හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඩොලර් බිලියන 18ක් සොරකම් කර විදේශයන්හි සඟවා ඇතැයි විදේශ ඇමති මංගල සමරවීර මහතා විසින් නිතර නිතර කරන ප්‍රකාශයට ආර්ථිකය සම්බන්ධයෙන් ප්‍රමාණික විද්වතෙක් වන ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැහැදිළි කරයි.
කොලඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පසිගිය වසර දහයටම මෙරට සිදුවූ සියලු විදෙස් ආයෝජන ව්‍යාපෘති එකතු කලත් ඩොලර් බිලියන 2ක් වත් නැති බවයි.
ඊට අමතරව මහින්ද රාජපක්ෂ මහතාගේ කාලය තුළ ශ්‍රී ලංකාවේ සිදුවූ සංවර්ධනය පිළිබඳවත්, එජාපය රට සංවර්ධනය කිරීමට දක්ෂ බව කියන මිත්‍යාව පිළිබඳවත් සංඛ්‍යා ලේඛන ඇසුරින්ම පැහැදිළි කරයි.
යාලුවන්ටත් දැනුවත් වීමට Share කරන්න.