මහින්ද රාජපක්ෂ මහතා තම ගම් පළාතෙන් ඡන්දය ඉල්ලීම ගැන ඉමහත් උද්දාමයට පත් වී සිටින කුරුණෑගල ආදරණීය ජනතාව, මීට පෙර සංධානයේ රැස්වීම් වලට නොවූ ආකාරයෙන් විශාල ලෙස සහභාගී වෙයි.
[1]. ශ්රීලනිප ලේකම් අනුර ප්රියදර්ශණ යාපා මහතා සංවිධානය කළ කටුගම්පල ආසනයේ පන්නල නගරයේ ජන හමුව 18/07/2015
[2]. වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා සංවිධානය කළ බිංගිරිය ජන හමුව 18/07/2015
[3]. ශාන්ත බණ්ඩාර මහතා සංවිධානය කළ නාරම්මල ජන හමුව 18/07/2015
[4]. හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතා සංවිධානය කළ කුලියාපිටිය ජන හමුව .... 18/07/2015
[5]. හිටපු පා.ම. දිල්හාන් තරානාත් බස්නායකගේ මහතා සංවිධානය කළ ගල්ගමුව ජන හමුව 19/08/2015
යාලුවන්ටත් දැකබලා ගන්නට Share කරන්න.