කුරුණෑගල දිස්ත්රික්කයෙන් නාමයෝජනා ලබා දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සංධාන අපේක්ෂකයින් කුරුණෑගල බෞද්ධාලෝක විහාරස්ථානයේ ආගමික වතාවත් වලට සහභාගී වී තම මැතිවරණ කටයුතු ආරම්භ කළෝය. එහිදී මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනතාව අමතා විශේෂ ප්රකාශයක් සිදුකළේය.
![11737829_888282597900146_4685996121489705136_n[1]](https://lh6.googleusercontent.com/proxy/ZYFKmGMKdakfnxrM2zuvEPWbnq00Eib65O3jitS2Jk02lfYBssbZFIUX33bd3WoGPJKtxF-MoQaBGB0DnR3hy2MVGDxjlZz2L6WYEIyUxhZW4lc2CUgzCIMSFMs0AfN4sc3xCkn4xRTEeutvTS6WvC4NU5z21vbStsA=s0-d)
![11693938_888282631233476_1055796392665065096_n[1]](https://lh6.googleusercontent.com/proxy/B5MrYaMQLt7uOOn9sjlBhYCpWVakNTWP1bREwJoeINCflwF4b6KYNxz9O9zz2_hhbqA4drqu53BtmHpDlkHuHJaqg5-H7T2oFIZyci8H8kBPBo1390K9xel4Fg_DVKDVuQqfPnFot3tfT8yusyGbUUVzANuQvVgA08k=s0-d)
![11267392_977830452247604_7133341322450362669_n[1]](https://lh5.googleusercontent.com/proxy/05Um1pez0vUtGkZLkIWtXWYfZJ5yXi6DjGcLzzgOxclaox7060Of9Xjvyo_p_mUw829iqPOcROl5PLRocsB0vD-wvliTPBHI_oIOEMdFAEqj5wzd7ZBJZW-3L-lu7zkIWGNDAd4n4vjOFAIFiD6fKvim6HK4VN5s55tvqGJOvQuc-Q=s0-d)
![11403099_977830442247605_6029771036055131317_n[1]](https://lh4.googleusercontent.com/proxy/LScxRxnlrwpQssEBLut00qtq6L5pZJ2fw-JWeMc54_xAjpNiOB_cKH_KOL5BOX2_ekVQiDvmePUSU0_q3JJdXdMwWWRioe6HOyfA357M3othe5YKs7P1xJU1eMYhGlVQhGXP9yuZLIQtobHZLzOapL29QB9HAmPax8d1QHD0T-pAJw=s0-d)
ඉන් අනතුරුව අද දින මහනුවර ශ්රී දළදා මාළිගාවට ගිය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් දළදා වහන්සේ වැඳපුදාගැනීමත් සිදුවිය.
![1610967_888727407855665_1982536275642403311_n[1]](https://lh3.googleusercontent.com/proxy/Y7SrgyObc7KRNT10oXIerpAQw_e56QJrnnP0A95O4mQNz6ZRaDpSduTYgIgSROw2i6Ew4GmlzDFHBNh5HyDijHykv3ZfaqVhZ66JRRl4v8LuMnRAj46OR5exqjkvH_BORQFVL-682cI7OMEUaSry1H6cFswlAPCB3teKFwMLrhKE=s0-d)
යලුවන් අතරේ Share කරන්න.