ඒ කතා කළේ අපේ රටේ රාජ්‍ය නායකයාද? කලාකරුවෙකුගේ හඬ…

මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැක්වූ අදහස් පිළිබඳව ජනහිතවාදි කලාකරුවෝ සංවිධානය විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව.

යාලුවන්ටත් අහන්නට Share කරන්න.

තවත් අයටත් බලන්නට SHARE කරන්න.
  •  
  •  
  •  
  •  
  •  

24 comments to ඒ කතා කළේ අපේ රටේ රාජ්‍ය නායකයාද? කලාකරුවෙකුගේ හඬ…

  • Raj

    ඉතාමත් විශිස්ට හා සංවේදී කතාවක් මහත්තයෝ. මේ වගේ ජඩ වැඩ කල ජනාධිපති කෙනෙක් ලොවේ කිසිම රටක පහල නොවේවා කියා පතමු

  • Power

    ඒ කතා කලේ අපේ රටේ රාජ්‍ය නායකයාද…?

    නෑ මහත්මයා..ඒ රාජ්‍ය නායකයෙක් නොවෙයි.රාජ්‍ය ද්‍රෝහියෙක්,අපගේ ලක්මෑණියගේ හා ලක්මවගේ දරුවන් වන අපගේ පෙර තිබූ කරුමයකට ජනවාරී 9 වනදා සිට මෙරටට පහල වී බහුතර ඡන්ද බලයක් නොමැති දේශපාලු පක්ෂයකට ජනතා බලයක් දී හා වර්තමානයේදීත් ගෙන දීමට උත්සහ දරා නැවතත් මේ රට ආගාධයෙන් ආගාධයටම ඇඳ දමා වීරෝදාර යුධ නායකයින් හා වීරෝදාර රණවිරුවන්ව බිල්ලට දී මේ අපගේ මාතෘ භූමිය පහත් මට්ටමේ සමලිංගික රටක් හා ජන වර්ගයක් නිරිමාණය කිරීමට උත්සහ කරීමට වලිකන උන්ට තම සහය දෙන කපටි හිවලෙකුගේ හූ හඬක් අපටත් ඇසුණි.

    එහෙත් අපබිය විය යුතු නැත රට විනාශ කරන වර්තමාන හිවලා ඇතුලු වියරු වෘක රැල විනාශ කිරීමට කේෂර නාදය නලමින් අපගේ කේෂර සිංහ නායකයා නැවතත් එණු ඇත.එම නිසා අපට දැන් ඇත්තෙ පෙරට තැබූ පය ආපසු නොගෙන ඉදිරයටම ගොස් මේ දැවැන්ත සටනේ ජය විජයග්‍රහණයක් කිරීමය.

  • Saman

    ජනාධිපතිව මේ විදිහට හසුරවන්නේ කවුද යැයි මහජනයා දැනුවත් විය යුතුයි. බටහිර හා ඉන්දියානු ඔත්තු සේවා වලට වැඩකරන දහ ජරා දේසපාලුවෝ අඳුන්වා දිය යුතුයි වහාම. ඔය ඔත්තු සේවා වැඩ කරන ආකාරය ගැන මේ විඩියෝ වෙන් බලන්න. ඉංග්‍රීසි නොදත් අයටත් තෝරා දීම කාගෙත් වගකීමක් හා යුතුකමක්. http://www.youtube.com/watch?v=y-a6jzU0YgQ
    පුලුවන් කෙනෙක් මේ විඩියෝවට සිංහල සබ් ටයිටල් දාලා යූටියුබ් එකට දාන්න

  • Dinuu

    My3ගේ කතාව අහලා, උන් හිටි තැන් අමතක වෙල හිටිය වෙලාවක ‘ජනහිතවාදී කලාකරුවෝ සන්විධානය’ මෙහෙම ඉදිරිපත් වීම මා ඉතා අගය කරනවා. අපේ හදවත් වලටයි ඔබ කතා කලේ. ඔබ සැමට හද පත්ලෙන්ම ස්තුතියි.

    ඔබතුමා හරියටම හරි. මහින්ද මැතිදුන්ට චන්දය දුන් ලක්ශ 58 ක් සහ අද වන විට ඊට වඩා විශාල ප්‍රමාණයක් එතුමාගේ විශිශ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්නේ.
    වසර 30 ක කුරිරු යුද්දය, තම දිවි පරදුවට තබා අප වෙනුවෙන්, නිමා කර, රට ගොඩ නැගූ, ජාතියම ඉහලට එසවූ, මහින්ද මැතිදුන් අපේ හදවත් වල සදහටම ලැගුම් අරන් ඉවරයි.
    ගලේ කෙටූ ලෙස එතුමාගේ නම අපේ හදවත් වල ලියැවිලා ඉවරයි.

    My3 ලන්කා ඉතිහාසයේ දරුණුම පාවාදීම කරපු, තම උපන් දේශයට, රාජ්ය නායකයාට, මිතුරාට ද්‍රෝහි වූ දේශද්‍රෝහියෙක්, රාජද්‍රෝහියෙක්, මිත්‍රද්‍රෝහියෙක්. එවැනි අයකුගෙන් මේ වගේ පහත් වැඩ, පහත් කතා පමණයි බලාපොරොත්තු විය හැක්කේ.
    එවැනි කතාවලින් මහින්ද මැතිදුන්ට මේ රටේ ජනතාවගෙන් ලැබෙන ආදරය චුට්ටක්වත් අඩු වන්නේ නැහැ.
    මේ වගේ වෙලාවක ශ්‍රීලනිප, සන්ධාන හැමෝම එකා මෙන් සමගියෙන් එකතු වී වඩාත් ශක්තිමත්ව ඉදිරියට යාමට ධයිර්යය ලබා ගත යුතුයි.
    ජනබලය ඇත්තේ ඔබ සමගයි. මහින්ද මැතිදුන් වගේ අවන්ක ආදරණීය නායකයකු වටා රොද බැද ගත් ජනතාව සමග අත් වැල් බැද ගනිමු. ජයෙන් ජයම වේවා!
    අගෝ18 මුලු රටම විස්මිත කරවන විශිශ්ට ජයග්‍රහණයක් ඔබලාට හිමියි!

  • kamani mahagamage

    I hate his speech should not do as a leader if he think so I don’t feel still he is a leader in my country we did such things when we were in greade 5 what happened to my country pls come and save us our loved former president mahinda rajapaksha

  • Rata wenuwen

    කුනු ගද වහානය, කටක් ඇති පඹයා, දෙපැත් නයා, හැකි ඉක්මනින් ස්වර්ගස්ත්ව වේවා, මෙකා මෙකගෙ නමටත් නිගරු කරමින්, වයිර අදහස් හෙලි දැක්විම එකාගෙ ඉර්ශියාව මොනවට ප්‍රදර්ශනය කලාද, ඕකාට හෙන පාත්වෙන කාලය ආසන්නව් වේවා, එය මගේ සාදාරන පැතුමයි

    • හිටන්

      ස්වර්ගයට නම් ඔය අප්පයට යන්න වෙන්නේ නෑ අපයේනම් vecancy එකක් ඇති

  • Rata wenuwen

    අන්ගෙ ඉදන් කන කාපු තුප්පහි යා
    නමටත් කෙලවා වයිරය හෙලිකරන් නියා
    පෙර පවකට මෙලොවට බිහිවුනු පඹයා
    දැනුනි , මටත් ජාතකයේ වරද කියා

  • Kamalini Kadirgarmer

    I think Mahinda is way too much patient and
    Diplomatic with Maithree harrassment.

    MR should go courageously as he did go with LTTE
    Or at least speak clearly with purpose not evading

    People don’t care parties as much as leaders

    Or he should go with party and hold a talk with MS
    To iron out Maithree fears that MR will unset him.

  • Kamalini Kadirgarmer

    Maithripala is visibly shaken with fear psychosis of
    Mahinda returning.

    But his speach shows MS is unqualified to be a president
    He was pushed as a president by India and west not
    People like 13 amendment.
    He is rediciling our country.

    Either party come to power he will face impeachment

  • Kamalini Kadirgarmer

    Mahinda was treated very unfairly during the
    Heat of elections. I don’t think even UNP
    Or JVP likes this back stabing indecisiveness.

    MR liberated Tamils and Muslims but
    They were not grateful.

    Julius Ceaser!

  • Nirdosha

    I think Bhodi Poojas should continue at least until the end of the election to castrate or clean hatred and anger spread by Yahapalana group.

    • Jerad

      You are there is our daily prayers Mahinda. Whoever who is up will look after you. Country needs a compassionate but strong leader like you.

  • Don Juan

    IF MAHINDA IS SHOT………………THAT’S THE LAST THING RANIL AND MAITHREE DO ON THIS PLANET.

  • modaya

    i feel the same: what he said about MY3 is 100% true, hope MR have very good plan to counter attack him.

    please note we see a laps in your media unit,try to get some ideas from US Republican political ads they are sharp and very effective.

  • Chamil roshan jayawardan

    Obe kathawa kalakaruwane athi vishistai nirbeethakama .jawaya mekathwe apata penawa..obawani konda panathi kala karuwan apata sampathak…obath samaga api innawa…

  • හිටන්

    මේ දිනවල එ ජා ප මද බලකාය මහින්ද මහතාට අපහාස කරමින් රුපවාහිනී දැන්වීම් දමයි mahinda.info ලෙස එතුමාට කර ඇති චූදන්න වලට මෙහි දී ඇති පිළිතුරු සමාජ ගතකරන මෙන් ඉල්ලමි

  • Sampath Vithanage

    වෙනම රටක්‌ යුද්ධයෙන් දිනාගත නොහැකිවූ පිරිස්‌ අද වෙනත් මුහුණුවරකින් ජාත්‍යන්තරයද සම්බන්ධ කර ගනිමින් තම සටන ආරම්භ කර තිබේ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්ණායකවලට අනුව එක්‌ රටක්‌ තවත් රටකින් වෙන්කර හඳුනා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධානතම කොන්දේසිය වන්නේ නිශ්චිත භූමියක්‌ පැවතීමයි. එම භූමියේ නිශ්චිත ජනතාවක්‌ ජීවත්වීම, ආර්ථිකයක්‌ පැවතීම, ස්‌වාධිපත්‍යය පැවතීම යන කරුණු කාරණා එක්‌වූවිට එම රට අනෙකුත් රටවලින් අනන්‍ය වූ රටක්‌ ලෙස හඳුනාගත හැක. උතුරු හා නැගෙනහිර පළාත් දෙක වෙන වෙනම පවතින විට මේ කරුණු සම්පූර්ණ නොවුණද එම පළාත් ඒකාබද්ධ කළවිට වෙනම රටක්‌ ලෙස සැලකීමට අවශ්‍ය කරුණු සම්පූර්ණ වේ. මේ නිසා උතුරු නැගෙනහිර නැවත වරක්‌ ඒකාබද්ධ කිරීම යනු බරපතල කාරණයක්‌ බව රටේ ජනතාව හොඳින් මතකයේ තබාගත යුතුව තිබේ

    පෙඩරල් ගුණාංග ලක්‌ෂණ සහිත ව්‍යවස්‌ථාවන් ගැන පසුගිය දිනවල ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා නිර්මාණය සඳහා මූලිකත්වය ගත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සහ ශ්‍රී ලංකාවට පත්ව සිටින නව ඇමරිකානු තානාපති අතුල් කෙෂප්ගේ පසුගිය කාලයේ ප්‍රකාශවලින් ඉඟි පළවී තිබේ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවා ඒ සම්බන්ධයෙන් විවිධ දේ පවසා තිබේ. නව ඇමරිකානු තානාපති අතුල් කෙෂොප් ඉන්දීය සම්භවයක්‌ සහිත ඇමරිකානු ජාතිකයෙක්‌ වන අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකි. ඔහු 2014 වසරේදී ඇමරිකානු රජයේ නියෝජිතයකු ලෙස මෙරටට පැමිණි මොහොතේ මෙරට පුවත්පත් සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ලංකාව ගැන සඳහන් කරමින් ඔහු ”පෙඩරල් ව්‍යවස්‌ථාව”යන යෙදුම පවා කීප වරක්‌ භාවිත කර තිබුණි. ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට පෙඩරල් විසඳුමක්‌ අවශ්‍ය බවත් ඒ සඳහා සහය දීම ඇමරිකා එක්‌සත් ජනපදයේ අභිලාෂය බවත් එදා පැවසූ පුද්ගලයා අද ලංකාවේ ඇමරිකානු තානාපති ලෙස පත්වී සිටී. මේ කිසිවක්‌ අහඹු සිදුවීම් නොවන බව අදහසය.

    ජාතික ගැටලුවට විසඳුමක්‌ සෙවීමට නම් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු බව දෙමළ සන්ධානයේ ඉල්ලීම වී තිබේ. මේ බව ඔවුන් විසින් ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි වෙතද පවසා තිබුණි. දෙමළ ජාතික සන්ධානය පමණක්‌ නොව ත්‍රස්‌තවාදයට හිතවත් කණ්‌ඩායම් රැසක්‌ම එම ඉල්ලීම කර තිබේ.

    අද වනවිට තීරණාත්මක සන්ධි ස්‌ථානයකට රට පැමිණ තිබේ.මේ තීරණාත්මක මැතිවරණයකි.

  • Sumane Liyanaarachchi Sydney Australia

    Hi Mr Siriwardena

    You are in the right direction, Nice to see you have come forward to protect the right for all people in the country. We like to see developed Sri Lanka. It can be done only through leadership of Mahinda.

    Sumane

  • Rata wenuwen

    ඇත්තම තමයි “හිටන්” මූ යන ස්වර්ගයක් නැහැ, මූට ඇබැර්තු තියෙන්නෙ අපායෙ සක්කිලි වලේ, පරභාකරන් එක්ක ඔලුව යටිපැත්තට ඉන්න
    , ද්‍රෝහියා, අසුචි කන වල් ඌරා ,සුනකයා, මකබැවි යන්න මන්තරයක් වගෙ අපි වස් කවි කියමු,”හිටන් සහොදරයා”

  • Sirima Bandaranayake

    UPFA so far to the date has lost to UNP Tactics.

    Watch how UNP got court orders o sideline Bond Scam. It’s clear Cheif Justice wants them. Sripawan.

    UPFA can use GL’s expertise, and bring counter suits to null and void many UNP candidates for serious breach of country’s laws particularly election laws.
    File court case challenging Ranil’s candidacy.
    Ravi who reduced gas, and rice prices and auddnly announced 20000 million for pensioners during campaign time as bribes.

    FUNDAMENTAL RIGHTS petition must be filed for MAITHREEPALA SIRISENA for violating election laws and accepting that he dissolved parliament to save Ranil from the bond scam.

    File against Mangala for aiding and abetting with terror front group GTF .

    Sajith for violating samurdi funds.

  • Sirima Bandaranayake

    Editor

    Can you please ask the relevant campaign managers to get the available relief I mentioned FROM THE LEGAL AVENUES.

    Rit of mandamus must be filed against the mastermind behind bond scam. Ranil enjoys huge cash advantage due to these.

    Learn from British, Indian and American election campaigns. Hire tech experts. Effective speakers. Don’t waste so much time to gather people for election rallies. INSTEAD CONDUCT LIVE STREAMS ONLINE.

  • GHANALATHA

    kalakarutumanie obata godak tutie magee hadapirie tutie;
    mamath sirieseena PONNAYA GEE kathawa ahuwa batahira rataka hitiyath;
    aee bola ponnayo uba ada kata arala katha karanneth MAHINDAMAHTHTHYATA pinsidda wenne;ubata minissu chande ddela janadiepatiekarapu euunuth ponnyo;;;;;
    ratee janapathie hetieyata kathakaranna school palayan;uobawa jathaakakarapu uobee amma appath henagahanawa bannn HITAN HITAN HITAN.

Leave a Reply