ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් සිදුකරන ලද විශේෂ ප්‍රකාශය.
එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් නිකුත් කළ නිල නිවේදනය පහතින්.
මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සංධාන නායකයින් විසින් සිදුකරන ලද අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් සංධානයේ බලය හිමිකරගැනීමක් මිස, මෙය කිසි විටෙකත් නිකම්ම ලබාදීමක් නොවේ.
එනිසා මෙහි ගෞරවය හිමිවිය යුත්තේ, රටත් රැක ගනිමින් පක්ෂයත් රැක ගැනීමේ දෙවන මානුෂික මෙහෙයුමට දිවා රෑ වෙහෙස නොබලා ඇප කැප වූ මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සියලුම සංධාන නායකයින්ට සහ, එතුමන්ලාට ශක්තියක් වුණ ආදරණීය ජනතාවට යි.
ලක්ෂ 58 ක ආදරණීය සුජාත ලංකාපුත්රයෙනි, එදා යහපාලකයින්ගේ අනන්ත මඩ සහ බොරු නිසා නොමග ගිය අපේම සහෝදර සහෝදරියන්ට රටේ වත්මන් තත්ත්වය සහ මෙලෙස ගියොත් අනාගතයේදී රටට වෙන ඉරණම පහදා දී ඒ ලක්ෂ 58 ලක්ෂ 70 දක්වා වර්ධනය කිරීමට මේ දැන් සිටම සූදානම් වෙමු!
යාලුවන්ටත් මේ බව දැනගැනීමට Share කරන්න.