ජනවාරි 9 සිට මේ දක්වා යහපාලකයින් විසින් සිදුකළේ විරුද්ධවාදීන්ව බොරු චෝදනා නගා දඩයම් කර අන්තිමට නඩු පැවරීමටවත් සාක්ෂි නොමැතිව නිදහස් කිරීම සහ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ කාලයේ ඉදිකළ දේවල් තමන්ගේ නම ගසා ගනිමින් විවෘත කිරීමයි.
එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය විසින් පසුගිය මාස කිහිපය තුළ පමණක් ප්‍රසන්න රණතුංග මහතා පෙරටුකරගෙන බස්නාහිර පළාත තුළ සිදුකළ සංවර්ධන කටයුතු කිහිපයකුයි පහත දැක්වෙන්නේ. මෙම සියලුම සංවර්ධන කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය අනුග්‍රහය දැක්වූ අතර සියලුම ඉදිකිරීම් පසුගිය සංධාන රජයෙන් සිදුකළ ඒවායි.
පළාත් මහ ඇමතිවරයාට තම පළාත් සභාව මගින් සිදුකළ ඉදිකිරීම් පළාත් සභාවට ඇවසි ආකාරයට විවෘත කිරීමට ව්‍යවස්ථානුකූලවම ප්‍රතිපාදන ඇත. එනිසා මේවා වත්මන් යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නම් ගම් ගසා විවෘත කිරීමට ඉඩ නොදීම (උදා: මහින්දෝදය වෙනුවට අකිලෝදය වැනි නමක් යෙදීමට ඉඩ නොදීම) සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මහ ඇමතිවරයා ගැන යහපාලන ආණ්ඩුවේ නායකයින් පසුවූයේ දැඩි වෛරයකිනි.
හෝමාගම ප්‍රාදේශීය සභාව වෑතර උප කාර්යාලයට මුල්ගල් තබමින් 2015/06/25
මෝදර විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම.
ඇස් ද ඇස් ජයසිංහ විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කිරීම.
වාද්දුව මධ්‍යමහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත්කරමින්
වාද්දුව ධර්මපාල මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත්කරමින් 2015-06-16
නිට්ටඹුව දිවිනැගුම සතිපොළ ජනතා අයිතියට පත්කරමින් - 2015-06-16
වගවත්ත දෙමළ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්
ඉළුක්ඕවිට කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්
දඹෝර කනිෂ්ඨ විදුහලේ ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්
බෝපේ රාජසිංහ මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට ලබාදෙමින්
වෑවිට මෛත්‍රී මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්
2015.05.22 අඵබෝමුල්ල ඇස් මහින්ද මහා විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්
බන්ඩාරගම අල් ගස්සාලි විද්‍යාලයේ මහින්දෝදය විද්‍යාගාරය සිසු අයිතියට පත් කරමින්
වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
තිහාරිය අල් - අසිහර් මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
මාබිම විද්‍යාකර මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
කැළණිය බියගම මධ්‍ය මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
කැළණිය දරණාගම මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
කැළණිය සපුගස්කන්ද මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
කැළණිය ශ්‍රී සුමංගල ප්‍රාථමික විදුහලේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය පෙර පාසැල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ හුණුපිටිය වෙළද සංකීරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
කැලණිය ප්‍රාදේශීය සභාවේ සීවලී කැළණිතිලක පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කළා.
පිල්ප් ආටිගල මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය සිසු අයිතියට පත් කළා.
මිලියන 71කින් ඉදිකළ පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලය ජනතා අයිතියට පත් කළා.
කැළණිය කරුණාරත්න බෞද්ධ මහා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය හා තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළා.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉඳගෙනත් මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස රට සංවර්ධනය කිරීමට මෙලෙස තම පූර්ණ කාලය කැප කර ඇත. ඒත් යහපාලකයින් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාට තවත් මඩක් ගහන හැටි දහ අතේ සැලසුම් කිරීමයි.
Share කර යාලුවන්ටත් පෙන්වන්න.