‘යුතුකම සංවාද කවය’ විසින් පවත්වන සම්මන්ත්රණ මාලාවේ දෙවන සම්මන්ත්රණය “වෙනස සැපද?” යන මැයෙන් ජුලි 10 වන සිකුරාදා ගාල්ල නගර සභා ක්රීඩා මණ්ඩපයේදී පැවැත්විය.
ශ්රි ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාව සම්බන්ධයෙන් එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා අදහස් පල කලේ මෙසේය. ගෙවිඳු කුමාරතුංග මහතා යනු සුප්රසිද්ධ මුනිදාස කුමාරතුංග මහතාගේ මුණුබුරා ද වෙයි.
යාලුවන්ටත් අසා දැනගැනීමට Share කරන්න.