Mahinda Rajapaksa: එජාපයේ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින් මහින්ද කුරුණෑගලින් නාමයෝජනා...

Monday, July 13, 2015

එජාපයේ අවසන් බලාපොරොත්තුවත් සුන් කරමින් මහින්ද කුරුණෑගලින් නාමයෝජනා...

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සංධාන අපේක්ෂකයින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දුන්නෝය. සියලු අපේක්ෂකයින්ගේ ඒකමතික ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ මැතිතුමාට නායකත්වය දී එක්සත් ජනතා නිදහස් සංධාන ලයිස්තුවේ ඉහලින්ම ඔසවා තැබුණි.

කුරුනෑගල නාමයෝජනා ලයිස්තුව

මහින්ද රාජපක්ෂ මහතා
අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා
ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා
ටී බී ඒකනායක මහතා
ශාන්ත බණ්ඩාර මහතා
ජයරත්න හේරත් මහතා
සාලින්ද දිසානායක මහතා
ඉන්දික බණ්ඩාර මහතා
තාරානාත් බස්නායක මහතා
නිමල් සෙනරත් විජේසිංහ මහතා
ආර්.ඞී විමලදාස මහතා
දයාසිරි ජයසේකර මහතා
අතුල විජේසිංහ මහතා
දර්ශනි වික‍්‍රමසිංහ මහත්මිය
සුජානි මහේෂිකා මිය
එච්.එම් ඞී බී හේරත් මහතා
අසංග සමිතජීව නවරත්න මහතා
අබේසිංහ මුදියන්සේලාගේ පත්මසිරි මහතා

පහත දැක්වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපස දර්ශනය කළ අපේක්ෂක ලයිස්තුවයි.

11743000_943614172363329_5340099207509635061_n[1]

11750701_943614169029996_4645924579059627544_n[1]

11705276_10207179085777120_2324626188890838475_n[1]

Share කර යාලුවන් අතරේ බෙදා හරින්න.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.