍අහෝසි කිරීමට ශ‍්‍රි ලකා රජය පොරොන්දු වී ඇති බව ලෝක ත්‍රස්තවාදය පිළිබඳව නවතම ඇමරිකානු වාර්තාවේ සඳහන් වෙයි. state.gov

[2015/06/02]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌ divaina.com

[2015/06/06]. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කරයි. divaina.com

[2015/06/08]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් පවසයි. පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි Video 

[2015/06/21]. ඉන්දියානුවන්ට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඉන්දියාව හා ශ්‍රීලංකාව අතර මහා මාර්ගයක්‌ හා දුම්රිය මාර්ගයක්‌ ඉදි කරයි. divaina.com

[2015/06/30]. කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින් දෙන්නෙක් යාපනයේදී හසු වෙයි. lankadeepa.lk

[2015/07/09]. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයින් වන දිගු දුර විහිදුම් බලකායේ රණවිරුවෙකුට මරණ දඬුවම දී දංගෙඩියට යවයි. rivira.lk

[2015/07/10]. යාපනය පොලිසිය ගලවා ඉවත් කිරීමට සූදානම් බව එජාපයේ විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය පවසයි. asiantribune.com

[2015/07/18] අළුත්ගම බස්නැවතුම් පොළ අසල තිබියදී දුරස්ථ පාලකයකින් පුපුරුවා හැරිය හැකි බෝම්බයක් හමු වෙයි. ITN

[2015/07/21]. ක්‍රීඩාලෝලීන්ගේ ගැටුමක් මැඩපැවැත්වීමට නොහැකිව කවදාවත් නැතිව ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නවත්වා මුළු රටම අපකීර්තියට ලක් වෙයි. rivira.lk

ලිපිය දිගු වෙන නිසාත් ඔක්කොම මතක නැති නිසාත් බොහොම ටිකයි දැම්මේ… මාස 3 ක් තුළදී පමණක් වුණ දේවල් බලද්දී ලොකු සනීපයක් දැනෙනවා නේද?

නිවසේ තාත්තා නොහොත් අප්පච්චිට මුළු පවුලේම ගෞරවය හිමි වන එක් හේතුවක් වන්නේ තමන්ට හෝ තමන්ගේ දරු පවුලට කවුරු හරි හානියක් කරන්න හදනවානම් රෑ දෙගොඩ හරියක වුනත් එලියට බැහැලා “කවුද බොලව්?” කියල අහන්න කොන්ද පන තියෙන නිසයි. මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජාතියේම “අප්පච්චි” කියල උපහාර ලබන්නේ මුළු රටම තමන්ගේ දරු පවුල ලෙස සලකමින් රට වෙනුවෙන් නැගී සිටීමේ අන්න ඒ පෞර්ෂය නිසා.

අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ වේදිකාවේ නැගලා අත් වනමින් ඉඟ නටවමින් ඩාන්ස් එකක් පෙන්වන නායකයින් හෝ කාන්තාවන්ට යෝග්‍ය ශරීර සුවතා කරන – ශොපින් යන හැටි ලෝකෙට පෙන්වන නායකයින් නෙමෙයි. ජාතික ආරක්ෂාව වෙනුවෙන් නැගී සිටිය හැකි, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කිසිදු ලැජ්ජාවකින් තොරව අභිමානවත්ව අණ පිළි පැදිය හැකි, රටේ සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තරයට හිස නොනමා තීරණ ගත හැකි කොන්ද පන ඇති නායකයෙකුට මේ මොහොතේ ජාතියම විසින් කැඳවීමක් කර තිබෙනවා…..

ඔබත් එසේ සිතයිනම් Share කර යාලුවන් අතරේ බෙදා හරින්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

36 comments to අකුරැස්සේදී මහින්දගේ අත අඹරවපු සැබෑ සිදුවීම සහ ජාතික ආරක්ෂාව…

  • Suranga

    හොද පැහැදිලි කිරීමක්. අපට අවශ්‍ය මෙවන් එඩිතර නායකයෙක්.

    මම දැක්ක තව කොමෙන්ට් කීපයක් මේ සමග පහතින් දාන්නම්

    ——————————————————

    Keerthi Hewagoda මේ මොහොතේ සයිබර් අවකාශය පුරා පැතිර යන විඩියෝවක් ගෙන හැර පාමින් අකුරුස්සේ රැුළියකදි මහින්ද යමෙකුට පහර දීමට තැත් කලේ යන ප‍්‍රවෘතියක් ගොඩ නැගීමට කිසියම් පිරිසක් උත්සහ ගනිමින් සිටිති…. විමර්ෂණාත්මක ලෙස එම විඩියෝ පටය බැලිමේදී නිරායාසයෙන්ම අපිට පැන නගින ප‍්‍රශ්ණ කීපයකි…..
    1- මහින්ද විසින් අත උස්සන අවස්ථාව සහ ඒ අතරට ආරක්ෂකයෙකු පනින අවස්ථාව විඩියෝවේ ඇතත් ඊට පෙර සිදුවුයේ කුමක්ද යන්න විඩියෝවේ නොපෙන්වයි- මහින්ද යම් ප‍්‍රතික‍්‍රීයාවක් දක්වන මොහොත පමනක් එන සේ විඩියෝ පටය එඩිට් කර ඇත…
    2- ඉදිරි පරාඡුයක් ගැන බියෙන්/ දෙගිඩියාවෙන් සිටින ඡුාති විරෝධ බලවේග විවිධ ප‍්‍රකෝපකාරී ක‍්‍රියා භාවිතා කර මහින්දට ඇති ඡුනතා පිළිගැනීම දිය කර දැමීමට උත්සහ ගනිති…
    3- ඉහත කී බලවේග හෝ පුද්ගලයන් විසින් මහින්දට එරෙහිව අපවාද නැගිමට සහ ප‍්‍රකෝපකාරි ක‍්‍රීයා කිරිමට කුළියට මැරයන් සහ එඡුන්තයන් යොදවා ඇත…… මෙවැනි දේ ලංකාවේ දේශපාලනයට අළුත් දේවල් නොවේ…
    4- යමෙක් තමන්ට අසාධාරන ලෙස අවලාද කර විට හෝ පහර දිමට පැමිනි විට එයට ප‍්‍රතිකි‍්‍රයා දැක්විම පෞරුෂයක් ඇති පුද්ගලයෙකුගේ ගතියකි… යමෙකු අපහාසයකට හෝ පහරදීමට පැමිණිමකදි පිරිමියෙකු වශයෙන් මහින්ද තම ආරක්ෂාව සඳහා එවන් ප‍්‍රතිචාරයක් දක්වන්නට ඇත….ඒසේ සතුරෙකු ඉදිරියේ ප‍්‍රතීචාරයක් දැක්විය නොහැක්කේ නපුංසකයන්ට එනම් සරලව කිවොත් පොන්නයන්ට පමණි…. ප‍්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරු වල නායකත්ව දරන සමහරුන් එසේ වුවත් මහින්ද එවන් නපුංසකයෙකු නොවන බවට මෙය හොඳ සාක්ෂියකි…

    —————————————————–

    අපි ඕනෑතරම් සංගීත ප්‍රදර්ශනවලට ගිහින් ඇති ඉලෙක්ෂන් කැම්පේන්ග්ස් වලට ගිහින් ඇති වැඩිපුර සෙනග ගැවසෙන තැන්වලටත් ගිහින් ඇති. අපි එකිනෙකාට තෙරපෙන්න ඇති මිරිකෙන්න ඇති ඒ අස්සෙ විටෙක ගැහැණියකගේ යාන්තමින් හෝ අතින් අල්ලන්න ට්‍රයි කරන්න ඇති ඇගේ දැවටෙන්න උත්සාහ කරන්න ඇති. හැබැයි කවදාකවත් පිරිමියෙකුගේ අතින්වත් අල්ලන්න තියා ඇගට හේත්තුවීමේ අශාවක් ඇති උනේ නැහැ. මොකද සමරිසි සමලිංගිකයෝ නොවෙනා නිසාය. කවුරුන්හෝ සමලිංගිකයෙක් හෝවේවා වෙනයම් අයකු ඕනෑවටත් වඩා තමන්ට ළංවේනම් ඔහුව මගහරිනුයේ දැඩි අකමැත්තෙනි ඔහු තවත් ළංවේනම් හෝ අතින්වත් ඇල්ලූ කල්හි අතමිට මෙලවූ අපේ අත ඔහුගේ මුහුණටම දැඩි ප්‍රහාරයකින්ම නවතිනු ඇත. එයම නොවේනම් ඔහුට තවත් ළංව ඔහුට ප්‍රියමනාප නම් සිතාගත හැක. අප ඔවුන්ට නම් තබති.
    මේ බවක් නොතේරෙන්න නම් නිසැකවම ඔවුන් ට කීමට ඇත්තේද එවැන් නමකි.
    මෙම සිද්ධියේ ප්‍රධාන චරිතය මහින්දය. මහින්ද පිරිමියෙකි. අප්පච්චී කෙනෙකි. පිරිමියෙක් අතින් මෙවැන්නක් බලාපොරොත්තු විය හැක. විටෙක රනිල් මහත්මයා මෙතැන සිටියේනම් ප්‍රථිඵලය හාත්පසින්ම විය හැකිය.
    මදක් සිතන්න.. පිරිමියෙකු නම් මෙම තත්වය තේරුම් ගත හැකිය.

    ——————————————————

    Shan Savinda මෙතන මමත් හිටියා. මහින්ද මහත්තයගෙ දකුණු අතෙන් ඇද්දා මනුස්සයෙක් එකපාරටම ඒක ගස්සල ගන්න එකයි . බලන්න ඒ අත එක සැරේට ගැම්මට ඇදල ගන්නවෙලේ අත අත්හැරුනමයි ගැස්සිලා විසික් වෙන්නෙ. වම් අතෙන් ගැම්ම ගන්න එකයි ගහනව ගහනව කියල කියවන්නෙ.බලන්න ඉස්සරහට යනකොට මහින්ද මහත්තය වම් අතේ මුද්ද හදාගන්නව. මෙතන එහෙම ගහගන්න තරම් කිසිම දෙයක් උනෙ වත් නැහැ

  • Nalin

    We express our sincere gratitude for your efforts and clear explanations.
    Please keep up the good work.

  • Dinuu

    මේ සිද්ධිය ඉතා පැහැදිලිව පේනවා මහින්ද මැතිදුන් අපහසුතාවයට පත් කිරීමට හෝ වෙනත් අරමුණකින් කුලියට ගත් මැරයන් යොදා තිබූ බව. එතුමා ගේ ආරක්ශකයින්ව මොහොතකට අබිබවා යන්න උන් සමත් වුනා. නමුත් මහින්ද මැතිදුන් ඉතාම එඩිතර විදියට එය පාලනය කරගත්තා.

    රටේම ජනතාව තමන්ගේම දරුවන් ලෙස හිතන, තම දේශපාලන විරුද්ධ වාදීන්ටත් කාරුණික එතුමා ඒ අපහසුතාවය තමන්ම පාලනය කරගෙන ඉතා සන්සුන්ව ඉතිරි කටයුතු කරගත්තා.

    කෙසේ වෙතත් එවැනි සිද්ධි වලට එතුමා වගේ කෙනෙකු පත් කරවන්න එපා. (වැදලා කියන්නම්) නාදුනන මහ සෙනගක් අතරින් තෙරපි තෙරපී එතුමා රැගෙන යාම කිසි සේත්ම සුදුසු නැහැ. එය වහාම නැවැත්විය යුතුයි. වහාම බලධාරීන් මේ ගැන ක්‍රියා කරන්න.

    එතුමාට ලන්විය යුත්තේ හොදින්ම බලධාරීන් හදුනන ගව් රවණීය සහ විශ්වාසනීය අය පමනයි. වැටක් ගහලා සෙනග අඩි කිහිපයක් ඈතින් තියන්න. රට බේරාගත් ශ්‍රේශ්ට නායකයෙක්ව අපි ඉතා ගව් රවයෙන් ආරක්ශා කල යුතුයි.

  • Malaka

    mole tiyena ona kenekta therenawa api kata hari gahanwanm gahanne ape huru athen.e kiyanne api akuru liyana atha.mahinda mahaththyaa sign krn photo arana blnna eya sign karanne dakunen. e kiyanne eyage huru atha dakuna.methana gasala danne wam atha.nihuru athen gahanne na ne….boru mada prachra walata rawatenna epa buddimathwa hithana poddak.

    e madiwata UNP karayo kiyanne apu kenekta gahuwa kiyala.video 1 penne gahanna hadanawa wage kiyalane.ethin mun kiyanne gahuwa kiyala.ekenma penwa meka plan karala krpu wadak apakeerthiyata path krnna

  • Muditha

    Hope that is an incident which was well planned in order to create a problematic situation. That’ll happen at once if some one faces such a situation. Any way he has to be very careful bcoz we need him for the secure future of our country .

  • Champa

    I watched this video more than 15 times and saw some still photos, too. It was pretty obvious that the incident was pre-planned as it is not normal in MR’s public rallies any supporter pulling MR’s hand in such intensity, twisting and not loosening. The motive was clear.

    The true story as it unfold is someone pulled MR’s hand aggressively and MR defended himself being pulled and tried to loosen the assailant’s grip. In a civilized world it is called self defence. Once his hand was released he even gave a stern look to the ruffian (or the mugger?). Good job. MR very well proved that, if a need arises, he is capable of defending himself and that is a relief. If he didn’t act promptly at the time, the scene would have been ‘little’ unpleasant and their motive would have been achieved. Again, good job.

    We admire President Mahinda Rajapaksa, his masculinity, his strength, the rapidity in which he defended himself and above all his ability to calm and composed himself in no time.

    What we need for our country is physically, mentally and politically well fit, strong leaders like MR, not like lily-livered Ranil and his wimpy lot.

  • Champa

    This is the second part of my comment.

    We expect MR’s experienced security detail to act more sensible than this. They should be ready for any eventuality. See how fast this happened. This incident proved that MR should be ‘closely encircled using wagon wheel’ method. (Sorry for the big talk – as you all know we have only him).

    Sometimes we see small lapses, in between pushing, pulling and shoving by people, it is not easy to always be next to him. That is why you need to have a fixed circle. Under no circumstances, don’t break the circle. Don’t worry about people. They will get used to it. You have to be ‘little’ rough with people, sometimes, can’t help. Isn’t it better you do it without leaving room for him to do it?

    • Champa

      (One oversight on my part).

      We salute MR’s officer who shoved him away just in time. That was very quick and well thoughtful.

  • Rata wenuwen

    මහින්ද මහතාට එවැනි කරදරයක් කරන්න ආ මිනිහා කොටුකර අල්ල නොගත්තේ ඇයි.
    මෙය ඉතාමත් බරපතලයි,එක ආරක්ශකයෙකුට ඔහුව කොටු කර අල්ලගන්න තිබුනා නේ .අනේ මන්ද මොනවද,මේ වෙන්නේ. එදාම පොන්නිලයගෙ මීටිමක ගෑනු පිරිමි හුලු හුලා ඩාන්ස් අනේ මෙහේමත් සමලින්ගික සමයන්.

  • Rambukkana

    Election Commissioner and President must intervene and address these security breaches.

    Yet no one even open the mouth. I saw UNP minister quickly tried to take political advantage of this.

    Also Mr. Rajapakse, should unrestored and care for his own security. UNP Wijedasa And TNA released 100 of LTTE careers , white vans and bombs are coming in. I hope MR won’t be irresponsible like Pmadasa and Gamini Dissanayake. Don’t under estimate Ranil’s assassination plots. Read Batalanda commission, Gamini bombing details and inside support from Ranil.

  • Rambukkana

    Arjun Mahendran was sending containers of items to LTTE, as BOI CHAIRMAN and it was discovered and he fled to Singapore to avoid investigations.

    Ravi Karunayagam another LTTE SUPPORTER asked two Diaspora agents to obtain army head quarters b lue map.

    Ravi is a joke this guy sends ENTHARAWASI even if one passes gas. Who toes for these girls men.

  • Rambukkana

    DO YOU KNOW WHY RAVI SENDS SO MANY ENTHARAWASI?

    Because Cheif Justice Kamalasabapathi Sipawan too is a big supporter of LTTE, VIGNESHWARAN.

    Sripawan helped Ravi’ Money laundering case dismissed. It was a decade long case SUDDENLY they found a technical error. Both the judge and Sripawan got 30% financial cut.

    Sripawan was placed as CJ by extra judicial methods by ASATH SALI and ambassadors. CJ is completely illegal. He should resign. Since he became CJ even in North people throw stones to courts.

    His dream is to get the UN support through UNHCR and announce separate state for his boys.

  • Power

    අනිවාර්යයෙන්ම…මේක හිතා මතා සැළසුම් කොට අටවපු උගුලක්…

    මට මේ වීඩියෝ දර්ශනය නැරඹීමේ දී සැක සංකා දෙකක් මතු වෙනවා.

    1.මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා මේ ස්ථානයට පැමිණෙන මේ මොහොත් කවුරුන් හෝ නරුමයෙකු විසින් එතුමාගේ දෑතින් ඇද ගනිත්ම එතුමාට යම් තියුණු ආයුධයකින් ඇණීමක් හෝ කිසියම් විස වායුවක් ආග්‍රහණය කිරීමට සලස්වා එතුමාගේ ජීවිතයට අනතුරක් කිරීමට මාන බැලුවා විය හැකියි.

    2. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වර්තමනයේ ලබමින් සටින ජන බලය හා සැබෑ ජනාදරය දැක බිය වී වෙව්ලන යමපල්ලන් එතුමාට අපහාස කිරීම සඳහා කවුරුන් හෝ එම ස්ථානයේ යොදවා එතුමා එම ස්ථානයට පැමිණෙන විටම එතුමාගේ දෑතින් ඇද ගැනීමට උත්සහ කරන විටම මහින්ද රාජපක්ෂ ජනාධිපතුමා විසින් තම ජීවිත ආරක්ෂාව උදෙසා එම පුද්ගලයාට යම් පහරක් එල්ල කරන ආකාරයට දෑත ඔසවයි.එවිටම සියලුම විද්‍යුත් හා මුද්‍රත මාධ්‍ය වාර්තාකරුවන්ගේ කැමරා කෝණ මත එම සිද්ධිය මනා ලෙස පටිගත වීම හා ඡායාරූප ගත වීම සිදුවෙයි…ඔන්න දැන් යමපල්ලන්ට නිවුස් එකක් තියනවා.මොකක්ද..? මහින්ද රාජපක්ෂ තමුන් වෙනුවෙන් පැවැත්වෙන ජනරැළියකට පැමිණි පුද්ගයයෙකුට ප්‍රහාරයක් එල්ල කරයි. ඉන් පසු මොකද වෙන්නෙ..? වෙන්නෙ මෙහෙමයි.

    එදා සිට ම ජාතිවාදය අවුස්සමින්,මැර පාලනයක් ගෙන ගිය,දූශණ වංචා අක්‍රමිකතා සිදු කළ මහින්ද රාජපක්ෂ තමන්ගේම ජන රැළී වලට පැමිණෙන පුද්ගලයන්ටත් පහර දෙමින් මේ රට නැවතත් විනාශ කිරීමට උත්සහ කිරීමට කටයුතු කරනවා යනුවෙන් කියමින් වර්තමාන යමපාලන පාණ්ඩුවේ පිරිමිත් නොවන ගැහැණුත් නොවන ඒ දෙකටම නැති අවලං අවජාතකයෝ පිරිසක් හා කොටි හිතවාදී රාජ්‍ය නොවන සංවිධානවල බත්බැලයන් පිරිසක් විසින් අනේකවිද වෛරී ලෙස හා ඉතාම තුච්ච ලෙස යම් ප්‍රකාශ මාධ්‍ය හරහා ලබා දෙමින් මහින්ද රාජපක්ෂ යනු දුෂ්ඨ පාලකයෙකු යන සිතුවිල්ල මේ රටේ මහින්ද බළකාගේ මහා ජන බලයේ ජනතාව වෙත යොමු කරමින් එම ජනතාවට එතුමාට එපා කරවීමේ කූට ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බවත් මට දැනුණු තවත් කරුණකි.

    මේ සියල්ලන්ගෙන්ම පැහැදිලි වන්නෙ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට යම් අනතුරක් කිරීමට කවුරුන් විසින් හෝ අත්හදා බැලීමේ කාර්යයක නිතර වන බවයි.එම නිසා එතුමාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි ලෙස ම සැළකිලිමත් වන්න කියා එතුමාගේ ආරක්ෂක නිලධාරී මහතුන්ගෙන් අප මහත් ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

    (මේ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැටුමකට මැදිවී එතුමාට යම් අනතුරක් වෙතැයි සිතා ක්ෂණිකයෙන්ම එතුමාව අනෙක් පසට තල්ලු කර දමා එතුමාට යම් අනතුරක් වීමට නොදී බේරාගත් ආරක්ෂක නිලධාරී මහතාට අපගේ ගෞරවනීය ප්‍රණාමය!)

  • Ranjith Wimalaratne

    It is great that a 70 year old man has the strength to defend himself. In the USA an act like will be treated as heroic.

    His mental capacity and presence of mind is overwhelming. I feel that he is not an ordinary man. No evil eye befall on him.

  • Samaradiwakara

    Mahinda’s life is in danger. Don let Ranil Maithree have last laugh by taking his life. If hey can’t protect him lets create civil Mahinda Defence team.

    By the way,
    Master mind of Bond scam Ranil’s Charachter, watch this……

    https://www.youtube.com/watch?v=ASHmSAJgdZk

  • rangani

    ලා නිල් පාට ෂර්ට් එක ඇඳ ගෙන ඉන්න කොටා අදින්නෙ. මෙතුමාට ආරක්ෂකයො මදි.

  • shyam

    This incident exposed that MR’s security has to be tightened. Also if this clip could be posted to all websites ( Pro MR and neutral) the public would be better informed.

    These type of incidents should not be treated lightly since MR’s life could be in danger! Please publish the account details of the venerable thero who established an account for MR’s security, so that what is not provided by the government can be obtained by paying for it!

  • ඉතලියානෝItaliano

    LTTE ත්‍රස්තයන්ටත් වඩා අමන, අසික්කිත, මානසිකත්වයෙන් පහත්, 89 තරුන ජීවිත දහස් ගනනක් මරා දාපු, මිනීමරුවන් සමඟ කරන්නාවු මැතිවරණයක් බැවින් ආරක්ෂාව පිලිබඳව මීට වඩා ගොඩක් යොමු අවධානය කරන්න.

    මහින්ද, ඔබට දෙව්මව් පිහිට පතමු.

  • Dr. Arun Vincent

    WOW read these FACTS AND EVIDENCE to back of Ranil by UNPers

    Stunning. How hypocritical UNP and it’s members are. Read this is link your future.

    http://transcurrents.com/news-views/archives/6252

  • Rata wenuwen

    ඔබ නැගි එනවා යම දූතයෝ එලවන්ට,
    ඔබ කිර්තියයි ලෝකයේ පුද ලබන්නට,
    ඔබ එඩිතරයි ලක්බිම රජකරන්නට,
    ඔබ දෙවියෙක්ය අප මව් බිම රකින්නට.

    අපේ හද දිනු මැතිදානෙනි, මහා රුකඩ පඹයා ඇතුලු යම දූත රැල අපේ ගෙදර පාපිස්නය හා සමානයි

  • Singhe

    Sometimes, attack will become the best form of defense. Therefore if this is what is happening to Mr. Mahinda, then please arrange a team to attack the party who arrange for this type of attacks to Mahinda. Let them feel the pain of their own medicine and that their lives are also threatened. When their attention goes to protect themselves, they will have less chance of attacking Mahinda. That is the strategy Mahinda/Gota used to get rid of the threat from LTTE. Previously we only “defended” LTTE attacks. But Gota/Mahinda introduces the “attack” method, so the LTTE could not manage their free attack like before.

  • Sampath Vithanage

    අකුරැස්ස සිදුවූ සිදුවීම ගැන කරැණු පැහැදිලි කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

    2015-07-23
    “ඊයේ මගේ අතේ එල්ලුනා ආදරේට, බීලද කොහෙද හිටියේ, ඇවිල්ල ඇගිල්ල අල්ලපු විදිහට තවටිකෙන් මගේ ඇගිල්ල කැඩෙනවා, මම ඉතින් මෙහෙම කරලා තල්ලු කළා, තල්ලු කරන්නේ නැතුව එකේ එල්ලිලා මගේ ඇගිල්ල කඩාගන්නද”

    BBC

    me rate hitapu janadipathita,(anagatha agamathi thumata) thaman ge aarakshawa thamantama salasaganna wena thanata me aanduwa path weema gana siyaluma janapathithumata aadaraya karana jpaakshikayan dadi kala kereemen inne.meeta wada janapathithumage aarakshawa gana salakilimath wenna ona…wedi nowadina car eka weitharak madi..ethuma katha karanakota bulet proof pordium ekakuth use karanawanam hodai aarakshawata…

    e unata balanna..ethuma e awasthawa contral karagaththu widiya,..wena naayakayekgen mewani paurushayak dakiya hakida???

  • sayumi

    තමන්ගෙ රැස්වීමකට ආව මනුස්සයෙකුට ගහන්න තරම් අප්සෙට් මානසිකත්වයක් අපේ මහින්ද මැතිඳුන්ට නැති බව; සයිබර් අවකාශයේ පච කෙලින නපුන්සකේලාට නොතේරුනාට මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තියෙන ඕන මනුස්සයෙක්ට තේරෙන දෙයක්.(මේක ඔය පච කෙලින බන්කොලොත් නපුන්සකයෙකුට හෙම උනා නම්, බලන්න තිබුනා කලිසමත් උස්ස උස්සා දුවන හැටි කක්කා පෙරා ගෙන.)
    අනික,තුන් ලෝකයක් සැනසූ අපේ බුදු රජාණන් වහන්සේ මරන්න දේව දත්තලා රා පොවලා එව්වෙත් ‘අලියෙක්’ වෙච්ච එකේ; අපේ මහින්ද මැතිඳුන් ඉදිරියට කසිප්පු ගහපු කකුල් දෙකේ තිරිසනෙක් එව්වට පුදුම වෙන්න දෙයක් නෑ.
    හැබැයි මහින්ද මැතිඳුනි,බුදුන් වඳින මේ දෑතින් දෙපා වැඳලා කියන්නම්, හැම දේටම වඩා ඉතාම වැදගත් දේ ඔබතුමාගේ ජීවිත ආරක්ශාවයි. අඩු තරමින් මේ මැතිවරණය ඉවර වෙනකන්වත් මේ ගැන දැඩි අවධානය යොමු කරන්න.අපේ හිතවතුන් කියනවා වගේ ස්ක්‍රීන් එකක් දාලා ස්කයිප් මගින් රැස්වීම් අමතන්න.ඔබ තුමා ගෙදර හිටියත් මිනිස්සු චන්දේ දෙනවා ඒකාන්තයි .

  • හිටන්

    මේ ගැනත් සිතන්න

    මෙවැනි ජන හමුවකදී

    1තියුණු ආයුදයකින් කළහැකි පහරදීමක්
    2 ඇසිඩ් හෝ විස වායුවක් එතුමා වෙත යොමු කිරීම
    3පුනරුත්තාපනය නොවූ ltte සාමාජිකයෙකුගේ ප්‍රහාරයක්
    4 STF හෝ එවැනි ෂණිකව ඉලක්ක ලබා ගැනීමට පුහුණුව ලත් අයෙකුගේ ප්‍රහාරයක්

    සැලකිලිමත් වන්න අගෝස්තු 18 වෙනකම් විස්වාස නැ

  • Rata wenuwen

    කෝ? එදා අභයාරාම පන්සලෙදී කතිකාවක යෙදුනු සෙකුරිටි වැඩපිලිවෙල, නිකන් කටින් බතලකොල හිටවන්නෙ ඇයි, ක්‍රියාවට නගන්න නැත්තේ ඇයි,ගිනුමක් අරඹනවයි කිව්වා මුදල් අවශ්ශයතාවයට , එහි අන්කය ප්‍රසිද්ද කරනවයි කිව්වා, වැදගත්කම සාකච්චාවට බාජනයවුනා , ඉතින් වැඩවුනාද, අන්තිමෙදි අප මැතිදාට පහර දිමට චර පුරුශ්යෙක්ද මතුවුනා, ඔන්න කෙරුවාව.මාධ්දිය ප්‍රදර්ශන අවශ්ශ්ය නැහැ, වැඩ වෙන්නයි ඔනේ කරුනාකරලා හැකි ඉක්මනින් ආරක්ශා වලල්ලක් ගොඩ නගන්න, ප්‍රමාදය අපට හෙනයක්. අපේ බලාපොරොත්තු සුන්කරන්න එපා මහත්වරුනේ මහින්ද රජා රජවෙනතුරු අපට රටක් කොයින්දෝ

    • ඔබ පවසන දේ සත්‍යයක්. ඒ සම්බන්ධයෙන් අප අදාල පුද්ගලයන්ව දැනුවත් කර තිබෙනවා. වෙබ් අඩවිය අප්ඩේට් කිරීම හැරුණාම මේ ලේඛකයාට වැඩි යමක් කිරීමට බලතල නෑ 🙂 නමුත් ඔබ සැම ලබා දෙන තොරතුරු ඔවුන් වෙත අප යවන අතර, ඒවා සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට අප සෑම විටම ඔවුන්ව දිරිමත් කරනවා.

      • හිටන්

        http:lankacnews.com/sinhala/main-news/134080
        බටලන්ද පිලිබදව විස්තරයක් cnews web අඩවියෙන් උපුටා ගන්න ලදී මෙය mahinda.info හි පලකරනමෙන් ඉල්ලමි

        • එය දැනටමත් ප්‍රසිද්ධ කර ඇති නිසා මෙහි අලුතෙන් පළ කිරීම අවශ්‍ය නෑ නේද? කෙසේ නමුත් බටලන්ද ගැන අප වෙනම හෙලි කිරීමක් සිදුකිරීමට සූදානම්.

  • Sampath Vithanage

    කිසිදු ජනාධිපති කොමිසමකින් මහින්ද රාජපක්‍ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යෑයි නිර්දේශ කර නැහැ
    – හිටපු ජනාධිපති මාධ්‍ය ඒකකය

    කිසිදු ජනාධිපති කොමිසමකින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යෑයි නිර්දේශ කොට නැතැයි ද එලෙස ප්‍රජා අයිතිය අහෝසි කළ හැක්‌කේ ජනාධිපති කොමිසමක්‌ මගින් කරන නිර්දේශය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත්තොත් පමණක්‌ යෑයි හිටපු ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

    ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රචාරක රැලියකදී කළ ප්‍රකාශ පදනම්ව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

    ඊයේ පැවැති මැතිවරණ රැස්‌වීමක්‌ අමතමින් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් කී කරුණු කීපයකට අප මෙලෙස ප්‍රතිචාර දක්‌වමු. ජනාධිපති කොමිසමක්‌ විසින් මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බවට තීන්දු වුවහොත් රාජපක්‍ෂ මහතාගේ ප්‍රජා අයිතීන් නැතිවිය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට පැවසූ බව ජ.වි.පෙ. නායකයා කියා සිටියේය. රාජපක්‍ෂ මහතාගේ ප්‍රජා අයිතිය නැති වීමට ඉඩ ඇති නිසා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ඡන්දය දීමෙන් පලක්‌ නැතැයි යන අදහස ජනතාව අතරට ගෙන යැමට ජ.වි.පෙ. උත්සාහ දරන බව පෙනෙන්නට තිබේ. බංකොලොත් දේශපාලන පක්‍ෂ මේ ගෙනයන සාවද්‍ය ප්‍රචාර ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානය සහමුලින්ම පරාජය කළ නායකයාය. කොටින්ට මුදල් හා ආයුධ ලබා දුන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා බව මුලින්ම මතක්‌ කර දිය යුතුය. තවද කිසිදු ජනාධිපති කොමිසමක්‌ විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යෑයි නිර්දේශ කොට නැත. මොනම ජනාධිපති කොමිසමකටවත් කිසිවෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටද නොහැක. එවැන්නක්‌ කළ හැක්‌කේ ජනාධිපති කොමිසමක්‌ විසින් කරන නිර්දේශය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් පමණි. ඊළඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක්‌ ලැබුණොත් ලැබෙන්නේ එ.ජ.නි.ස.යට මිස එ.ජා.ප.-ජ.වි.පෙ. හවුලට නොවේ.

    ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය සිරිලිය සවිය සංවිධානයේ අරමුදල් වලින් මිලියන 35 ක්‌ වැය කොට කොළඹ 05 ප්‍රදේශයේ නිවසක්‌ මිලදී ගත් බවද ජ.වි.පෙ. නායකයා කියා සිටියේය. මීට කලින්ද ජ.වි.පෙ. මෙවැනි චෝදනාවක්‌ මතු කළ අතර අප ඒ අවස්‌ථාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දුන්නේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය කොළඹ 05 මෙකී දේපළ මිලදී ගත්තේ ණයකින් බවත් මෙකී ණය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ ද සඳහන් වන බවයි. සිරිලිය සවිය සංවිධානයේ කිසිදු මුදලක්‌ මේ සඳහා භාවිත කර නොමැත. අනෙක්‌ සෑම පවුලක මෙන්ම රාජපක්‍ෂ පවුලටද වත්කම් මෙන්ම බැරකම් ද ඇත.

    ජ.වි.පෙ. නායකයා විසින් කළ තවත් චෝදනාවක්‌ වූයේ සී.එස්‌.එන්. නාලිකාව විසින් රජයට අයත් සම්ප්‍රේෂණ කුලුනු භාවිතා කොට ඇති බවයි. සී.එස්‌.එන්. නාලිකාවට අයත් සම්ප්‍රේෂණ කුලුනු 07 ක්‌ ඇති අතර වෙනත් ආයතනවල කුලුනු භාවිතා කිරීමට අවශ්‍යතාවක්‌ නැත. තවද එක ආයතනයකට අයත් කුලුනු හරහා වෙනත් ආයතනයක විකාශයක්‌ එක්‌වර සිදු කිරීම තාක්‍ෂණිකව සිදුකළ නොහැක්‌කකි. එවැනි අතේ පැලවෙන බොරු දේශපාලන නායකයන් යෑයි කියා ගන්නා පුද්ගලයන් විසින් සිදුකරන්නේ මේ මැතිවරණය බොරුවෙන්ම දිනාගන්නා අපේක්‍ෂාවෙන් බව පැහැදිලිය. මේ අවලාද නගන්නේ මෙරටේ තරුණ තරුණියන් 70,000 ක ගේ පමණ මරණවලට වගකිවයුතු රුපියල් මිලියන 20,000 ක පමණ දේපළ හානියක්‌ රටට සිදුකළ සංවිධානයක නායකයන් බවද ජනතාව සැලකිල්ලට ගත යුතුය.

  • චාමික ජයසේකර

    මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ බිහිවුණ ජනමූල නායකයා එතුමා එක්ක කතා කරන්න , එතුමාගේ අත අල්ලන්න මේ රටේ මිනිස්සු කොතරම් ආස කරනවාද කියන දේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ මිනිස්සු එතුමාට ඒ තරමට ආදරය කරන්නේ එතුමා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ හිගන්නාගේ තුවාලේ කරගෙන හිටපු දැවැන්ත යුද්ධය නිමා කරලා මේ රට දැවැන්ත සංවර්ධනයකට යොමු කර එහි ප්‍රතිඵල අද ජනතාවට කිසිදු භේදයකින් තොරව බුක්ති විදීමට සැලැස්සූ නිසායි… මේ රටට සැබැවින්ම ආදරය කරන පිරිස්ගේ එකම බලා පොරොත්තුව සැනසීම මහින්ද රාජපක්ෂ මහතා පමණි, එතුමා වෙනුවෙන් සැබෑ දේශප්‍රේමී ජනතාව අද ඉතා බල සම්පන්න පෙරමුණකට සන්ධානයකට රැස්ව සිටින මොහොතයි මේ… ඉදිරි මැතිවරණයේදී නිසැක ලෙසම එජාප ප්‍රමුඛ දේශ ද්‍රෝහී යමපාලන නඩය අන්ත පරාජය ලබන බව අද ඔවුන්ගේම සමීක්ෂණ වාර්ථා සියල්ලෙන්ම සනාථ වී හමාරය , යම නායක වික්‍රමසිංහ සෑම විටම ප්‍රකාශ කරන්නේ එජාප ආණ්ඩුවක් ගැන නොව හොර පාරෙන් හැදීමට මාන බලන ජාතික ආණ්ඩුවක පිළිබදවය… එහෙයින් ඔවුන්ගේ අන්ත පරාජය තවදුරටත් වසන් කර ගැනීමට නොහැකි වී ඇත.. ඔවුන්ගේ පරාජය වලක්වා ගැනීමේ ඊලග ඉලක්කය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පෙර ඝාතණය කිරීමයි, මේ සදහා ඔවුන් සිදුකල සැලැස්මක් ලෙස මිරිහාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් හා එම ගිණි අවි හා රථය පෙන්වා දිය හැකිය මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ගමන් කිරීමට නියමිතව තිබූ අලුත්ගම ප්‍රදේශයේදී හමුවූ දුරස්ථ පාලක මගින් ක්‍රියා කරවිය හැකි බෝම්බයද එතුමා ඝාතනය කර දැමීමට ගත් උත්සාහයක් ලෙස පෙනේ , එතුමා අදටත් කොටි හිතවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයයි …. මේ අනුව බලන කල එතුමාගේ ආරක්ෂාව පලමු කොට තර කල යුතුව ඇත… එතුමා සමීපයට එන පුද්ගලයින් පිළිබද එතුමාගේ ආරක්ෂක අංශ මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතුව ඇත… මේ ආකරය පැමිණ අතේ එල්ලී සිටීම මොවුන්ගේ ඊලග සැලැස්ම සදහා පූර්ව ක්‍රියාකාරකමක් , පෙරහුරුවක් වීමටද අවකාශ පවතී… මේ පුද්ගලයාගෙන් නොව තමා අසලම සිටින මන්ත්‍රීවරයෙක්ගෙන් වුවද එතුමාට එවැනි ආකාරයක අනතුරක් වීමට අවකාශ ඇත , පෙරදා රාත්‍රියේ ආප්ප කා පසුදා එහා පැත්තට පැන්න සිරිසේන වැනි ගුණමතුවන් තවත් අප අතරම නැතැයි සිතීමට තරම් අප මෝඩ විය යුතු නැත

    මේ වීඩියෝව ප්‍රචාරය කරවා ඔවුන් බලාපොරොත්තු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපය හානි කරවීම තුලින් ඔවුන්ගේ ඝාතන ඉලක්කය ගැනීමයි , මෙම වීඩියෝව ප්‍රචාරය කර එතුමාගේ අත අල්ලන මිනිස්සුන්ට මේ ආකාරයට ප්‍රතිචාර දක්වනවා යැයි ප්‍රචාරය කල විට එය එසේ නොවෙයි යැයි සනාථ කිරීමට එතුමාට වඩාත් ජනතාවට විවෘත්ත වීමට සිදුවේ මේ එවිට ඇති අනාරක්ෂිත භාවය ප්‍රයෝජනයට ගනිමින් ඔවුන් තම සැහැසි කෘර ඝාතණය සැලසුම් කර ඇතැයි අපට සැක පහල වේ එ බැවින් එතුමා හැකිතාක් මේ පිලිබද අවධානයෙන් කටයුතු කල යුතුව ඇත.. රනිල් , සිරිසේන , ෆොන්සේකා, චන්ද්‍රිකා, රතු අලිපැටියා හා තවත් බොහෝ යම පාලුවන් මැතිවරණ සදහා රැස්වීම වලට පැමිණියත් ජනතාව මෙසේ මහින්ද රාජපක්ෂ මතාට මෙන් ප්‍රතිචාර නොදක්වන්නේ ඒ කිසිදු චරිතයක් ශ්‍රී ලාංකීය ජන හදවත් අල්ප මාත්‍රයකින් හෝ දිනා ගැනීමට සමත් වී නැති නිසාය…. එතුමා කෙරේ ඔබ දක්වන අසීමිත ප්‍රතිචාරය අප අගය කරන්නෙමු එහෙත් එතුමාගේ හා රටේ විනාශය බලා පොරොතුවෙන සහාසිකයා ඔබ අසලම ගැවසිය හැකිය එබැවින් එතුමාට සමීප වී ප්‍රතිචාර දැක්වීම මදකට සීමා කරන මෙන් ඉල්ලා සිටින්නෙමු… එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් සිටින සීමිත ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය සියල්ල පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන හෙයින් ඔබ ඔබට හැකි අයුරින් සහාය වන්න , මෙවැනි අවස්ථාවල ගන්නා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැන ඔබ පසුතැවීමට අවශ්‍ය නෑ ඒ සියල්ල සිදු කරනු ලබන්නේ ඔබේත් රටේත් අනාගතය සුරක්ෂිත කරගත යුතු නිසාය…!!! මේ පිළිබද හැකිතාක් ජනතාව දැනුවත් කරන්න

  • Nandana Kumara

    සින්හල අපිට විතරක් නෙමේ දමිල මුස්ලිම් හමොටම නිදහසේ ගමනක් ගිහින් අපහු ගෙදරට නිරුපද්‍රිතව එන්න පුළුවන් වාතාවරනය හදල දුන්නෙ එතුමා, කුරුන්දුවත්තෙ ඉන්දල කෙන්දර බලන එවුන් මාඉම් ගම්මාන වල එදා තිබුන තත්වය දන්නෙ කොහොමද. දුක කියන්නෙ එම ගම්මාන වලම හිටපු අය කුරුන්දුවත්තෙ ලනු කාලා එතුමව පරදපු එක. රට වෙනුවෙන් අනාගත පරපුර වෙනුවෙන් එතුමව ආරක්ෂා කරන එක දෙෂප්‍රෙමි හමෝගෙම යුතුකමක්.

  • Sampath Vithanage

    රටින් සියයට 75ක්‌ මුදා ගත්තේ කවුද?

    http://www.divaina.com/2014/12/21/defence.html

    • වෙනත් වෙබ් අඩවි වල ඇති විශාල ලිපි පළ කිරීමේදී මෙලෙස එහි ලින්ක් එක පමණක් දමන ලෙසත්, සම්පූර්ණ ලිපියම කොමෙන්ට් නොකරන ලෙසටත් කාරුණිකව ඉල්ලා සිටිනවා. 🙂 වෙබ් අඩවිය ලෝඩ් කිරීමට වෙලා ගත වීම සහ අනෙකුත් සහෘදයින්ගේ අදහස් යට යාම ඊට හේතුවයි.

  • I’m proud of my leader. He is a fighter. He defended him self at this age. This is the type of leaders we need in this country. The citizens of the country should give him the due respect to our beloved leader.

Leave a Reply