මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද (2015/07/09) සිය නාමයෝජනා පත්රවලට මහවැලි කේන්ද්‍රයේදී අත්සන් තැබුවේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහමැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ නාමයෝජනා අත්සන් කිරීම අද උදෑසන මහවැලි කේන්ද්‍රයේදී ආරම්භ විය.
Share කර මිතුරන් අතරේ බෙදා හරින්න.