මහින්ද අමතන අනුරාධපුර මහා ජන රැළිය ((Video))

මහින්ද රාජපක්ෂ මැතිඳුන් සමග එක්සත් ජනතා නිදහස් සංධාන නායකයන් ඔබ අමතන මහ මැතිවරණයේ විජයග්‍රාහී ප්‍රථම ජන රැළිය… අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගනයේ සිට සජීවීව…

යාලුවන්ටත් ඔබ සමගම නැරඹීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

52 comments to මහින්ද අමතන අනුරාධපුර මහා ජන රැළිය ((Video))

  • Jay De Silva

    Greatest leader Sri Lanka ever had, wish you all the very best from the bottom of our hearts.

  • චමින්ද

    ජයවේවා රට දිනේවා

  • Padmini

    We can’t match you with any leader in this country. Please secure our county and future. May the triple gems bless you! Ayu bo wewa!!!

  • Padmini

    We can’t match you with any leader in this country. Please secure our county and future. May the triple gems bless you! Ayu bo wewa!!!

  • Nandani

    YOU are our great hero who save our country, its a shame our people cannot understand the reality. I beg you Srilankans please save our country by voting Mahinda.

  • Nandani

    yes we are watching from NZ. Great to see lots of people there

    . Jayawewa.

  • Pathum

    Ape Raja Agamathi Wenawamai… Jaya sri.

  • sayumi

    APE APPACHCHITA JAYA WEWAA!!!

  • සන්ජීව

    මහින්ද රාජපක්ෂ යනු අපේ රටට නිදහස ගෙනත් දුන්නු නායකය කියල සමහරුන්ට අමතක වීම ගැනීමේ ගැන ගොඩක් කනගාටුයි.මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපති තුමා නැවත අපේ රටේ අගමැතිවරයා වනු දැකීම මගේ එකම පැතුමයි . ජය වේවා …….

  • Chathu Jayangi

    Jaya wewa

  • harison

    parliment ekata 8 pass nathiewn 94 siteemata oba wasana wanthyek ,thedalu kadana minissuntath oya sudusukama thiyenawa ,e ayatath parlimenthu waram denna

  • Prasad

    Ape hadawatha badu Mahinda mahatthayata theruwan saranai

  • dr pathirana

    good luck…rerevolution rally

  • lalith

    mahindsa methiduni nayakayan athara obaweni nayakayaku apata sada wasanawan

  • Sumane Liyanaarachchi Sydney Australia

    We are watching from Sydney Australia. This is a great election rally.

  • niwahal deshayak apata urumakaradun m.r methiduni.obai apa pethuma,jayawewaa mahinda rajapaksha methiduta

  • Amila

    ape ratata pana athi nayakayekta inne mahinda rajapaksha mahatha vitharai me mohothe ohu agamathi karaveema ape wagakeemai. ohuta jayaweva….

  • Nirosh Rathnasekere

    well planned , keep it up !! .
    It would have been better if they could highlight the BOND issue in simple terms then general public could understand and absorb. Should take them from achilles heal!! also feel that and level of information available through media may not be enough.
    It was nice to see former chief justice on the stage Also would be better if you can get more at least short speeches for Gevindu Kumaratunga. Nalin Silva and Dr Dayan Jayathilake.

    all the best

    • Niroshana

      I totally agree with getting some short speeches from Genvindu Kumaratunga, Prof. Nalin De Silva, and Dr. Dayan Jayatilleke. They have tremendously contributed to uplift the spirit of our nation in their own ways.

  • Shyam

    It was a very good speech made by Mr. Rajapaksa at today’s rally! The ground staff should work on gathering feed back from the audience (sample) asking them what issues they would like the speakers to address most and what solutions are offered! Also if it is possible for Sri Lankan expats they should encourage Sri Lankan communities outside who ever can participate, at election and has the time to come to Sri Lanka and vote at this crucial election!

  • Pissu

    TO ADMIN: SHIRAL LAKTHIAK IN IN THE UPFA NATIONAL LIST; WATCH OUT FOR THIS MAN HE HATES MR ( HE IS A NUTCASE). HOPE YOU GUYS KNOW OTHERS WHO MY3 PUT.

  • Pissu

    just watch it from canada loved it great speech….. whats ever we can do from here let us knw we will do it. some of my family members are coming to sl to vote this time… good luck sir..

  • saman

    We Can’t Wait!

  • Nimal

    Your our Legendary Leader.

  • MPE

    me video eke wena wenama danna barida, hoda quality version ekak ?

    • වීඩියෝ එකේ කොලිටි එක අඩු වීම ගැන කණගාටුයි. මේක රෙකෝඩ් කළේ වෙනත් පාර්ශවයක් විසින්. හොඳ විඩියෝ එකක් ලැබුණ සැනින් අප පළ කරනවා.

  • samantha frenendo

    jaya niyathae

  • SARATH DE ALWIS

    we need mahinda he is national hero all sri lankan pls vote 4 mahinda in aug 17ape ratata kondapana eti nayakayek ona dinu desaya anature

  • denu desaya anature aug17 mahinda priminister keramu don juwan darmapala paradawamu

  • mahinda priminister keramu denu desaya anature

  • Niroshana

    It was one of the happiest moments in our lives to see President Mahinda (the leader who unified and rebuilt our nation since European invasion) back on a political stage. As we live in Germany, we were not fortunate to listen to his speech live, but we all felt the mixture of emotions emanated from his speech. Once it was the voice of a defiant hero, once it was the voice of a simple man living in south coast, once it was the voice of an unparalleled, forward looking, visionary politician, once it was the voice of a nostalgic man revisiting his political career with fluctuating fortunes, once it was the voice of a man with honesty and integrity, and for the most of all it was the familiar voice of the father of our nation, APPACHCHI. I would also like to mention with no uncertain terms that there is a gulf of political experience and visionary between President Mahinda and his rivalries. While we were glued to the live coverage via internet, we were all brimming with tears during his speech, and we were taken through an emotional roller-coaster. Mahinda is well and truly back!

  • Rata wenuwen

    හැමුවා සුලග හඩ නගමින් අනුරපුරේ
    වැදුනා චන්ද සටනේ පළමු වෙඩිමුරේ,
    පහාදා කුහක යහා පාලන කතන්දරේ,
    විසදා ගනිමු නැත්නම් රට මහාඅන්දුරේ.

    දෝහියා හමගසන්නට දැන් සිතා ගතු,
    කිසිවක් පැවසුනේ නැත , ජඩ ඔහුගෙ තතු,
    ඉවසුවා මැදැයි, බිදිමුකෝ කුනු උන්ගෙ අතු,
    නැගිටින්නට, නැතිවෙන්නට මෙයින් මතු.

    ප්‍රසන්සනීයයි , හරිම අගෙයි, අප ජයශ්‍රි බෝ සමිදුගෙ පහස ලත්, වැව් බැදි පුරවරයෙ සිට එක් රොස්වි හඩපු දෝන්කාරය අපේ හදවතට නව පිබිදිමක් ලබාදීම ගැන.
    අපේ ජය නියතයි ! ජයෙන් ජයම වේවා!!!

  • අපිට රටක් නිදහස් කියපු මේ දිරිය ලංකා මාථවගෙ ගැලවුම් කරු භාරකරු වසර තිහක යුද්ධය අවසන් කිරිමට ලොකයෙ කිසිම රටක කොන්ද නවපු නැති නියම සිංහල ලේ තියන රට සංවර්ධනය කරපු දැයෙ නයකතමා ඔබට ලෝක පලන සියලුම දෙවියන්ගෙ රැකවරණය ලැබෙනවා

  • renu gamage

    Jayavewa

  • Dinu desaya anathure…. eya newatha godaganna….ape daruwanta….ethiri karanna sewoma ekathuwemu…ape appachichita-jayasrimaha bodi samidu saranin oba apa lak derane bebalewa…mage pethuma…..

    Jayawewa…

  • Hemika

    You are a great leader. Wish you every success.

  • RA BUDDHIKA

    jaya wewa

  • janesh

    awesome ….. Sir , we are very proud of you, you’re the person who’s having brave heart to eliminated bloody terrorism from our country, you can see how peoples are eager , willing to bring back power to you again, so this a very simple and kind request to you ….. please don’t make any single mistake that you did in past. being a human we all have weakness. but this time you can’t do it ,peoples love you .this country and this soil need your service again and again. long live !!!!!

  • hewill hewill one for all.all for one.

  • Champa darmasena

    CSN live dunnata sthuthi. Obathumata hithathi minisun Bohomayak eya Baluwa. apata Obathumata pitunopana apekshakayange nam awashyai. ape chanden sirisenata ekathu nowena

  • හිටන්

    ඊයේ කියපු කවි ටිකනම් සුපිරියි එකේ විදෙඕ eka මේ site එකේ හරි fb page එකේ හරි පුබ්ලිෂ් කරන්න

  • Dinuu

    රට වටා පින්කම් බොහෝ විය බෝමලුවෙ සහ පන්සලේ..
    “ඔබව පමණයි අපට ඕනෑ” හැම මුවගකින් පල කලේ..
    සින්හ රජිදුනි අනුරපුරයෙන් දොරට වැඩි පෙන්වා බලේ..
    දෑත් විහිදා එන්න හිනැහී රටම ඔබටයි සින්හලේ..!

    අනුරපුරේ රජදහනේ පින්බර මුහුණකි පෙනුනේ..
    ජනගග උතුරා ගැලුනේ නොසිතූ විලසට මෙදිනේ..
    කළණ මිතුරු මැති පිරුනේ මැතිදුන් වට කර ගමිනේ..
    ජය පිට ජය හඩ නැගුනේ ඔල්වරසන් හඩ මැදිනේ..!

    සිහි කරමින් තුටු කදුලින් ඔබ ලක්බිම සිපගත් දා..
    ජනගග අද ඔබ සමගයි පෙරට යන්න නැත බාදා..
    දරු පැටවුන් මව් පිය සැම ඇත ඔබෙ ජයබිම සාදා..
    සිනාසිසී එන්න මැතිද රටේ කිරුළ හිස පලදා..!

    එන එන මඩ පහර සුවදැති මල් වේවා..
    ඔබ වෙනුවෙන්ම ජන හදවත් පිබිදේවා..
    යන එන තැනදි සැම දෙවියෝ රැකදේවා..
    ජයගොස මැදින් සිරි ලක අගමැති වේවා..!

    !

  • Kalana Sankalpa

    මෙම රැස්වීම හරිස්චන්ද්‍ර පිටියේ නොවේ සිදු වූයේ. මෙය සිදු වූයේ අනුරාධපුර මහජන (සල්ගාදු) ක්‍රීඩාංගනයේය. මෙම ආරම්භක මහා රැලියට සහාභාගී වූ සියලු දෙනාටම ස්තූතියි.

  • Dinuu

    Saman ✽ says:(උපුටා ගත් ප්‍රතිචාරයකි)

    මම *** ඉදන් කොළඹ ආවෙ 200* වසරෙ, ******** විශ්වවිද්‍යාලයට ගියේ බස් එකේ ඉතිපිසෝ ගාථාව කිය කිය​. සති අන්තය එන්නෙ කොයිවෙලාවෙද කිය කිය බලන් උන්නෙ ගෙදරයන්න ඒ ගියෙත් පාන්දරම මොකද ඒ වෙලාවට මිනිස්සු අඩු නිසා බෝම්බයක් පුපුරවන එක එල්.ටී.ටී එකට පාඩුයි කියල හිතපු නිසා.
    මගෙ අම්මයි තාත්තයිත් කොළඹ ආව ගියා, ඒත් තාත්ත කවදාවත් අම්මත් එක්ක එකට ආවෙ නෑ. මට තාත්ත කිව්වෙ එහෙම කරන්නෙ අම්මයි තාත්තයි එකට ඇවිල්ල බෝම්බයකට අහූනොත් මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් යන එනමන් නැතිවෙලා කන්න දෙන්නවත් කෙනෙක් නැතිවෙයි කියල බයට​. ඇත්තටම අපි නොදැන හිටියෙ කොයි වෙලාවෙ බෝම්බෙකින් මැරෙයිද කියන එක විතරයි, ඒ තරන්ම විස්වාසයක් තිබුන බෝම්බෙකින් මැරෙයි කියල​. නිකන් මස් කඩේ ගැට ගහල ඉන්න වස්සෙක් වගේ. *** බෝම්බෙන් මගේ හොදම යාලුවෙක් මැරුන​, ඊට පස්සෙ එක දවසක් මට කෝච්චිය මගඇරුන ඉතින් මට ඊලග එකේ එන්න උනා එදා මන් යන්න හිටපු කෝච්චිය *****දි බෝම්බෙකට අහු උනා.
    මන්, මගේ පවුලෙ අය එහෙමයි ඒ කාලෙ හිටියෙ මටත් මගෙ පවුලෙ අයටත් ඒව තවම මතකයි.

    විදේශ සමුලුව ඉවර කරල මහින්ද මහත්මය ඇවිත් ප්ලේන් එකෙන් බැහැල මේ මන් පය ගහන් ඉන්න පොලව ඉඹල වදිනව දැක්කම මට ඇඩුන, අනේ මගේ රජතුමා කියල මට කියවුනා. ඒක නම්බු නාමයක් නෙමේ මම ගෞරවයටයි එහෙම ආමන්ත්‍රනය කරන්නෙ.

    ඒ කාලෙ මේ රටේ ජීවත්වෙලත් ඒ දේවල් මතක නැත්නම්, එහෙමත් නැත්නම් බඩ ගැන හිතනවනම් (දැන් ඉතින් තිබුන ආර්ථිකෙත් නෑනෙ) ඒකම මේ රටට කරන ද්‍රෝහි වීමක්, තමන්ගෙම දුවට​, පුතාට​, අනාගතේ ඉපදෙන්න ඉන්න මුණුපුරාට මිණිබිරියට කරන ද්‍රෝහි කමක්.

    මම දැන් ******, හාල් කිලෝ එක 1000 ක් කිව්වත් මට ඒක ගානක් නෑ. ඔය එක එක දේශපාලකයන්ට කවම දාවකවත් ඔලුව නවන්න ඕනෙත් නෑ. ඒත් එදාවේල හම්බුකරගෙන කන මිනිස්සු මන් හුගක් අදුනනව​, එයාල හැමදාම වගේ කන්නෙ බතුයි මොනව හරි පලා ජාතියකින් හදාගත්ත හොද්දකුයි, සමහර දවස් වලට කරවලත් කනව. දැන් ඒ මිනිස්සුන්ට ඒකත් අමාරුයි.

    මට මතකයි අපේ ගමේ මගේ යාලුවො යුද්ධෙ විස්තර අපි එකතු උනාම කියනව අපි බයවෙලා අහන් ඉන්නව​, එක පාරක් එක යාලුවෙකුට කකුලට වෙඩි වැදිල මාස 3ක් ගෙදර හිටිය​, මාස 3 ඉවර වෙනවත් එක්කම ආයිත් යුද්ධෙට එන්න කියල එයා ගියා. ඒ මිනිස්සුන්ගෙන් අහන්න එයාලගෙ විස්තර​, ඒ මගෙ යාලුවො(හමුදාවෙ හිටි අය​) හූල්ලනව​, ඒ අය පුදුම තරහකින් ඉන්නෙ මේ ආන්ඩුව ගැන​. ඔය ඉන්න සරත් ෆොන්සේකව එක තබේකට ගනන් ගන්නෑ, හමුදාපති වෙලා ඉන්න කාලෙ ගනන් ගත්තෙත් නෑ අදටත් බනිනව අර වේල්ල ගාවට එපා කියද්දි හමුදාව යවල, කොටි වේල්ල පුපුරවල හමුදා කාන්ඪයක්ම මරපු එකටයි තව හුගක් දේවල් නිසා. එයාලට ඕඩර් ලැබුනත් රටට හා ගෝඨාභය මහත්මයට කිසිම කරදරයක් කරන්නෑ කියල දැඩි මානසිකත්වයේ ඉන්නෙ මේ රට පාවල දෙන එක ඉවසන්න බැරුව​.

    ඔය කලා කියල බොරුවට කියන දූශන, කියනව වගේ සියවාරයක් මගේ ඇස් දෙක ඉස්සරහ උනත් මම ඒත් චන්දෙ දෙන්නෙ මහින්ද මහත්මයට මොකද මගෙත්, මගේ පවුලෙත්, මේ රටේ ආගම් පක්ශ භේදයකින් තොරව සියලුම දෙනාගෙත් පන බේරුව නිසා. අපි ජීවිත වලින් ණයයි ඒ මනුස්සයට. මේ මන් ලියපු දේවල් කියවල කාට හරි මට බනින්න හිතෙනවනම්, එ මහත්මය හෝ මහත්මිය එක දෙයක් හිතටගන්න ඕන​, ඒ තමයි ඒ වගේ හිතන අනිත් අයට කියන්නෙ ගුණමකුවන් හා දේශද්‍රෝහීන් කියල​.
    Lankacnews

  • Rata wenuwen

    දිනූ ! ලියා දැක්වු ඒ පිටපත කියවනවිට, මගේ දැසටත් කදුලු උනනවා, ඒ මමත් බැන්කු ගොඩනැගිල්ලට ගහපු බොම්බයෙන් අනුනමයෙන් බේරුනු නිසා, ඒ බිය මතක් වන සෑම මොහොතකදිම හිතට දැනෙන බිය මගේ හර්ද ස්පන්දනය වේගවත් කරනවා,,
    ඉතින් ඒ කුරුරු යුද්දය නිමකර පයක් ගසා මිහිපිට බියක් සැකක් නැතුව ඇවිදිමට සලස්වාදුන් මහින්ද මහතාට කලගුන දැක්විම මිනිස්කම හදුනන සැම දෙනකුගේම මහගු කර්යයක්, මිනිස්කමක් නැති අසුචි කන සුනකයන් වැනි අමනයන්ට මෙවා නොතේරෙන්නෙ ඔහුන් නිතර අසුචි ම සොයමින් ඇග ගල්වා ගනිමින් ලෙව කන බැවිනි. අපට ඒ බියසුනු අතිතය තවම මතකයි, එය, අපට කලගුන දන්නා මිනිස් හදවතක් ඇති නිසා.

Leave a Reply