අනුරාධපුර රැළියට පෙර උතුම් ජය ශ්‍රී මහා බෝ රදුන්ගෙන් ආශීර්වාද.

අනුරාධපුර රැළියට පිටත් වීමට මත්තෙන් උතුම් ජය ශ්‍රී මහා බෝ රදුන් අබියසට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එක්සත් ජනතා නිදහස් සංධාන නායකයින් අදාල ආගමික වතාවත් සිදුකර බෝ රදුන්ගෙන් ආශීර්වාද ගත් මොහොත.

10647049_890461877682218_113096287813118022_n[1]

11700860_890462021015537_1733659652782221120_n[1]

11249637_890454224349650_7246557226004668264_n[1]

11168465_878997685499182_2762712672079937283_n[1]

15672_780619725389183_8809593244317313766_n[1]

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

3 comments to අනුරාධපුර රැළියට පෙර උතුම් ජය ශ්‍රී මහා බෝ රදුන්ගෙන් ආශීර්වාද.

  • Rata wenuwen

    අනේ පව්! අපාගත වෙන්න ඉන්න බාගෙට මියදිනු පාදඩ ද්‍රෝහියට පොඩි පින් ට්කක් අනුමෝදන් කරන්න බැරිවුනානෙ, යම රජ්ජුරුවන්ගෙන් පොඩි සහනයක් ලබාගැනිමට,
    මිහිපිට අපායක් කර,රට නැතිබන්ග කරන මේ රුකඩ යමපාලන පඹයට ඊයෙ රාත්‍රියේ සිට පපුව තදවෙනවලු, හැකි ඉක්මනින් අපායේ දොර විවුර්ත වේවා , හිටන්!

  • Dinuu

    ජය සිරි මහ බෝ සෙවනේ..
    වැඩ සිටිනා දෙව් රජුනේ..
    අප කල පින් ලබනු මැනේ..
    දිවැස් හෙලා බලනු අනේ..!

    ජය පිට ජය ලැබ දෙමිනේ..
    මහින්ද මැති දිනවමිනේ..
    ජයසිරි සෙත දෙවනු මැනේ..
    ලක් දෙරණට පින් සිතිනේ..!

  • Sampath Vithanage

    මෛත්‍රීගේ ප්‍රකාශයෙන් මහින්ද වටා සියලු දෙනා එක්‌වුණා……………………
    මහින්ද රාජපක්‌ෂ මහතාට නාම යෝජනා ලබා දීමත් සමඟ මද කිපුණු අලින් සහ ඔවුන්ගේ මුදල් මත යෑපෙන සිවිල් සංවිධාන මෛත්‍රීපාලට දෝෂාරෝපණය කරමින් යනවා.නමුත් එ ප්‍රකාශයෙන් මහින්ද රාජපක්‌ෂ මහත්මයාගේ නායකත්වය වටා පක්‌ෂයේ සියලුම දෙනා නැවත වරක්‌ වඩාත් ශක්‌තිමත්ව එක්‌ වුණා. අපේ නිදාගෙන හිටපු පාක්‌ෂිකයන් අවදි වුණා. ඒක අපිට ඉදිරි මැතිවරණයට විශාල වාසියක්‌.මේ අවස්‌ථාවේ සියලු දෙනා එක්‌ව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ජයග්‍රහණය කිරීමට සක්‍රීයව දායක වීම තමයි පක්‌ෂයට ලැදි සෑම දෙනාගේම ඉලක්‌කය විය යුත්තේ,ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සමගිය බිඳ දැමීමට දරණ කූට උපායන්ට හසු නොවී බුද්ධිමත්ව කටයුතු කරමින් සන්ධාන ජයග්‍රහණය සහතික කිරීම සියලු දෙනාගේ වගකීම වෙනවා.

Leave a Reply