ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සඳහා කුරුණෑගල දිස්ත්රික්කය තෝරාගත් හේතුව මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලි කළේය. හම්බන්තොට ප්රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් මෙම අදහස් පළ විය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්රීලනිප ය දෙකට කඩනවා යැයි චෝදනා කළ උදවිය අද කරන්නේ කුමක්දැයි ප්රසන්න රණතුංග මහතා විමසා තිබුණි.