Mahinda Rajapaksa: හම්බන්තොටින් වෙනුවට කුරුණෑගලින් ඡන්දය ඉල්ලන හේතුව.

Monday, July 13, 2015

හම්බන්තොටින් වෙනුවට කුරුණෑගලින් ඡන්දය ඉල්ලන හේතුව.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වැදීම සඳහා කුරුණෑගල දිස්ත‍්‍රික්කය තෝරාගත් හේතුව මහින්ද රාජපක්‍ෂ මහතා පැහැදිලි කළේය. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් මෙම අදහස් පළ විය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප ය දෙකට කඩනවා යැයි චෝදනා කළ උදවිය අද කරන්නේ කුමක්දැයි ප්‍රසන්න රණතුංග මහතා විමසා තිබුණි.

mahinda.info වෙබ් අඩවියේ ඇති වෙනස.

[1]. mahinda.info වෙබ් අඩවිය පෙනී සිටින්නේ බොරුවට එරෙහිව බැවින් අපි පළමුව බොරු නොකළ යුතු ය. වෙනත් නමකින් "ස්වාධීන සහ අපක්ෂපාතී" ලෙස පෙනී සිටීමට අපිට හැකි වුවද අපි එසේ කරමින් ජනතාව ‍රැවටීම සිදු නොකරමු. මෙය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අන්තර්ජාල මාධ්‍ය අංශයෙන් සිදුකරන වෙබ් අඩවියක් බව සෘජුවම පෙන්වා දී ඇත.

[2]. mahinda.info වෙබ් අඩවිය විසින් මෙහි ඇති ලිපි වල කරුණු තහවුරු කිරීමට විකීපීඩියාහි ඇති "Evidence-based journalism" සම්ප්‍රදාය අනුව ඔබට මූලාශ්‍ර එකින් එක පෙන්වා දෙයි.

[3]. mahinda.info වෙබ් අඩවිය කරුණු තහවුරු කිරීමේ මූලාශ්‍ර ලෙස හැකි සෑම විටම එක්සත් ජාතික පක්ෂයට හිතවත් වෙබ් අඩවි මූලාශ්‍ර කර ගනී. ඊට හේතුව එම වෙබ් අඩවි අපක්ෂපාතී නිසා නොව "ඌරාගේ මාළු ඌරාගේ පිටේම තබා කැපීම" යන ක්‍රමවේදය උදෙසායි.

[4]. mahinda.info වෙබ් අඩවිය විසින් "මඩ ගැසීම" හෙවත් කිසිවෙකුට එරෙහිව නිශ්චිතව සනාථ කළ හැකි සාක්ෂි නොමැතිව චෝදනා එල්ල නොකරයි.