අමාදම් සිසිළස 138 – ඇසළ මස ධර්ම දේශනාව මැදමුලනේ.

අමාදම් සිසිල ධර්ම දේශනා මාලාවේ 138 වන ධර්ම දේශනාව ඇසළ පුන් පොහෝ දින මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධාන දායකත්වයෙන් මැදමුලන නිවසේදී පැවැත්විණි.

මේ සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්, චමල් රාජපක්ෂ මැතිතුමන් සහ අනෙකුත් ජනතා නායකයින් ඇතුළු ප්‍රදේශයේ දහස් ගණනක ජනකායක් සහභාගී විය.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව සිටි කාලයේ සිට අමා දම් සිසිල ධර්ම දේශනාව අරලියගහ මන්දිරයේ නොකඩවා පැවැත්වූ අතර, එතුමා ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසුවත් මෙම ධර්ම දේශනාව තම නිවසේ පැවැත්වීම විශේෂත්වයකි.

11168389_725650587547293_8393460842347567534_n[1]

11111794_944431982284453_3367025545382753996_n[1]

11377317_944432248951093_2368385758867825568_n[1]

11709543_944432388951079_1923175301372924173_n[1]

10984228_944432442284407_7784118344128891179_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

6 comments to අමාදම් සිසිළස 138 – ඇසළ මස ධර්ම දේශනාව මැදමුලනේ.

  • Rata wenuwen

    මේ පින්බලයෙන් සිරා මහතාගේ හිතේ වයිරය තුරන් වෙවා, නමට හරියන මයිත්‍රිය ඇතිවේවා, වයිර නොකරන ඇත්තෙක් වේවා.

  • Power

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නොනවත්වා කරගෙන යන මෙවැනි බෞද්ධ ආගමික කටයුතු වල ආශිර්වාද ශක්තියේ බලයෙන් එතුමා නැවත මේ රටේ නායකයාණන් වෙන්නට ජනතා ආශිර්වාද හා සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයත් ලැබේවා..!

  • Dinuu

    අපි හැමෝම අදත් හෙටත් සදහටම මහින්ද මැතිදුන් සමගයි! ජය නියතයි! එතුමාට සහ මුලු රටට තෙරුවන් ගුන බෙලෙන් තිස් තුන් කෝටියක් දෙවි දේවතා රැකවරනය ලැබේවා!

  • Piyaseeli Senanayake

    Mahinda Rajapakse is a very good example to all Sinhalese Buddhists. I wish we have more leaders like him.

  • Piyaseeli Senanayake

    Dear Editor, I cannot listen to the Sermon this time. Why don’t you give a link to play on youtube?

  • Field Marshal

    දරණාගම කුසලධම්ම හාමුදුරුවන්ට පින්සිද්ද වෙනවා. හිටපු අගවිනිසුරුවරයාට නිවැරදි මග පෙන්නුවාට.

Leave a Reply