Mahinda Rajapaksa: අතේ පැලවෙන බොරු කීමේ කලාව පිලිබඳ මොහාන් සමරනායක ගෙන්

Wednesday, July 15, 2015

අතේ පැලවෙන බොරු කීමේ කලාව පිලිබඳ මොහාන් සමරනායක ගෙන්

මහජනතාවට බොරු කීමෙන් නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන ලෙස පෙළඹවිය හැකි ක්‍රමවේදය. උදාහරණය ඇමෙරිකානු ඩොලර් බිලියන 18 බොරුව ...හා තවත්... ප්‍රවීන ජනමාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාගේ පැහැදිළි කිරීමක්.



සවිඥාන සමාජයක් උදෙසා Share කරන්න .

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

8 comments:

  1. මෙම පිටුවට මොබිටෙල් මගින් ප්‍රවේශ විය නොහැකි බව මිට අවස්ථා කිහිපයකදිම පවසන ලදි,කලින් අවස්ථා වලදි භාවිතා කල විකල්ප ක්‍රම අවස්ථා පාවා දැන් ක්‍රියා විරහිත කර ඇත,ලංකාව තුල බොහෝ පුද්ගලයන් භාවිතා කරන්නේ මොබිටෙල් සම්බන්ධතාවය බව අමතක නොකරන්න,මේහි ඇති කිසිවක් පිටපත් කිරිමට පාවා නොහැකි නිසා එම තොරතුරු ජනතාව අතරට ගෙන යාමට අපටවත් අවස්ථාවක් නැත, දැනට විකල්පයක් වශයෙන් මෙම තොරතුරු ෆෙස්බුක් පිටු හරහා හෝ මොබිටෙල් ග්‍රහකයන් අතරට යැමට සළස්වන්න,ප්‍රමාදය පසු තැවිල්ලට හේතුව වේ,
    චන්දයක් කැදවා ඇති මේ අවස්ථාවේදි මේම තොරතුරු ජානතාව අතරට යැම ඉතා වැදගත් කරුණක් වන්නේය, යුද්දේට නැති කඩුව කොස් කොටන්නද?

    ReplyDelete
  2. මෙම වීඩියෝව ඇතුළු මෙම වෙබ් අඩවියේ ඇති තොරතුරු දැනටමත් වෙනත් ෆේස්බුක් පිටු වලින් පල කර තිබේ.

    ReplyDelete
  3. යුරෝපා සංගමයෙන් එන්ජීඕවකට
    කෝටි 17 1/2 ක දොලපිදේනියක්‌!

    සමන් ගමගේ

    මැතිවරණ සමයේ ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ශ්‍රී ලාංකීය ජනතාව දැනුවත් කිරීම සඳහා යුරෝපා සංගමය මගින් මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් කෝටි දහහතාමාරක මුදලක්‌ ලබාදී තිබේ.

    යුරෝපා සංගමයෙන් එන්ජීඕවකට අදාළ රාජ්‍ය නොවන සංවිධානය සමග ගිවිසුමක්‌ ඇතිකර ගනිමින් යුරෝපා සංගමය මෙම අති විශාල මුදල ප්‍රදානය කර ඇති අතර ගිවිසුමට අනුව එම රාජ්‍ය නොවන සංවිධානය මගින් මෙම මුදල් වැයකර මැතිවරණ නිරීක්‌ෂණ කටයුතු සිදුකිරීමට ද නියමිතය.

    යුරෝපා සංගමය මගින් මෙරට මැතිවරණයක්‌ සඳහා මෙතරම් විශාල මුදලක්‌ මෙරට රාජ්‍ය නොවන සංවිධානයකට ප්‍රසිද්ධියේම ලබා දුන් ප්‍රථම අවස්‌ථාව මෙය වේ.

    අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳව පසුගිය රජය සමග කාලයක සිට අප්‍රසාදයෙන් කටයුතු කළ මෙම රාජ්‍ය නොවන සංවිධානයට ඉකුත් කාලයේ ජනමාධ්‍ය වැඩමුළු මුවාවෙන් ශ්‍රී ලංකා රජයට එරෙහිව ජිනීවා වෙත තොරතුරු ලබාදුන් බවටද චෝදනා එල්ල වී තිබිණි.

    යුරෝපා සංගමයෙන් ලද මුදලින් රටපුරා වීදි නාට්‍ය හා සම්මන්ත්‍රණ පවත්වමින් කිසියම් ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිරීමට එම රාජ්‍ය නොවන සංවිධානය දැනටමත් සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

    කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය සඳහා ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබෙන බවද පැවසේ.


    divaina 2015.07.15

    ReplyDelete
  4. එන්ජීඕ 74 ක්‌ මැතිවරණ ප්‍රකාශනවලට කරුණු දන්වයි

    කීර්ති වර්ණකුලසූරිය

    ත්‍රස්‌තවාදී මර්දන පනත අහෝසි කිරීම, වාර්ගික අර්බුදය සඳහා බලය විමධ්‍යගත කිරීම සහ අතුරුදන්වීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීම යන කරුණු තම මැතිවරණ ප්‍රකාශනයේ අන්තර්ගත කරන ලෙස රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් 74 ක්‌ සහ රාජ්‍ය නොවන සංවිධාන 29 ක්‌ සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා ඇත.

    එසේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වල වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කරන බවද සිය මැතිවරණ ප්‍රකාශනයේ දක්‌වන ලෙස එකී සංවිධාන තවදුරටත් සඳහන් කර තිබේ.

    මෙම ඉල්ලීම් කරන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ගෙන් රැසක්‌ වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ දැරූවන් යෑයිද හෙළි වී තිබේ.

    divaina 2015.07.15

    ReplyDelete
  5. When you provide a reply to the accusations, it has to be to the point, brief and concise to carry all the required vital information.The first 2-3 lines should carry vital content to attract the reader among other posts/comments in the FB.
    Usually you provide very long umbrella type documents covering many issues/accusations and carrying all the vital info for each and you do not even allow us to copy paste. Therefore,these responses are not effective as answers to the mud campaigns by the enemies in the FB.
    Many short answers covering each issue will be more effective than these umbrellas. Almost nobody reads such a long article to counter something especially when he prefers to believe.
    Look at the posts in FB and try to make something that suits.

    ReplyDelete
  6. BBS attacks are aimed specifically at Mahinda and not at any other party.
    They say that Sinhalese Buddhists do not have anybody to safeguard their rights and hence they request at least one vote from a family. While doing so they criticise Mahinda in a way that everybody in the family may be convinced to vte against him.
    This needs a concrete answer which accepts that he accepts and respects the historical reality about the rights of Sinhalese Buddhists and the Buddhism while assuring the reasonable rights of others as citizens of the country.
    This is the usual thing practised in other countries also (even in western countries who preach us 'wadi bana' are following this). The moderate minority people do not get upset about this and they are the ones who are more likely to vote him. The extremis minorities will never vote for him irrespective of whatsoever he says or does and in his efforts to please the extremists, that negatively affects the Sinhalese Buddhists' votes. Therefore, he has to be clear in his stanze about this and it should be rational and honest and he has to go by the common sense of ordinary people who never left him in defeat rather than those pundits who paved the way to his defeat by 'bahu jathika bahu bhutha'. The new documentary of him also seems to be made to defeat him by hiving more than required time for multiculturalism- which is not real.
    He is a Sinhalese Buddhist and people know it and he cannot be somebody else in the presence of minority people. when he tries to pretend so, they gets a feeling that he is trying to cheat them and the Sinhalese people also hate to see that pretend play. It never give any advantage to him but to his opponents.
    Please provide proper answer for this issue and all the material required to be made considering this issue. The propaganda has to be consistent and genuine and then it can withstand the accusations from the opponents.

    ReplyDelete
  7. Thanks for the comment. There are separate people involving in FB, it is their duty to take care about the facebook. So we are only doing this on the website and website articles should be in details. If we enable the copy paste there would be lots of problems happened and better not to reveal those as unp will get advantage from those.

    ReplyDelete
  8. Tor web brwser eka use karanna . Ethakota me web site eka balanna puluwan

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.