Mahinda Rajapaksa: මහින්දට නැවතත් සංධානය ලැබුණ නිල නිවේදනය මෙන්න!

Friday, July 3, 2015

මහින්දට නැවතත් සංධානය ලැබුණ නිල නිවේදනය මෙන්න!

මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කිරීමට නාම යෝජනා ලැබී තිබේ. ඒ සමගම සංධානය මෙහෙයවීමද මහින්ද රාජපක්ෂ මහතාට හිමි වෙන බව වාර්තා වෙයි. නාමයෝජනා භාරදීමෙන් පසුව ඉදිරි කටයුතු සිදුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය.



එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

mahinda.info-upfa

මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සංධාන නායකයින් විසින් සිදුකරන ලද අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් සංධානයේ බලය හිමිකරගැනීමක් මිස, මෙය කිසි විටෙකත් නිකම්ම ලබාදීමක් නොවේ.

එනිසා මෙහි ගෞරවය හිමිවිය යුත්තේ, රටත් රැක ගනිමින් පක්ෂයත් රැක ගැනීමේ දෙවන මානුෂික මෙහෙයුමට දිවා රෑ වෙහෙස නොබලා ඇප කැප වූ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සියලුම සංධාන නායකයින්ට සහ, එතුමන්ලාට ශක්තියක් වුණ ආදරණීය ජනතාවට යි.

mahinda.info-upfa-taken

mahinda.info-upfa-meeting

ලක්ෂ 58 ක ආදරණීය සුජාත ලංකාපුත්‍රයෙනි, එදා යහපාලකයින්ගේ අනන්ත මඩ සහ බොරු නිසා නොමග ගිය අපේම සහෝදර සහෝදරියන්ට රටේ වත්මන් තත්ත්වය සහ මෙලෙස ගියොත් අනාගතයේදී රටට වෙන ඉරණම පහදා දී ඒ ලක්ෂ 58 ලක්ෂ 70 දක්වා වර්ධනය කිරීමට මේ දැන් සිටම සූදානම් වෙමු!

යාලුවන්ටත් මේ බව දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

87 comments:

  1. ada api hari satutin.anivaren api dinanava.

    ReplyDelete
  2. Suba anagathayak...

    ReplyDelete
  3. Hasitha BulathwelaJuly 3, 2015 at 9:29 AM

    We were just counting our fingers to hear this great news.....we will always support u Sir....You are our only hope...
    ගමන සුභයි....ජය නියතයි....!!"

    ReplyDelete
  4. මුලු රට එක හඩින්ද
    ඇරයුම් කල හෙයින්ද
    අදිටන ඉටු වෙමින්ද
    පෙරමුණ ගති මහින්ද..

    අප පෙර කල පිනින්ද
    පැතුමන් සපුරමින්ද
    ජනගග දිනු හෙයින්ද
    නැතුවම බැරි මහින්ද..

    මගෙ රට රැක ගමින්ද
    රුපු යුද දිනු හෙයින්ද
    වෙන කෙනෙකුන් කොයින්ද
    මුලු රටටම මහින්ද..

    සිහ නද පතුරමින්ද
    ජය දද ඔසවමින්ද
    හද පිරි බැති පෙමින්ද
    පිලිගමු මැති මහින්ද..!

    ReplyDelete
  5. UDAYA CHANDRASIRIJuly 3, 2015 at 9:39 AM

    අපි අපෙ මහින්ද මහත්තයාට හැමදාම මත් හොදයි. අපෙ අප්පච්චි වගෙ .

    ReplyDelete
  6. Kasun m wanniarachchigeJuly 3, 2015 at 9:43 AM

    im delighted with the news,coz we r staying out side of the country
    But roots are in sl,as we have seen what happen for last 100 days
    It's nothing,but this is a turning point to our great MR to learn about
    Trust,our hope is you,plz make this country,heaven,Gud luck to u,
    May God will protect u

    ReplyDelete
  7. yehhhhhhhhhhhh........thats what the news we all have been waiting for....also should tell that we were about to vote mahinda what so ever the party he contest from.we don't mind the party...mahinda means thats the symbol..if mahinda was not approved to contest through the UPFA.UPFA hav been faced to critical situation....would be aterrible greif to tha upfa....jaya sri my hero...budu saranai...jaya niyathai...api oba samagai

    ReplyDelete
  8. අපේ ජිවමාන දෙවියෙනි, අපෙ ඇස්වල සතුටු කදුලු, රට වෙනුවෙන් ඔබගෙ ජයපතන අපෙ සහෝදර පිරිස්කැල දක්වන සතුට කියා නිමකරන්න බැරි තරම්. ඉදිරියට ගත් පය ආපස්සට අපි නොගනිමු., ඔබ වෙනුවෙන් මෙ කොමෙන්ට් දාන මෙ පිරිස් කොතරම් සන්තොසයෙන්ද.
    මහින්ද මැතිතුමනි ඔබට ජයෙන් ජය

    ReplyDelete
  9. Suba angahtayaka santosi

    ReplyDelete
  10. Mahinda.info Editor ඇතුලු කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් වෙබ් අඩවියට මේ දක්වා පිවිසි රටට සහ මහින්ද මැතිදුන්ට ආදරය කරන සියලුම හිතවතුන්ටත් හද පිරි තුති පුද කරමි. අපි හැමෝටම විශිශ්ට ජයක් අනිවාර්යයෙන් ලැබෙන එක ඉර හද මෙන් ස්තීරයි!
    තෙරුවන් සරන පතමි. මහින්ද මැතිදුන්ට තිස් තුන් කෝටියක් දෙවි දේවතා පිහිටයි! ආරක්ශාවයි!

    ReplyDelete
  11. අතුල රත්නසෙකරJuly 3, 2015 at 9:55 AM

    මේ ලංකා භූමිය තෙවරක් බුදුන්ට පූජාකර තිබෙන බව සත්‍යයි.

    ReplyDelete
  12. Api mahenda mahtyata kamate. Rata pawa dana ayat kamte na.a ai dannawada mage tata tami arantalawa hamuduruo arna geya busa eka riyaduru mahatha. Piya ahema una . eka duka dana api. Apita koi paksayan wahta udau labuna na.amma daruwan 6 dank a ekka parata watuna. Kanna natuwa heteya. Karuhta kanna dunna amma daruwo 6 dana ekka duka vinnda tata natu una ekena

    ReplyDelete
  13. we don't mind the party,our only hope mahinda should be back in power.
    thanks

    ReplyDelete
  14. You are my hero.....

    ReplyDelete
  15. jaya wewaa! jaya wewaa! jaya wewaa!
    to-night i can sleep freely.
    Mr.Hon, MAHINDA RAJAPAKSHA YOU ARE MY / OUR NEXT LEADER OF MY BEAUTIFUL SRI LANKA.
    Budda bless for all.
    thank you

    ReplyDelete
  16. Chandana DissanayakeJuly 3, 2015 at 10:16 AM

    මෙය රටෙිි දේශමාමක ජනතාවගේ ජයගුුහනයකි. දැන් ඇත්තේ ජනතාව දේශදෝහින්ගේ වහසි බස් වලට නොරැවටිි නියම තිිරනය ගැනිිමයි. අපේ නායකයා ආරක්ෂා කර ගැනිිම සියළු දෙනාගේ වගකිිමකි.තවද එකඑකාට යටත් නොවන නායකයෙකු රටට අවශ්‍ය කාලයයි.වසර 30 යඅද්ධය අවසන් කිරිිම ගැන මෙතුමාට ලාංකික සිංහල ජනතාව ණයගැතිය. තවද ඹිිනැැම රටක් දියුණුවිිමට නමිි අවම වශයෙන් වසර 30 වත් බලයේ රැදිි සිටිිම අත්‍යවශ්‍ය කාරනයකි. පසුගිය වසර 10 ක කාලය තුල එතුමා කලදේ මතක් කල යුතුය. අපේ සිංහලයාට ඉක්මනින් අමතකවෙිි. අධිවෙිිගිි මාර්ග පද්ධති, වරාය ,ගුවන් තොටුපල, කොළඹ සංවර්ධනය ,හමු මාපිය කැපකරැ ගිණුමිි ආරමිිභ කර මාසිකව රැැ 1500.00 ක් ලබාදිිම, සමෘධිය, රැකියා , විදුලි බලාගාර, අඛණ්ඩ විදුලිය ,විද්‍යාගාර1000 ,ගුුාමිිය මාර්ග පද්ධතිය , මෙිි කොටසකි. ඔබ සිතිය යුුතු කාලයයි. නොපමාව යුුතු කම ඉටු කරන්න. ජයවෙිිවා.

    ReplyDelete
  17. mahinda mathithuma ape pathuma ..... jayawewa .....

    ReplyDelete
  18. A.K.A GunawardanaJuly 3, 2015 at 10:20 AM

    බොරු කයිවාරු ගහන කිසිම නායකයෙකුට කරන්න බැරිඋනා අපේ රට නිදහස් නිදහස් කරගතේ ඔබතුමා පමණි.එමනිසා මෙරටේ ජනතාවත් ඉදිරියට උපදින්න දරුවනුත් ඔබතුමාට සදා ණයගැති.ඔබතුමා ඉහලින්ම දිනනවා ඒකාන්තයි.

    ReplyDelete
  19. priyantha kumara jayasundaraJuly 3, 2015 at 10:23 AM

    Ape pakshaya, pata, manapa ankayath mahinda mahatha pamanai

    ReplyDelete
  20. මා නං මෙය දකින්නේ උගුලක් ලෙසය. ජනාධිපතිගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කල යුතුය. මෙය පැහැදිලි ලෙස උගුලක්ය. මා මේ සම්බන්ධයෙන් කොමෙන්ටුවක් ෆේස්බුක් වෙබ් අඩවියේ පල kකල ඇත.

    "මගේ ලෝක දේශපාලන දැනුම සහ චන්ද්‍රිකාගේ හැසිරීම අනුව මම කියනවා අගමැති අපේක්ශක ලෙස මහින්ද ලෙස සිරිසේනගෙන් ලිඛිත වශයෙන් ගිවිසුමකට එනවනං පමණක් නාම යෝජනා බාරගත yයුතු වන අතර නැතහොත් සියලු මහන්සිය සිරිසේන සහ අර සට කපට අම්මණ්ඩි චන්ද්‍රිකා ඩැහැ ගනි අවසානයේ.අන්තිමට සාමානය මන්ත්‍රී කෙනෙක් ලෙස කරබාගෙන ඉන්න වේවි අම්මණ්ඩි අගමැතිකම කොල්ල කෑවට පස්සේ. ඔන්න ඔහොමය මට දැනෙන ලංකා දේශපාලන භූමිකාව."

    අපිට තෙරෙන මේ දේ mමහින්ද මහත්තයට වැටහේවා යැයි පතමි. කරුණාකර ඔහුව දැනුවkත් කරනු. ආප්ප කා පිටිපස්සෙන් පිහිය ඇනපු මිනිහෙක් සිරිසේන. අන්න ඒක මතක තියාගන්න.

    වෙනම තරගක් කිරීමේ ප්‍රධාන වාසිය වනුයේ ඔහුට පක්ෂපාති අය පමණක් පාර්ලිමේන්තුවට පැමිණීමයි.
    සන්ධානයේන් ඉල්ලලා අන්තිමට ජාතික ආන්ඩු ගියොත් මහින්දට පක්ෂපාති නොවන කට්ටිය.

    අන්න ඒකයි භයානක කම

    ReplyDelete
  21. කියන්න වචන නෑ. ඒ තරම්ම සතුටුයි... ජය වේවා..

    ReplyDelete
  22. තෙදවත්ම මිනිසා යළිත් අප උදෙසා

    ReplyDelete
  23. දේශපාලන පක්ෂයක් විසින් නිල නිවේදන නිකුත් කරන්නේත්, එයට අදාල ගිවිසුම් වලට අත්සන් කරන්නේත් එහි මහලේකම් විසිනුයි. එයට නිල පිළිගැනීමක් ලැබෙන්නේ එවිටයි. උදාහරණ ලෙස 2004 දී එක්සත් ජනතා නිදහස් සංධානය සහ ජවිපෙ අතර ගිවිසුම අත්සන් කළේ එහි නායක්යින් නොව, අදාල පක්ෂ වල මහ ලෙකම් වරුන් විසිනුයි.

    කෙසේ නමුත් ඔබ මතු කළ කාරණාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා මීට කලකට පෙර සිටම අවධානය යොමු කර සිටින අතර, කිසිම ආකාරයේ බාධකයක් ඇති නොවීමට කටයුතු යොදනු ඇත.

    ReplyDelete
  24. avasanaye siyalu badaka madimin mahinda mathidun jaya gaththa idiriya subai .dinuma ratatai .jayaveva

    ReplyDelete
  25. N . WickramasingheJuly 3, 2015 at 11:02 AM

    මහින්ද රාජපකි්ෂ ජනපති තුමනි ‍ෙමෙය උගුලක් වියහැකි ඔබ අප යියල්ල අවදි‍ෙයෙන් සිටිය යුකු ‍ෙවෙනවා.

    ReplyDelete
  26. Mea theeiranaya gaththa sandaanayata godak sthuthei ea wagema Mahinda mahaththya Idiriyedi nodana hari aththiye una waradi hada gaththanam thamai watinne. Wiseshayenma polbuuruwan ( Marvinla wage) Aathkarana tharamata rate anaagathaya honda wei.

    ReplyDelete
  27. INDRAJITH ATHUKORALAJuly 3, 2015 at 11:15 AM

    congratulation Our Ex.Presedent Mahinda Rajapaksa.

    ReplyDelete
  28. Really we r very glad to hear that good news..we greatful to u.go on. There is no doubt u ll be the prime minister.most of the people with u.we need u to save our motherland. Good luck sir.may the triple gem bless u
    .

    ReplyDelete
  29. ratata jayawewa !

    ReplyDelete
  30. Sri Lankika duwaniJuly 3, 2015 at 11:34 AM

    Mr. Mahinda I'm so happy about the news, thanks to all leaders who supported to achieve this task. I'm not getting anything by supporting mr. Mahinda Rajapakksa personally, but beed to protect our country for our children's, that's why we all should vote Mr. Mahinda Rajapakksa.

    ReplyDelete
  31. This is true . Former President has to be very careful Not to get caught in to a trap.

    Chndrika may create a trap with Mangala

    Whatever it is we must bless Former President.
    Former President and Former Defense Secretary -May the Triple Gem Bess you both

    ReplyDelete
  32. Some things seem to be fishy here. They can use him and sideline him after that. Then give power to same known crooks. We heard about a new beginning though we need clear information about that.

    ReplyDelete
  33. Welcome Back Sir !! Jayan jayama wewa!!

    ReplyDelete
  34. suba patum mahinda mahaththayo api balagena hitapu de itu una.obatumanta laksha 70n chandaya jaya ganeemata wasanawa shaktiya dairya labewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  35. කවුරැ කොහොම මොනවා කිවුවත් ලෝකධර්මතාවයට බොරැ කරන්න කාටවත් බැහැ
    ‌ගුරැලු පිමිම.යමකාල. මොණර පිල්ලුව. ඉඩාපිංගල ශාස්ත්‍රය. මෙිවාට අනුව 2015.07.13 පසසේ 2015.07.28 පෙර ගරු මහින්ද රජපක්ෂ මහතා ලංකාවෙි ප්‍රධාන පාලකයෙක් වෙනවාමයි........

    ReplyDelete
  36. Sihala apa hadaa lagum gath handa
    naasena wita kadulu inuwa
    nawatha ena wita sinhayaku se
    sathuta hindama kadulu inuwa

    Obe unusuma nathuwa lakmaw
    Sankawen kadulu saluwa
    asala mase nawatha ape raju
    Apata shakthiya denna awa

    Gaththa aharak direwwena
    hullanawa ape amma......
    Epa gannata waradi thirana
    Haduwothin musadutuwo namma...

    ReplyDelete
  37. මේ ලිපියේ කොටසක් අඩු ඇයි? සංධානය මෙහෙයවීම මහින්දට දෙනවා කියලත් ලිපියේ නැහැ. මම අවසාන මොහොත වෙනකම් මයිත්‍රි විශ්වාස කරන්නේ නෑ. මේ තීරණය දැන් කීපවාරයක් එහාට මෙහාට වුනා. ඒකයි ප්‍රශ්ණ කරන්නේ. නාමයෝජනා දීම මහින්ද ප්‍රදානත්වයෙන් විය යුතුයි.

    ReplyDelete
  38. අද දින ප්‍රවෘත්ති විකාශන අතරතුරදි සිරිසේන හිතවාදීන් ප්‍රකාශ කලේ මහින්ද මහතා අපේක්ෂකයෙක් බවත් ඔහුට අගමැති හෝ කණ්ඩායම් නායකත්වය දී නොමැති බවත් ය. මා ඔබට මතු කලේ සිරිසේන සහ ඔහුගේ සහචරයන් මත කිසිම විශ්වාසයක් තියා ගත නොහැකි බවයි. ඔවුන් වේල් තුනට තුනක් කියන පුද්ගලයන් ය.

    මහින්ද මහතා පළපුරුදු දේශපාලන නායකයෙකු බැවින් මෙය තේරුම් අරන් සිටිනවා යැයි සිතමි. හිටං කල්ලියෙන් ප්‍රවේශන් වෙන ලෙස ඉල්ලා සිටිමී.

    ReplyDelete
  39. චන්දෙන් පස්සෙ ආප්ප සිරා මහින්ද මැතිඳු නැතිව වෙන තමන් කැමති කෙනෙකුට අගමැතිකම දුන්නොත් අපිට විසුමක් නැති වෙයිද මචංලා

    ReplyDelete
  40. What on earth is happening! Why is this picture scewed? I endorse Field Marshal's opinion! This could be an elaborate trap by the back stabbing gang!They know that without MR they cant get the rural sinhala buddhist votes so they are trying to pull wool over these voters get the votes and bring Ranil Wickremesinghe into power! MR is the only feasible option available they would utilize his popularity for their benefit! MR should not contest from the SLFP they are a bunch of conniving back stabbers who would do anything to get power! It shows in the duplicitous manner many are behaving! MR has stayed true to the party all this time, we can understand that he does not wish to break the party but the country needs MR and if it means that it is time to say adios to the SLFP he should take that difficult decision! He has done everything for the sake of the party but the present conniving gang heading the party will never ever allow MR to make a comeback! He should contest from one of his allies who stood with him through thick and thin and educate the public about his intentions! This is very important if not it is extremely confusing to form a clear opinion! May be the Sirisena camp did this to create uncertainty in the minds of the people so that the UNP could romp home!I want to see MR lead the country back to stability however, at this moment my opinion is that if the political picture is not made clear, we could miss the bus altogether! That would indeed be a sad day for those who work tirelessly to get MR back into power! I hope and pray that this would not happen and wish MR all the very best in his campaign for he is our very last hope!Lets all bless MR according to our beliefs to protect him and give him the foresight to do what is best for the country!

    ReplyDelete
  41. කුඩලිගමJuly 3, 2015 at 2:37 PM

    වෙලේ මශා ගේ කථාව සෑහෙන්න වෙන්න පුලුවන් දෙයක්
    මහින්ද ආසන 75ක් අඩුම ගනනේ අරගෙන විපක්ෂය වුනොත් අනෙක් අයට හුප්පේ කියල ඔක්කොම දන්නවා
    ඊලඟ චන්දෙට එතකොට ඒ බලවේග ඔක්කොම මහින්දගෙ නායකත්වයෙන්ම එනවා
    මේ එක දියාරු කරන වැඩ පිළිවෙලක් සහ මහින්දගෙ චන්ද ටිකෙන් ඉතිරි හාල් කෑලි ටිකත් ඇතුලට දාගන්නයි මේ කල්පනාව
    හෑම ආසනයකටම නොමිනේෂන් තීරණ මහින්දගේ අවසාන තීරණයට යටවිය යුතුයැයි බලකල යුතුයි
    එතකොට ඉවසන් ඉන්න බැරි හිරු, තරු, ඔක්කොම අත්තනගලු පදිනව බලාගත හැකි

    ReplyDelete
  42. අපේ පාටත් මහින්ද පක්ෂයත් මහින්ද ලකුණත් මහින්ද කියමින් හදවතින් ම එදා සිටම අද දක්වාම මේ රටේ සාමාන්‍ය පුරවැසියන් හැටියට අපි හිටියේ ඔබතුමා සමඟ පමණයි.එසේ සිටි අපට අද මහත් සතුටුම දවසක් වූවා.දහසකුත් අප වීරෝදාර රණවිරු ජීවිත පරිත්‍යයාගයෙන් අවුරුදු තිහකට අධික කාලයක්ව පැවති කුරිරු මිනීමරු කොටි ත්‍රස්තවාදය අවසන් ගමන් යවා අප මාතෘ භූමියේ සැබෑ නිදහස් සිංහ ධඡය සේනාධිනායක ලෙස එසවූ ඔබතුමා නැවතත් මේ රටේ අපගේ සදාදරණීය නායකයාණන් කරන්නට එදා ජනවාරී 9 වනදා ඔබතුමා ලැබූ සලු පසුබෑමෙන් අනතුරුව විමල් වීරවංශ මැතිතුමා ප්‍රමුඛ ව තම උපන් මවුබිමට ආදරය,ගෞරවය දක්වන සැබෑ දේශප්‍රේමී සුජාත පුත්‍රයන් යලිත් මේ අපගේ මාතෘ භූමිය අඳුරු ආගාධයට යාමට නොදී බේරාගත හැකි ඔබතුමා වෙනුවෙන් දහඩිය හෙලමින්,උරෙනුර ගැටෙමින් වෙහෙසුනු එම පිරිසගේ එඩිතර උත්සහය අපතේ නොයන ඉතිහාසයේ රන් රකුරින් ලියවෙන විජයග්‍රාහී මෙහෙයුමක විජග්‍රාහී පෙර නිමිති පහළ වී තිබෙන බව පෙනෙන්නට ඇත.

    එහෙත් මෙය මෙසේ සිදු වූවත් අප කාටත් සැක සංකා නැතුවා නොවේ.කෙසේ වෙතත් මෛත්‍රීපාල පිළිබඳව නම් තඹ දොයිතුවක තරම් වත් කිසිඳු විශ්වාසයක් නොමැත.එහෙයින් ඉදිරි අපගේ විජග්‍රාහී මැතිවරණය මෙහෙයවීමේදී ඔබතුමාගේ ආරක්ෂාව සම්බන්ධව දැඩි ලෙස සැළකිලිමත් වන්න කියාත් ඉල්ලමි.ඒ ආකාරයෙන්ම විමල් වීරවංශ මැතිතුම ඇතුලු අනෙකුත් තම සටන පාවා නොදෙන සියලු දේශප්‍රේමී පුත්‍රයන්ගේ ආරක්ෂාව ගැනත් දැඩිලෙස සැළකිලිමත් විය යුතු යැයි මාගේ හැගීමයි.

    නැවතත් අපගේ මාතෘ භූමියේ යමපාලයන්ගෙන් බේරාගෙන අපගේ සදාදරණීය නායකයාණන් වන්නට (දැනුත් අපේ නායකයා) සියලු දේශප්‍රේමී ජනතා ආශිර්වාදය ශක්තිය හා රැකවරණයත් ලැබේවා..

    ජයෙන් ජය ම වේවා..!
    ජයෙන් ජය ම විජග්‍රහණයත් අපටමයි..!

    ReplyDelete
  43. Sihala Yaka - සිහල යකාJuly 3, 2015 at 4:03 PM

    බලය අතැති විට නෑ ගුණ දම් සීල
    කෙලවෙන විට පෙන්වයි නෙක බොරු ආල​
    හිතෙන හිතෙන ලෙස බස්සයි එක එක බෝල​
    කිසි විට විශ් වාස නොකරන් මයි ත්‍රී පාල​

    ReplyDelete
  44. congratulation! JAYA WEWA! SUBA ANAGATHAYAK!

    ReplyDelete
  45. wish you All the Best.

    dear former president Mahinda Rajapaksha we will win

    ReplyDelete
  46. පොදු ජන නායක සහ ශ්‍රී ලංකාවේ ජන මුල නායක අපේ මහින්ද මහත්තය .....අනිවාර්යෙන් මේ දේශයට නායකත්වයට අවශ්‍යයි ...මොකද ඔහු අපේ ජන මුල නායකයා ,,,අපිට සමා වන්න ඔබතුමාට රිදවන්ට අනක් පසට චන්දේ දැම්මට අන්තිමට රිදුනේ අපිට ,,,ඔබට ජය !!!!!!!!!

    ReplyDelete
  47. කොල කඩ කඩ බොරුවට දෙනවා
    එය ගහ හොද හැටි හදුනනවා
    දැන් තමයි ප්‍රවෙශම් වියයුත්තේ. පඹයා ඇතුලු අමන රැල අපේ මැතිදුට අගමැති අපෙක්ශකත්වය නොදි පස්ස පැත්ත දෙයිද දන්නෙ නැහැ පොන්මන්ගලයගෙ, පොන්‍රා නිලයෙගෙ රසවත් පැත්තනෙ ඒක,
    එහෙම වුනොත් අපේ සතුටු කදුලු දුකට කඩාවැටෙන කදුලු වෙයි
    අප අදහන බුදු දහමෙ සත්යෑ බලයෙන්, ආනුභාවයෙන්, අපේ මැතිදුට සෙතක්ම වේවා ,අපේ පාර්තනා ඉශ්ට වේවා.

    ReplyDelete
  48. සන්ධානයෙන් මහින්ද නාම යෝජනා දුන් බව ජනපති ප්‍රතික්‍ෂේප කරයි..
    https://lankacnews.com/sinhala/main-news/133267/

    මහින්දට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා නෑ.. ජන්දෙන් පස්සෙ එජාප-ශ්‍රී ලනිප හවුල් ආණ්ඩුවක්..-චන්ද්‍රිකා
    https://lankacnews.com/sinhala/news/133263/

    මොන මගුලක්ද ඕයි. එක වෙලාවකට දුන්නලු , එක වෙලාවකට නෑලු. උඹලගේ දෙගොල්ලගෙ මේ මඥ්ඥන් කතා අහල ඇති වෙලා ඉන්නේ. බලං ගියාම දෙපැත්තම ලොක්කෝ වෙලේ ඉන්දපු පඹයෝ.

    සිරා පැහැදිලිවම කීප තැනකම කියල තියෙනවා , කවුරු දිනුවත් හදන්නේ UNP ප්‍රමුඛ ජාතික ආණ්ඩුවක් කියල.කිසිම තැනක මිනිහ ඒක ප්‍රතික්ෂේප කරලා නැහැ. ලියුං කඩදාසි කැල්ලකට කරන්න පුළුවන් ලබ්බක් නැහැ විධායක ජනපති පට්ටමත් එක්ක. සුළුතර ආණ්ඩුවක් දේශපාලන පලිගැනීම් කරමින් විධායක ජනපති ආනුභාවයෙන් බහුතරය හුජ්ජ කුක්කෝ කරමින් රට (විනාශ)කරගෙන ගියා හැමෝම දැක්ක නේ.

    මහින්ද පාර්ශවෙයේ මේ මඥ්ඥන් වැඩ හින්ද වෙන්නේ චන්ද දායකයෝ කොන්ෆියුස් වෙන එක. එක තීරණයක් අරන් වෙනම එන්න බැරි මොන මගුලක් හින්දද ?? මොන මගුලකට SLFP අස්සේ රිංගන්න යනවද ?? මේ කකුලෙන් ඇදිලි චන්දෙ ඉවර වෙනකන්ම යයි. අන්තිම මොහොත දක්වාම මෙහෙම ඇද ඇද ඉඳල අන්තිමේදී සබ්මිට් කරන නාමයෝජනා වලින් මහින්ද පාර්ශවයේ අයගේ නං කපල තිබ්බොත් කොහොමද ? හුලං නේද ? මිට කලිනුත් එහෙම වෙලා තියෙනවා නේද ? .. සිරා ලව්වා ඉල්ලං අහවල් තැන තියා ගන්න යන්නේ .. නෙදකින්!

    ReplyDelete
  49. ෆීල්ඩ් මාර්ෂල් ගේ කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ. කෙටියෙන් ම කියනවා නම් ද්‍රෝහී ප්‍රේත පිශාච කුම්භාණ්ඩයින් අරක් ගත්තු පක්ෂයක් එවගේම රටට සතුරු රටවල න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන්න ගිවිසුම් ගහපු ද්‍රෝහියෙකුගේ නායකත්වය යටතේ තියෙන පක්ෂයකින් කොහොමත් මහින්දට අගමැතිකම ලැබෙන්නේ නැහැ. මොකද මෛත්‍රී ගේ විදේශ රටවල් සමග ගිවිසුමෙහි ප්‍රධාන කොන්දේසියක් තමයි රනිල්ට අගමැතිකම දීම. මහින්දට අගමැතිකම ලැබුණත් ඔහුට වැඩ කරන්න නිදහසක් මෛත්‍රීගෙන් ලැබෙන්නේ නැහැ. කොහොමත් යා දෙක නොරත රත කියනවනේ. අපේ ඡන්ද කඩා ගන්න දැන් මහින්ද පස්සේ වැටුණට ඔය ඉන්න "වෙන්ට මැති ඇමැතිවරු" බහුතරය ඡන්දෙන් පස්සේ ඇමතිකම් තනතුරු වෙනුවෙන් ආයෙම මෛත්‍රී පස්සේ යාවි. ඒ හින්ද එවැනි අවස්ථාවක මහින්ද අගමැති කරන්න උද්ඝෝෂණ කරන්න මුල් වෙන කෙනෙකුත් නැති වේවි. මේක භයානක කුමන්ත්‍රණයකි. මේ නිසා රටට වෙන විපත ආපසු හරවන්න අනාගතයේදී ජීවිත කොපමණකින් ගෙවීම් කරන්න වේවිද? මහින්ද සන්ධානයෙන් පක්ෂයෙන් එන එක හොඳ වෙන්නේ ඒවායේ නායකත්වයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම මෛත්‍රිව එලවා දමන්න පුලුවන්නම් පමණි. එය සිදු නොවෙන නිසා මෙය දැන දැන ම රෑ වැටුණු වළේ දවල් ද වැටීමකි. අවසාන වශයෙන් අති මහත් කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ ජනතාව වන අපට මහින්දට ඡන්දය දිය හැකි වුණත් මොළය දීමට බැරි බවයි.

    ReplyDelete
  50. අමනයෝ කිසිදු විශ්වාශය කළ නොහැක,
    කානු කටා, හා පඹයා තව කොනක,
    සක්කිලි බල්ලෝ උඩ බුරනවා හනිහනික,
    හොරිකඩයන් දගලනවලු මඩ වලක.

    සටන නිම නැතෙයි අපගෙ ඉදිරියට,
    අරඹා ඉතිරි වැඩටික ගොනු කරන්නට,
    යාලු , යෙහෙලි, පිවිතුරු මිතු සැම වෙතට,
    ආදර භක්තියෙන් නමදිමි ඔබ නමට
    ===රට වෙනුවෙන්====

    ReplyDelete
  51. Congratulations!! Honorable Mahinda Rajapaksha!!

    ReplyDelete
  52. ජනාධිපතිතුමන්ට මෙය ද කියනු කැමැත්තෙමි. දැන් මිනිස්සු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු මහින්දරාජ පක්ෂය බව හඳුනාගෙන සිටිති. තවද ඔබතුමන්ට දිනූ පසු යම් ආකාරයක නිදහසක් ඇතිව රටේ යහපත පිණිස කටයුතු කරගෙන යා හැක්කේ ඔබතුමන්ගේ නායකත්වයෙන් ඇති පක්ෂයකින් ඉල්ලුවොත් පමණි.
    මෛත්‍රිපාලට රනිල් අගමැති කිරීමට බටහිරයන් සමග ගිවිසුමක් ඇත. හැරත් නායකත්ව ගුණාංග වලින් ඉතා දිළිඳු ඔහුට ඔබ පෙනෙන්නේ ම තර්ජනයක් ලෙසිනි. අපේ ඡන්ද ගසා කෑමට පමණක් ඔබට නාමයෝජනා දුන්නද ඔහු කිසිදා ඔබ අගමැති නොකරනු ඇත. දැන් ජනතාව නිසා ඔබතුමන්ට බලයක් තිබුණද ඡන්දයෙන් පසු තමන් සිතුවක් කිරීමට ඔහු ජනාධිපති බලතල යොදවනු ඇත. විපක්ෂ නායක කමට කෑදර වුණු කිලුටුපාලලා අගමැතිකම එපා කියයිද? මේ භයානක උගුලකි.
    බණ්ඩාරනායක මහතා ද යු එන්පියෙන් කැඩී වුත් අලුත් පක්ෂයක් සැදීය. ඔබතුමන්ගේ පියතුමා ද එතුමා අනුගමනය කළ බව අසා ඇත්තෙමු. එය ජාතික අවශ්‍යතාවයක් වුණු හෙයින් කිසිදා එය වරදක් හෝ ද්‍රෝහිකමක් හෝ ලෙස නොසැලකෙයි. අපේ දෙමව්පියන්ට ඔහු දැනුදු වීරයෙකි. මෙයද එවන් අවස්ථාවකි. අපිදු දෙමව්පියන්ගේ සිට ශ්‍රී ලංකා පක්ෂයට මිස ඉන් පිට ඡන්දය දී නැත්තෙමු. එහෙත් එබඳු ජනතාව ලක්ෂ ගණනින් පක්ෂය හැරපියා ඔබතුමන් පසුපස එන්නට සැදී පැහැදී සිටිති. ඔබතුමන් කිසිදා අමතක නොකරන කෘතවේදී ජනතාව පසෙක ලා ඔබතුමන්ගේ පරාජයට හේතු වුණු එමෙන් ම පැරැදුණු පසු බල්ලෙකුවත් නොකරන ආකාරයේ අකෘතඥකම් කළ ද්‍රෝහී පුද්ගලයන් සමග නැවත කටයුතු කරන්නට ඔබතුමන්ට පුලුවෙනිද?

    ReplyDelete
  53. Is this good news or bad news? Can the bad slimy characters like Champaka,SB,Parajitha and Iru nicker come to power on MR's shoulders? After the elections all these bad guys will join Ranil as Ranil is not reluctant to offer any number of minister posts to these cronies. On top Ranil is now loaded with the money robbed from the central bank which means the general public.

    ReplyDelete
  54. Prof Sarath Wijesuriya comments are unfair accusation.

    Burrying 6.2 million PEOPLE 6FEET UNDER IS HOLOCAUST IN 2nd World War. He assign this henious crime to a siting president . Any civilized nation would condemn these hate speech.

    What is the point of Sri Lankan education, if this is how professors think. Imagine how thy brain wash students.

    Political bias and radicl extremist views are ethically restricted for academics, in other counties. Academics have a Solomon
    Obligation o be exemplary at all times.

    ReplyDelete
  55. අනේ මන්දා ඇඩ්මින් මොනවා කිව්වත් මේක සිරිසේනගේ උගුලක්. මව්බිමේ "කැබිනට් එක" කියවලා බලන්න. මහින්ද මහත්තයට නාමයෝජනා පමණයි. සිරිසේන තමයි නාමයෝජනා තීරණේ කරන්නේ. ඒ කියන්නේ මහින්ද මහත්තයට පක්ෂ මිනිස්සු වැඩි දෙනෙක්ට නාම යෝජනා හම්බවෙන්නේ නෑ. මේක එකහෙලාම උගුලක්. ලේකම් mමොනවා කිව්වත් අන්තිමට වැඩේ තියෙන්නේ සිරිසේනගේ අතේ. අන්තිම මොහොතේ නාමයෝජනා ප්‍රතිකේෂ්ප වුනා කියලා නිව්ස් 1ක් ආවාත් මම නං පුදුම වෙන්නේ නෑ. ඒ තරම්ම සිරිසේන කියන්නේ වචනෙට වැඩ කරන පුද්ගලයෙක් නෙවෙයි.

    ඔය එකෙක් වත් හිටියේ නෑ mමහින්ද මහත්තයා පැරදුනාම. හැදුවෙම කොහොම හරි සුන්නද්දූවිලිk කරන්න. අන්තිමට වෙන්නේ එස්.බී ලා වගේ මිනිස්සු ඇවිල්ලා අන්තිමට කෙලලා යන එක. මහින්ද මහත්තයා dදැනගන්න ඕන ඒවගේ මිනිස්සුන්ව ලං kකරගන්නේ නැතුව ඉන්න එක. එස්.බී. කියන්නේ කිසිම කෙලෙහි ගුණයක් නැති එකෙක්. මහින්ද මහත්තයෝ බුලත් කොලේ ඕනේ නෑ. තනියම ඉල්ලන්න. තමන්ට හිතවත් මිනිස්සු එක්ක ඉල්ලන්න. තාමත් පරක්කු නෑ. අපිට පක්ෂයයට වඩා වටින්නේ ඔබතුමාව.

    ඇඩ්මින්තුමා මේවා කරුනා කරලා තේරුම් කරල දෙන්න කැම්පේන් කරන එක්කෙනාට. නැත්තං අන්තිමට මහින්ද මහත්තයා නිකංම මන්ත්‍රී කෙනෙක් කරයි ඔය සිරිසේන.

    ReplyDelete
  56. මිත්‍රවරුණි, ඔබලගෙ සමහර කොමෙන්ට් වලට පොදු පිළිතුරක් දෙන්නම්. මේක සංක්‍රාන්ති කාලයක්. පක්ෂයේ මහ ලේකම්ගේ අත්සනින් නිකුත් කරන ලිපියක් නීතිමය වශයෙන් වලංගුයි. ඕකට සිරිසේන මහතාගෙ අත්සන නැති තරමටම හොඳයි,. මොකද බොරු සිය ගණනක් කියා ඇති ඔහුගෙ අත්සනේ පවා වලංගුභාවයක් නැති තරම්.

    හැබැයි එක දෙයක්නම් පැහැදිළියි. එජාපය හොඳටම වැටිලයි ඉන්නේ. මහින්ද වෙනම ආවත් අපිට එකයි, සංධානයෙන් ආවත් අපිට එකයි. නමුත් මහින්ද මෛත්‍රී සමගි වුණොත් ඒක එජාපෙට විශාල වේදනාවක්.

    මේකේ එජාපයේ අයත් අපේ පාක්ෂිකයින් වගේ, ඔවුන්ගේ භීතිය අපිට ආරෝපණය කිරීමට කොමෙන්ට් කරන්න පුලුවන්. ඒ නිසා ඒවට අහුවෙන්න එපා. :)

    ReplyDelete
  57. "ප්‍රතික්ෂේප කරයි?" කියලයි එතන තියෙනෙ. මාතෘකාවට අමතරව විස්තරයත් කියවන්න.
    [[කෙසේ වෙතත් මේ දක්වා එම නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හෝ ඔහුගේ මාධ්‍ය අංශය විසින් කිසිදු ප්‍රතික්‍ෂෙප කිරීමක් සිදු කර නැත.]]

    ඉහත ලිපියට අනුව මහින්ද මහතාට නාම යෝජනා ලැබෙන්න සංධානයෙන් මිස ශ්‍රීලනිපයෙන් නොවෙයි.

    කෙසේ නමුත් එන ඕනම පක්ෂයක පාලනය මහින්ද රාජපක්ෂ මහතාගේ අතට අරගෙනයි එතුමා ඡන්ද සටන මෙහෙයවන්නේ.

    දේශපාලනය කියන්නෙ ගොඩක් ගැඹුරු වැඩක්. සිරිසේන ඡන්දෙට එනකොටත් ඔවුන් පෙන්වූයේ ඔය වගේ පක්ෂයක් නෑ ලකුණක් නෑ වගේ පින්තූරයකුයි. ඊට හේතු මොනවද කියල මම එකින් එක විස්තර කීරීමට අනවශ්‍යයි.

    තවත් දෙයක්, සීනිවුස් එකේ මෙහෙම එකකුත් තියෙනවා.
    "මහින්ද සමඟ මෛත‍්‍රීන් අනුරපුර වේදිකාවට.. මෛත‍්‍රී රකින්න සන්ධාන නායකයෝ තීරණය කරති.." https://lankacnews.com/sinhala/news/133271/

    ReplyDelete
  58. මම එකඟයි. මහසොන් කොහොමද ඔය ලින්ක් එහෙම දාන්නේ.

    ReplyDelete
  59. අපි මෙහි ඉතාමත් පුංචි දෙයක් කරන අය. නමුත් අපි අවශ්‍ය අයට පණිවිඩ ලබා දීලයි තියෙන්නෙ. කිසිම අඩුපාඩුවක් වීමට එතුමන්ලා ඉඩ ලැබෙන්නේ නෑ.

    ReplyDelete
  60. ඒ වගේම යූ.ඇන්.පී.එක ගෙනියන ප්‍රචාරයන් වැරදි කියලා නිවේදනයක් නිකුත් කල නැත. කොහොමද නාමයෝජනා බාරගන්නා අන්තිම දවසේ නාමයෝජනා dදෙන්නේ නෑ කිව්වොත්. කරපු හැම දෙයක්ම වතුරේ.

    ReplyDelete
  61. ලිපියේ නිතීමය Bභාවය පිළිබද ප්‍රශ්නයක් නැත. ලිපියේ අන්තර්ගතය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නයක් නැත. අගමැති, නාමයෝජනා මණ්ඩලයේ සභාපති වැන්න අන්තර්ගතයට ඇතුලත් නොවීම සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්න ඇත.

    1. නාමයෝජනා දෙන අවසන් දවසේ අවසන් මිනිත්තුවේ මහින්ද මහත්තයට නාමයෝජනා දීම ප්‍රතිකේෂ්ප කලහොත් වෙන්නේ කුමක්ද?
    2. මහින්ද මහත්තයාට සහයෝගය ලබා දුන් පිරිසට නාමයෝජනා දීම ප්‍රතිකේෂ්ප කලහොත් වෙන්නේ කුමක්ද?
    3. මහින්ද මහත්තයව අගැමති කරනවා යනුවෙන් දිය හැකි විශ්වාසය කුමක්ද?

    අදාල අංශ වලට නුවණ පහල වේවා යැයි ප්‍රර්ථනා කරමි. මේක තනි කරම ගේම් 1ක්.

    ReplyDelete
  62. අන්තිමට වෙන්නේ සිරිසේන පහුගිය මාස 6 කරපු දේවල් වලුත් මහින්ද මහත්තයට කරගහන්න වෙන එක.

    ReplyDelete
  63. මෙය ගැටළුවක් වී ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණයි. හේතුවනම් සංධානය මහින්දට දීම යනු මෛත්‍රීපාල ඔවුන්ට ද්‍රෝහී වීමක් ලෙස ඔවුන් සැලකීමයි.

    කෙසේ නමුත් අප පවසා ඇත්තේ මෙතෙක් මාධ්‍ය වල පළවූ දේවල් වන අතර එසේ නොවන දේවල් පැවසීමට අපට අවසර නොලැබේ. හේතුව එජාපෙට තොරතුරු යන නිසයි.

    නැවතත් ඔබ සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබ මහින්ද පාක්ෂිකයෙක් නම්, මේ වෙලාවේ එජාප පාක්ෂිකයින්ට ඇති පීඩනය ඔබ ලබා නොගන්නා ලෙසටයි. :)

    ReplyDelete
  64. මෙය අපට ගැටලුවක් නොවේ. මහින්ද මහත්තයා සංධානයෙන් ඉල්ලුවත් එතුමාට අපේ චන්දේ ලබා දෙනවා. නමුත් දේශපාලන විඤ්ඤාණය මද අපිට මෙවන් දේ සම්බන්ධයෙන් කුතුහලයක් හට ගන්නා නිසා තමයි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ.

    ඇඩ්මින් තුමණි මා මතු කළ කරුණ සම්බන්ධයෙන් ලිපියක් වහාම මූනූපොතේ පල කරන ලෙස ඉල්ලා සිටිමු. මෙය ගොඩක් තරුණයන්ට ඇති ප්‍රශ්නයකි.

    මහින්ද මහත්තයාට විරුද්ධව කටයුතු කල මිනිසුන් ජන්දය ඉල්ලන්න සංධානයෙන් පැමිණිය හොත් ඔවුන්ට ජන්දය ලබා නොදන්නැයි අපි ඉල්ලා සිටිමු.

    ලමයි ඔයාලට හිනා වෙන්න ඕනනං යූ.ඇන්.පී. කාරයොන්ගේ හැටි බලාගන්න ඕන නං යන්න සිරිසේනගේ ෆේස්බුක් පිටුවට. ලස්සන ඉල ඇදෙන කොමෙන්ට් ඇත.

    ReplyDelete
  65. හලෝ ෆිල්ඩ්මාර්ශල්, මහසොන් පිල්ලිය, සහ ඇඩ්මින් ඔබලාගෙ විසන්වාදය ගැන වුවමනාවෙන් කන්දුන්නා, ෆිල්ඩ්මර්ශල්ගෙ තර්කයෙත් සාදාරනත්වයක් තියෙනවා, හේතුව පඹසිරා දිව්දෙකේ සතා, දැන් කියනදේ මොහෙතෙන් වෙනස් කරන කබරයෙක්, කබරයට හරියන කානුකටාලා ( අපරාජිතයලා ), සක්කිලි (S ) බල්ලල (බි ) කබරයට ආවඩනවා ඉතින් අපි බොහොම ප්‍රවෙසෙමෙන් කටයුතු කරන්න ඕනැ ඇඩ්මන්ට පුලුවන් නිතිමය අතින් මහින්දට හිතෙති රට වෙනුවෙන් ඉන්න අපිවගෙ අය දැනුවත් කරන්න, මේ සම්බන්දව මීට ඉහතින් මා කවියක්ද ලිව්ව.
    "අමනයො කිසිදු විස්වාශය කලනොහැක
    කනුකටා සහා පඹයා තව කොනක"

    ReplyDelete
  66. මම හදවතින්ම සතුටුයි. ඔබතුමාට ජයවේවා. කල්පනාකාරීව කටයුතු කරන්න. මයිත්‍රි රනිල් චන්ද්‍රකා උගුලක් අටවන්න බෑරි නෑ. එහෙම වුනොත් මුලු රටම විනාසයි.

    ReplyDelete
  67. මහින්ද මහත්තයා කියන්නේ පතාක යෝධයෙක් නේ. අපිට වඩා මහින්ද මහත්තයට හොදට ඕවා තේරෙනවා ඇති. නැත්තං නිකං කිව්ව පලියට එකඟ වෙන්නෙත් නෑනේ. අපි දැන් සූදානම් වෙන්න ඕන සන්ධානය දිනවන ගමන්ම මහින්ද මහත්තයට හිතවත් මිනිස්සුන්ටත් ජන්දය දිනන්න uඋදව් කරන්න. ඒක අපේ වගකීම. යුතුකම.

    මහින්ද මහත්තයා කුරුණෑගල, ගම්පහ, රත්තපුරේ පැත්තකින් වගේ ආවා නං හොඳයි. ජන්ද වැඩීයෙන් තියෙන පැත්තකින් ආවා නං හොදයි. ඒකෙන් කියන්නේ නෑ හම්බන්තොටෙන් අඩුයි කියල. ජන්ද ප්‍රතිශතේ වැඩි වුනාට ලැබෙන ජන්ද ප්‍රමාණය අඩුයි.

    ReplyDelete
  68. ඉතලියානෝItalianoJuly 4, 2015 at 6:50 AM

    Parole non conta nulla.

    කට වචන පිලිගත නොහැක. නීත්‍යාණුකූලව අත්සන් කරන ලද ලියවිල්ලක් පමනක් අප පිලිගනිමු. ඊට සාදාරනවූ හේතුව වන්නේ පාවා දීමක් සිදුවූ නිසා අප සැමවිට සැකයෙන් බැලීමය. එය එසේ විය යුතුය.
    විමල්, දිනේශ්, වාසු, ගම්මන්පිල, ප්‍රසන්න, වෙල්ගම වැනි අය මහින්ද වටා පාක්ෂිකයන් පෙලගැස්සුවද කුමන්ත්‍රණයකින් සියලු දේ උඩු-යටිකුරු විය හැක. පෙර ලියූ පරිදිම නැවත ලියමු; ඉතා ප්‍රවේශමෙන්.

    ReplyDelete
  69. MAHINDA SLFP EKA ...........29 WATHAWAK JAYA GENAPU NAYAKAYA........ETHUMA APE JATHIKKA WEEERAYA.....
    JAYA WEWAAAAAAAAAAAAAAAAA..

    ReplyDelete
  70. Field Marshal කිව්ව නිසා මයිත්‍රී ගෙ Facebook page එකට ගිහින් බැලුවා. ඇත්ත තමයි මහින්ද විරෝදීන් සමග UNP ඔක්කොම හුගක් කැලඹිලා. Mahinda.info Editor කිව්වා වගේ අපිට කලබල වෙන්න අවශ්ය නැහැ. මහින්ද මැතිදුන් හරි තීරණ ගන්න බව විශ්වාසයි. අපි හුගක්ම එතුමාට ආදරය කරන නිසා කල්පනාකාරීව ප්‍රවේසමින් හොදට හිතලා බලලා වැඩ කලොත් හොදයි කියලා කියන්නම හිතෙනවා. ඇයි මයිත්‍රී සහ සහචරයින් එතුමාට ලන්කා ඉතිහාසයේ දරුනුම පාවාදීම කරලා තව වැඩි කලක් නැහැනේ.

    ReplyDelete
  71. I am in total agreement with Field Marshal's comments. It is a elaborate trap! Even men of political acumen get stumped at times. Closet example is Jan 8. MR did not know what hit him! You need to look at with a fresh persceptive! Mr. Sirisena is doing this to garner the votes of MR and then do a u turn. MR should contest under a new party! I sincerely hope and pray that the hard efforts of all to bring MR does not go to waste! His greatest enemies are the hidden ones who come in the guise of friends and those in the nameless form!This is our last chance and it should be used wisely! Please convey this to the top level for it is with sincere hearts that we convey what we feel for a MR victory!

    ReplyDelete
  72. ඇඩ්මින් අයියා මම එව්ව මැසේජ් එක හම්බ උනානේ. ඒකට නං ලිපියක් ඕන. ඒක එකක් උන් මේ පාර කරන්න යන. මට එන විදියට මම ඔයාලව දැkනුවත් කරන්නං

    ReplyDelete
  73. අලුත්ම තත්ත්වය ගැන තොරතුරු පාක්ෂික හිතවතුන්ට කීමට සංධාන නායකයින් පවා කැමති වුණත් එමගින් එජාපයටත් එම තොරතුරු යන නිසා මේ වෙලාවේ කිසිවක් ඔවුන් අපටවත් පවසන්නේ නෑ. එනිසා ටික දවසක් ඉවසන් ඉමු.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති දේශපාලන අත්දැකීම් අනුව අපට අලුතෙන් ඔවුන්ට යෝජනා කරන්න තරම් දෙයක් නැති බව මගේ අදහසයි.

    ReplyDelete
  74. MAHIDA
    METEITUMANIE OBATA JAJEN JAYA WEEWA.

    CHETANA HAM BIKKAWEE KAMMAN WADAMIE.

    SIYALU DEWIEDEEWATHAWOO OBAWA AARAKCHA KARATHWA.

    ReplyDelete
  75. MAHIDA
    METEITUMANIE OBATA JAJEN JAYA WEEWA.

    CHETANA HAM BIKKAWEE KAMMAN WADAMIE.

    SIYALU DEWIEDEEWATHAWOO OBAWA AARAKCHA KARATHWA.

    ReplyDelete
  76. Piyaseeli SenanayakeJuly 4, 2015 at 5:31 PM

    I have been reading the comments and am very happy that most of us are thinking cautiously. Not only us, the whole country don't trust Sirisena. Mahinda must insist in ensuring certain names on the nomination list, he must have some control over the election process itself. Also if nothing isppromised until the last minute, Mahinda and his group must contest from Dinesh Gunawardena's party.

    I have faith in Mahinda that he will do the right thing.

    ReplyDelete
  77. එදා සිටි ජනදිපතිනිය (හු ..නෝනා ) කාලය හමාර කර ගෙදර ගිය පසු කිසිම රට වැසියෙක් ඇය බලන්න ගිය බවක්, අපට ඇසුනේවත් ,දක්නටවත් ලැබුනේ නැත.,කිසිකෙනෙක් වත් පැමින නැවත දෙශපාලනයට එන්නැයි ආරාදනය කලේත් නැත.
    නුමුත් ජනවාරි 8 දායින් පසු වැලනොකඩී මහින්ද මහතාගෙ නිවසටපැමින අඩාවැලපි නැවත දෙශපාලනයට පැමින රට නගන්න ඉල්ලිම කොතරම් අගනෙද? ලොකයේ කිසිම නායකයෙකු චන්දෙයෙන් පරාජයවි ගෙදර ගියත් තවමත් මේ වගේ ජන ප්‍රසාදය ඇති එකම නායකයා මහින්ද මහතා බව කිවයුතු නැත.
    දේදුනු සමලින්ගික පොන්න රා-නිල් මයිත්‍රි සන්දානයට බලය දෙනවද සිරි ලන්කා මහින්ද පිල ජයග්‍රහනය කරනවද යන්න මඩේ සිටවපු රිට වගේ වැනෙන පඹසිරාට තිරනයක් ගතයුතු කාලය එලඹ ඇත.- බටහිර ලෝකයට ගැතිවි අප රට පාවාදී අප ශේශ්ට ජාතිය නැතිභන්ගකරනවාද කියා සිතන්න කාලය පැමින ඇත. එසේ නොකලහොත් පඹයාගෙ මිනීවලටත් හෙනගහපන් කියා දෙස්තියන්න අප පසුබට නොවෙනබව දෙනගත්තොත් යෙහෙයිකි

    ReplyDelete
  78. Jayaweva Api Mahindata......Ranila Pannamu..........

    ReplyDelete
  79. මම ඒ ගැන අහල නෙවෙයි ඔයාට මැසේජ් එක දැම්මේ. මම් ඒක දැන් ආපහු dhaannam

    ReplyDelete
  80. Oba wenuwen jeevithe pudanna unath api lasthi piyanani

    ReplyDelete
  81. පවතින අවිනිශ්චිත (මෙය අවිනිශ්චිත වන්නේ සාමාන්‍ය හුදී මහජනතාව වන අපට පමණක් වීමට ඉඩ ඇත ) දේශපාලන තත්වය අනුව හෙට කුමක් වන්නේද යන්න අද තීරණය කිරීම අසීරු වී ඇත.එම නිසා අප සියල්ලන් උද්වේගයට සහ කැළඹීමට පත්වීම ස්වභාවිකය. මහින්ද පාක්ෂිකයන් වන අප උදර පාක්ෂික යහපාලන ඌරං ට වඩා උද්වේගයට සහ කැළඹීමට පත්වන්නේ උන්ට රකින්න ඇත්තේ බඩ පමණක් වුවත් අපට රකින්න රටක්, ජාතියක් ඇති බැවින්ය. සියල්ලන් සෙල්ලං කරන්නේ එය උගසට තබා බැවිනි.

    එම නිසා ඇඩ්ඩින් අයියා පැවසූ "මෙය ගැටළුවක් වී ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණයි" යන කරුණ තරයේ ප්‍රතික්ෂේප කරමි.

    කරුණු 2 ක් මතු කිරීමට කැමැත්තෙමි.

    1. ඉතිහාසයේ සියලු පැති වලින් අන්තම දරුණු ආකාරයට මිරිකී සිටින ජනාධිපති වරයා මයිත්‍රි මහතා විය හැක. මහින්ද පාක්ෂිකයන් , UNP පාක්ෂිකයන් , ජඩ පාලන පාක්ෂිකයන් , NGO කාරයන් , විදෙස් ඔත්තු බලවේග සියල්ලේම පිඩනයට සහ විවේචනයට ඔහුව පත් වී ඇත. හොදක් කියන කිසිවෙක් නැත. යුද්ධ කාලයේ මහින්ද මහතාටවත් මෙතරම් පීඩනයක් තිබුනා යයි සිතිය නොහැක. සාමාන්‍ය මිනිහෙක් ට නං පිස්සු හැදෙන සයිස් දෙයකි. එකත් අතකට බැරි ජනාධිපති පට්ටං ඔලුවේ දමාගෙන රටටත් බොරු කියා කුට ප්‍රයෝගයෙන් බලය ලබාගෙන රට විනාශය කරා ගෙන යාමට සම්බන්ධ වූ ඔහුට ඇතිව තිබෙන මේ තත්වය සම්බන්ධයෙන් අපට කාලකන්නි සතුටක් ද ඇත. හැමෝගෙම සුන්දරී වෙන්න ගිය ඔහුට මේ ලැබුනේ හොඳ පාඩමකි.

    නමුත්, කල් ගොස් , ජනතාවගේ පීඩනය මත හෝ ඔහු, මහින්ද සමග එකඟතාවයක් ඇතිවීම රටේ ජයග්‍රහණයකි. මහින්ද පාක්ෂිකයන් වන අප ඔහු වෙත අපගේ දෑත් දිගු කල යුතුය. විවේචනය නතර කල යුතුය. ඔහුගේ FB ප්රෝෆයිලයේ අනාත වුන ජඩ පාලක පාක්ෂිකයන් දිගට හරහට වියරුවෙන් බැන වදින ආකාරය දැක ගත හැකිය. මහින්ද පාක්ෂිකයන් වන අප ඔහු උදෙසා අභයස්ථානයක් නිර්මාණය කල යුතුය. ඔහුගේ අනාගතය මහින්ද ඇතුළු පාක්ෂිකයන් අතර සුරක්ෂිත බවට ඔහු තුල සහනදායි හැඟීමක් ඇති කිරීම අපගේ කාර්යයකි. ඔහු අපවෙත දිනාගත හැක්කේ එමගින් පමණි. ශක්තිමත් රටකට , සුභ අනාගතයකට ජනාධිපති , අගමැති එක්කව කටයුතු කිරීම මේ අවස්ථාවේ සිදුවිය යුතුම දෙයකි. තදින් නැග එන විදෙස් සහ දේශීය නපුංසක බලවේග පරාජය කල හැක්කේ එමගින් පමණයි.

    2. මහින්ද මහතා හට නාමයෝජනා තීරණය කිරීමේ මුලික බලය මේ සන්ධාන ගතවීම හරහා නැති වී යයි. එම නිසා ඔහුට දුෂ්කර කාලයේ "අප්පච්චි මලෝ" කියාගෙන ජඩ පාලනයට ගණිකා කමේ ගිය SLFP පාක්ෂිකයන් ගණනාවකටද නාමයෝජනා ලැබීමට ඉඩ ඇත. ඒ අවස්ථාවාදී නීච කැනහිලුන් අනාගත ලාංකේය දේශපාලන පිටියෙන් සදහටම තුරං කර දැමීමේ වගකීම චන්දදායකයන් වන ඔබ සතු බව හොඳින් මතක තබා ගන්න. ඔවුන් නැවත පත්වී ආවොත් ඒ එන්නේ චන්ද දායක ඔබගේම වරදින් බව සිහි තබා ගන්න.

    ReplyDelete
  82. Ape Mahinda Mathindunta JAYEN JAYA NIYATHAI!
    Maha Sohonge Ihatha 1,2.karunu Ithaama Niwaradi. Mahinda Mathindunge Me Theeranayath Samaga Toyyan Viyaru Wati Athi Ayuru Unge Hasireemen Hondinma Pahadili We.Ethumaa Sandhaanayen Tharanga Kireemata Gath Theranaye Niwaradi Bawata Eyama Honda Saakshiyak.
    Pera Wirodhayan Kese Wethath,Thaman Hamuwe Athi Aneka Balapam Hamuwe MS Janapathi, Mahinda Mathindun Ha Yam Ekangathaawayakata Paminima Agaya Kala Yuthuya.Waada Bedha Iwathalaa Rata Gana Sithaa Dan Kala Yuththe Toyyan Paradaa,Sandhaana Rajayak Yali Biha Kara Maithree Mahinda Yugayak Gena Emai .
    Editor Thuma Kiyanawa Wage Ejaapain Mahinda Hithawaadi Wes Aran Mehi Comment Danna Boho Durata Ida Athi Nisaa Ape Hithwathun Ewannangen Prawesam Weema Wadagath.
    Methek Kalayak Men Dura Dakmen Ha Iwasimen Yuthuwa Awashya Theerana,Mahinda Mathindun ha Ethumaage 'Kalana Mithuran' Visin Gannaa Bawa Ekaanthai.

    ReplyDelete
  83. කාලේකින් ආවේ කොමෙන්ට් දාන්න. මූණූපොතේ සෑහෙන වැඩ නේ. හොද ලිපි දාන්න. හොදම ඒවා අන්තිම ඉතුරු කරන්නත් එපා.මොකද ඉතින් මිනිස්සුන් අතරට යන්න පොඩි කාලයකුත් යනවනේ. මූණූපොතේ දෙන තොරතුරු එදිනෙදා මිනිස්සුන්ටත් dදෙන්න පුලුවන් ක්‍රමයක් තිබ්බොත් hහොදයි නේද? පෝස්ටර් ටිකක් අඩු කරලා ඒ වැඩේ කරා නං හොදයි නේද?

    ReplyDelete
  84. මෛත්‍රි යනු ශත පහකට විශ්වාස කලයුතු පුද්ගලයකු නොවේ........කරඩුව අතේ තියන් දිවුරා කරඩුවටත් අපහාස කල අමන අපතයෙකි....... මහින්ද රාජපක්‍ෂ ජනපති තුමණි............යලි යලිත් රැවටෙනවද.........? 58 ලක්ෂයෙන් 90% ක් SLFP නොව ඔබ තුමාට පුද්ගලිකව ලැබුන චන්දයි……..එනිසා විමල්, දිනේෂ්, වාසු, ගම්මන්පිල, ප්‍රසන්න, වෙල්ගම, විදුර, සමන්මලී ........ ඇතුළු කවදත් රට වෙනුවෙන් පෙනීසිටි පිරිස සමග ඕනෑම ලකුණකින් එන්න අපි ඔබතුමාව දිනවනවා……….. බොරු කතා රටතුළ පතුරුවල ජනපතිවරණ චන්දය කොල්ලකැවේ.……කෙළපෙරාගෙන මහින්ද ජනපති තුමාට හොරා, හොරා කිවත් යමපාලනයට අදට දින 182 යි.......... මහින්ද රජය කළායයි කියන එක හොරකමක් වත් හොයාගත්තද ....? යමපාලනයේ බොරු......ටෝක්ස් වලට රැවටී හංසයාට කතිරේ ගසපු බොහෝ දෙනකු ද, රණවිරු ජිවිත 27000ක් පුජා කරලා තව 18000ක් විතර අංගවිකල වෙලා බේරාදුන් රට ……….රටේ ජයග්‍රහණය ආපස්සට හැරවීම නිසා කලකිරුන හංසයාට කතිරේ ගසපු හමුදා, පොලිස් සාමාජිකයින් ඇතුළු බොහෝ දෙනකුගේ චන්දයත්, JVP අවස්ථාවාදීන්ගේ චන්ද 4 ලක්ෂයක් පමණත්, මුස්ලිම් සහ දෙමළ, වතුකරයේ..........අවස්ථාවාදීන්ගේ චන්ද 18 ලක්ෂයක් පමණත්, ජෙනරාල්ගේ චන්ද 2 ලක්ෂයත්, ආප්පතුමාගේ චන්ද 3 ලක්ෂයත් පමණත්............මේ අතරට සංවර්ධන කටයුතු නැවතීමෙන් ........ යමපලනයෙන් රැකියා අහිමිවූ.......ගල්කොරියේ වැඩකළ කම්කරුවෝ, වැලිපොලේ වැඩකළ කම්කරුවෝ, මාර්ග සංවර්ධනයේ වැඩකළ කම්කරුවෝ ........ වෙනත් සංවර්ධන ව්‍යපෘති වල සේවය කල ඉංජිනේරු, කාර්මික, කම්කරු ආදීන් ගත් කල...... ඔවුන්ගෙන් යැපුන තව 2ක් වත් සිටියේ යැයි සිතුවොත් ඔවුන්ගේ චන්දයද යමපාලනයට ඉදිරි චන්දයකදී ලැබෙන්නේ නෑ........ මෙසේ බෙදී ගිය විට UNP යට චන්ද 30 ලක්ෂයක් වත් තනිව ලබාගත නොහැකියි………එනිසා .... සිරිසේන ගේ සහ ඔහු වට සිටින අපතයින්ගේ කරගත් SLFP පවට කරගසන්න එපා………ඔබතුමා වෙන ඕනෑම ලකුණකින් එන්න කෘතවේදී ජනතාව ඔබතුමාව දිනවනවා……..... ඔබතුමා වටේ සිටි සමහරක් අපතයින් කල අපරාධ නිසා පාවෙන චන්ද ඔබතුමාගෙන් ඈත් වුණා. එනිසා පැරදුනේ........ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නොවේ .......... එතුමාට චන්දය දුන්, නොදුන් බහුතරයක් ජනතාවයි......... මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලනය කාලය ගැන අපටද විවේචන නැතිවා .....නොවේ. නමුත් ... ජනපතිවරු 4 දෙනෙකුට අවුරුදු 28 ක් අවසන් කිරීමට අපෝසත්වූ .... යුද්ධය අවුරුදු 3 ක් වැනි සාපේක්ෂව ඉතා කෙටි කලකින් අවසන්කර මෙරටේ සියලු ජනතාව එඩිතරව පක්ෂ, පාට, ජාති, ආගම, කුල මල නොබලා බේරාගත්, සියලු ජනතාවට ජිවිත දානය ලබාදුන් නායකයට.......... මෙරට සුළු ජාතීන්ගේ බහුතරයත් මහා ජාතියේ සුලුතරයත් එක්ව NGO ඩොලර්වලට යටවී ජාත්‍යන්තරයේ උවමනාවට අත්කර දුන් පරාජය එතුමාවත් බලාපොරොත්තු නොවූ දෙයක්........ අනිකුත් ජනපතිවරු 4 දෙනා තමන්ගේ ආරක්ෂාව තරකර ගනිමින්...........ජනතාව LTTE යට බිල්ලට දෙමින්, යුද්ධය තමන්ගේ චන්ද දිනීමේ යාන්ත්‍රණයට පමණක් සිමාකරමින් ගෙනගියේ මෙම ජාත්‍යන්තර පිඩනයට මුහුණදීමට සිදුවෙයි තිබු බය නිසයි ......... ඩඩ්ලි, එන.එම්., අනිල් මුණසිංහ වැන්නන් හැරුණම කවුද මේ දේශපාලනයේ සුදනෝ .........

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.