Mahinda Rajapaksa: බැඳුම්කර වංචාව සිදුවුණ හැටි කුමරතුඟු මුණුබුරා සරළ සිංහලෙන් පහදයි.

Tuesday, July 14, 2015

බැඳුම්කර වංචාව සිදුවුණ හැටි කුමරතුඟු මුණුබුරා සරළ සිංහලෙන් පහදයි.

‘යුතුකම සංවාද කවය’ විසින් පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ දෙවන සම්මන්ත්‍රණය “වෙනස සැපද?” යන මැයෙන් ජුලි 10 වන සිකුරාදා ගාල්ල නගර සභා ක්‍රීඩා මණ්ඩපයේදී පැවැත්විය.

ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාව සම්බන්ධයෙන් එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා අදහස් පල කලේ මෙසේය. ගෙවිඳු කුමාරතුංග මහතා යනු සුප්‍රසිද්ධ මුනිදාස කුමාරතුංග මහතාගේ මුණුබුරා ද වෙයි.



යාලුවන්ටත් අසා දැනගැනීමට Share කරන්න.

තවත් අයටත් බලන්නට "Share" කරන්න.

8 comments:

  1. Sirisena, Shame on your parents that you saved this titanic bond scammers. Where is your HERDASHAKSHIYA,
    Dhaham Sirisena, look at how your father behaing.

    Get this to your head:

    The 62 is against you, the 58 can not stand you. CONGRATULATIONS YOU EARN 100 laks of enemies. CK U r horoscope.

    Ranil and the Mangala a the ones who created this mess. This election is the ideal way to end this SYNTHETIC DEMOCRAZY.

    ReplyDelete
  2. How come Mahinda camp is not challenging Ranil on this colossal frauds by UNP?

    ReplyDelete
  3. Ranil Knew Gamini Dissanayake will be bombed by LTTE. He attended the Thotalanga meeting around 6pm and left. Bomb went few hours later. What is the onnection between Ranil and LTTE?

    Maithreepla Sirisena on video informed this and he has written evidence to pove this, MR said this. Also Ranil secretly inspired to defeat Gamini, selling his cmpaign secrets in 1994. Ranil got MY3 and LTTE to destroy Gamini.

    His sons Naneen and Mayantha now licking the boot of his faher's killer, Ranil.

    Why LTTE never targeted Ranil.

    ReplyDelete
  4. Maithripala Sirisena = WISWASA BHANGA SUDA !

    ReplyDelete
  5. looks like MY3 going to do what ever to stop MR. dnt knw feel like MY3 traped MR.hope he knws this.

    ReplyDelete
  6. පොකට් කරුවා හොරු කියමින් පසුපස දුවතේ,
    නියම හොරා ඔහු බව කවුරුත් දැන ගත්තේ
    නැව් ගිලපූ ලොකු හොරෙක්ද දැන් ඒ පැත්තේ,
    අගුරු හොරා පච වකයයි කියන්ට ඇත්තේ

    කෝටි ගනන් හොරා කන්න නෑ හිරිකිතයක්,
    රා_නිලයා ඇදබන්නේ බොරු කප්පරයක්,
    විස්වාසය භන්ගකරන පනත නීතියක්,
    එය නැතිකල මාර සිරා දෙපත් නාගයෙක්

    ReplyDelete
  7. ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාවයි – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්
    Posted on July 14th, 2015
    ශ්‍යාම් නුවන් ගනේවත්ත Devaina

    මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

    මෙහි පැහැදිලි සොරකමක්‌ සිදුවී තිබෙන බවද එය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දත්ත තිබෙන බවද මහ බැංකු හිටපු අධිපතිවරයා කීවේය.

    කොළඹ 05 ලොන්ඩන් පෙදෙසේ අංක 30/51A දරන ස්‌ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්විණි.

    මේ රටේ මෙතෙක්‌ සිදුවූ දැවැන්තම මගඩිය මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවයි. මේ වන විට එම අහිතකර බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 5900 කට අධිකයි.

    මීට අමතරව බැඳුම්කර නිකුතුව ඉතා ඉහළ වට්‌ටමකට යටත්ව සිදුකිරීම නිසා රු. මිලියන 291 ක අලාභයක්‌ දැරීමටත් රජයට සිදු වුණා. රජය මේ අලාභය පිළිබඳව කිසිදු සැලකීමකින් තොරව කටයුතු කරන අතර අදාළ බලධාරීන් මෙම වංචනික ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නිවැරැදි එකක්‌ ලෙස නිරූපණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා කීවේය.

    මේ බැඳුම්කර මගඩිය නිසා මේ වන විට සිදුව ඇති පාඩුව, ගාල්ලේ සිට මාතර දක්‌වා අධිවේගී මාර්ග තුනක්‌ හැදීමට සමාන මුදලක්‌ බවත්, මෙය අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන යන අමාත්‍යංශ දෙකේම වැය ශීර්ෂයටත් වඩා අධික මුදලක්‌ බවත් හෙතෙම පැවසීය.

    තවමත් මේ රටේ සිදුව ඇති ලොකුම පාඩුව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට යොමුව නැහැ.

    එය නීති විරෝධී ආයතනයක්‌ බවට අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්‌කර ඇති නිසා මේ බැඳුම්කර වංචාව ගැන පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට පැමිණිලි කිරීමට අදහස්‌ නොකරන අතර ඒ සම්බන්ධයෙන් ගත හැකි වෙනත් නීතිමය පියවර ගන්නා බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා තවදුරටත් කීවේය.

    මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස්‌. අමරසේකර, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු සභාපති උදය ශ්‍රී කාරියවසම් සහ රාජ්‍ය උකස්‌ හා ආයෝජන බැංකුවේ හිටපු සභාපති ජගත් වැල්ලවත්ත යන මහත්වරුද සහභාගි වූහ.
    lankaweb

    ReplyDelete
  8. dear admin, please note, peoples are very serious about some of tv programs like " wada pitiya , satana , rathu ira and many more " so please send the participant from UPFA whose knowledgeable enough with fact and source so they can debate to the opposition.thanks

    ReplyDelete

අදහස් දැක්වීමේදී ඔබගේ නම දැක්වීමට "Comment as" ඉදිරිපස ඇති "Drop down menu" එකෙන් "Name/URL" ‍තෝරා ඔබගේ නම ඇතුළත් කරන්න.