‘අමාදම් සිසිල’ ඇසළ පෝදා සදහම් දෙසුම මෙවරත් තංගල්ලේදී

මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරාධනාව මත සෑම පොහෝ දිනකම පවත්වන “අමාදම් සිසිළ” ධර්මදේශනා මාලාවේ 139 වන ධර්ම දේශනාව මෙවරත් ඇසළ පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වන ලදී. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් ධර්ම දේශනාව පැවැත්වූ සේක. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියත්, හිතවත් දේශපාලඥයින් සහ ආරාධිතයින් සහ ප්‍රදේශවාසී ජනතාව ඊට සහභාගී විය.

6

7

5

4

1

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

10 comments to ‘අමාදම් සිසිල’ ඇසළ පෝදා සදහම් දෙසුම මෙවරත් තංගල්ලේදී

  • Ravi Marcelo

    Next one at PM house.

    Ravi Karunanayaham in USUAL CHEAP TRICKS to gain attention and resurrect his campaign.
    Notice how Ravi behave in interview with Sirasa and Facebook posts. It’s OBVIOUS TO
    BRAIN DEAD THIS ONE TOO IS RAVI SET HIMSELF UP.

    HOW DID RAVI GETINSIDE INFORMATION TO SHOOTING AND JUST BEFORE HE MOVED?

    Ravi is a expert on inside trading and got 300 million from Raj Rararatnam to SUPPIRT LTTE.

    People shoud expose these low class third grade political pigs after cash and defeat.

  • Ravi Marcelo

    Never vote for this crook.
    Ravi brings UNP down to China town

  • Dear Dinuu, could you pls mention the exact areas of Gampaha which needed to deliver the copies of the manifesto ?

  • Power

    නැවතත් අපගේ හා අප මුලු මතත් මාතෘ භූමියේම අපේ සදාදරණීය නායකයාණන් වන ඔබතුමාට නිදුක් නිරෝගී සම්මා සම්බුදු පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කරන්නෙමු.. ෴

  • Rata wenuwen

    මහින්ද මැතිදුනේ ඔබට යෝද බල, ශක්ති ,සුව,ආයු බල වර්දනය වේවා මේ අපේ සුහද පැතුමයි.

  • Piyaseeli Senanayake

    I am glad to see peoples’ President Rajapakse keeping up the tradition of Buddhist Sermons. By listening to Dhamma you can always learn something that can be practised in your daily life.

    However, I have an issue. Why don’t you give the link for us too to listen to this Dhamma Sermons? I can only look at the photos but cannot listen to the sermon.

    Dear Editor, Please provide a link so that we could listen to the sermon too.

  • Dinuu

    අමා දහම් සිසිලස රටටම බෙදමින්…
    පමා නොවී කුසලට සැම යොමු කරමින්…
    තමා දිවි පරදුවට ලා රට රකිමින්…
    නමා සිරස ඔබ හට බැති පුද සමගින්…!

    කළ ගුණ දත් සැවොම ඔබ වෙතටයි එන්නේ…
    මැතිදුන් අගය දැන් සැමටම වැටහෙන්නේ…
    යහපාලන නඩය පසු බසිමින් ඉන්නේ..
    “අප්පච්චී” තමයි මව්බිම රජවන්නේ…!

    පන්සල් බෝ මැඩ දෙව් අනුහසිනේ…
    මැතිදුන් සිත් තුල මෙත් බල වැඩුනේ…
    මුලු රටටම ඉන් සිරි සෙත සැදුනේ…
    ජය ජය ජය වේ පින් බලයෙන්නේ…!

    තිස් තුන් කෝටියක් දෙවිදුන් රැකදේවා…
    තෙරුවන් ගුණ පිහිට සුබසෙත ලැබදේවා…
    මැතිදුන් නමට හැම හදවත් පිබිදේවා…
    පෙර පින් බලෙන් ජය ජය ජය ජය වේවා…!

  • Rannaponil

    Podu Jana Nayaka!!!!

Leave a Reply