Mahinda Rajapaksa: මහින්ද මොනවද කළේ? මෙන්න සංඛ්‍යා ලේඛන එක්කම...

Saturday, July 25, 2015

මහින්ද මොනවද කළේ? මෙන්න සංඛ්‍යා ලේඛන එක්කම...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඩොලර් බිලියන 18ක් සොරකම් කර විදේශයන්හි සඟවා ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් නිතර නිතර කරන ප‍්‍රකාශයට ආර්ථිකය සම්බන්ධයෙන් ප‍්‍රමාණික විද්වතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැහැදිළි කරයි.

කොලඹදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පසිගිය වසර දහයටම මෙරට සිදුවූ සියලු විදෙස් ආයෝජන ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත් නැති බවයි.

ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ සංවර්ධනය පිළිබඳවත්, එජාපය රට සංවර්ධනය කිරීමට දක්ෂ බව කියන මිත්‍යාව පිළිබඳවත් සංඛ්‍යා ලේඛන ඇසුරින්ම පැහැදිළි කරයි.



යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

12 comments:

  1. මෙහි පලවෙන්න කලින් මෙය "සි නිව්ස්" වෙබ් අඩවියේ මෙය පලවුනා, එහි ප්‍රතිචාර හරි වැදගත්,
    බැරිද මෙවගෙ කතන්දර සති අන්ත පුවත් පත්වල ගෙවා පලකරන්න, මෙවැනි දෙවල් පලකරන්න මුදල් යනබව සැබෑව, අද බොහොදෙනා මහින්ද මහතා වෙනුවෙන් මුදල් වැයකරන්න හරිම අසාවෙන් ඉන්නෙ,ඔබලාට තියෙන්නෙ ඉල්ලීමක් කර ගිනුම් අන්කයක් ලබාදිම පමනී,
    තෙරුවන් සරණයි

    ReplyDelete
  2. නාලක මහාතෝ මසුරන් වටී කතාවකී,
    සැකයක් නැතෙ මන්ගලයට විඩාවකී,
    අන්ක ගණිතේ අසමත් ඌ එක් අයෙකී,
    මෙවෙනි කතා ඇත්නම් තව කියනු සකී.

    ReplyDelete
  3. ස්තුතියි. ඒ ගැන අප සංවිධායකවරුන්ට පවසා තිබෙනවා.

    ReplyDelete
  4. Nalaka speech is great example for Mahinda campaign. Put out your achievements with statistics.

    BJP is asked by West to work harder to break Buddhist and sainhala votes and give second chance to Ranil.

    Remember never to vote for monks in politics. That's against Te dhamma.

    Monks in politics is the way to help disappear dhamma.

    Look at the the fate of monks already in politics.

    Notice no other religion allowed their preists to do politics. Why ?

    Why mahanayake theros not speaking about these?

    ReplyDelete
  5. Ranjith WimalaratneJuly 25, 2015 at 8:30 PM

    Now Mahinda is dependent on emotions and sentiments of people. As many have said above there should be a list of physical achievements by Mahinda. Make it in a such a way even Grade 8 student can understand.

    In Canada whatever written to the public is at the level of Grade 10. There are prose busters to rewrite statements of scholars.

    Please play those songs more and more it arouse our feelings.

    ReplyDelete
  6. R M. D SenarathnaJuly 26, 2015 at 7:05 AM

    Thank you very much. .....We need this type of explanations

    ReplyDelete
  7. Hamadhema oya vage baru kiyanna thamai Danna u n p karayo

    ReplyDelete
  8. private air plane ordered by MR = sirisena president said in presidential campgaine
    and this 18 milllion doller case by mangala against MR

    THESE TWO PEOPLE HAS TO BROUGHT INTO JUSTICE IF THEY PROVE IT
    THEY SHOULD BE PUNISHED

    ReplyDelete
  9. Dr. Nalakata amatharawa Sn.lecturer Mahinda pathirana niyama facts tikak dunna. Me link eka balanna, sure nethnam ekema source eke link ekath ethi. https://m.youtube.com/watch?v=9wh0-zkGnV4
    Thawa dr. Dayan honda kathawak kiwwa : http://youtu.be/O2KaqIQF2U8

    ReplyDelete
  10. Ani waren rate anagathaya Mahinda rajapaksha mahatha ewasuwoth buddiyen Wada kloth ohuta ganna puluwan

    ReplyDelete
  11. Oba thumata thwa kal thiyanawa Dan ma salasum kaleth thawa kalekin Oba thuma dinum Oba thuma wate enna aya yawann danma ganata chance Anna Kalin Wada patan ganna apu Oba thuma samaga hamadama Oba thumage apala gewila ewara wenawa thawa aurudu aka hamarakin mubima paththareta yogi thumek sathi aha ati kal aka danawa ake serama aththa Una ahenam Ayama qyanawa Oba thumage apala ewara wenawalu 2017 thawa poddae apu ewasamu

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.