මුල් පිටුව
අපව අමතන්න
අප ගැන
පිළිතුරු
தமிழ்
English
FaceBook
Twitter
YouTube
Friday, July 31, 2015
'අමාදම් සිසිල' ඇසළ පෝදා සදහම් දෙසුම මෙවරත් තංගල්ලේදී
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අරාධනාව මත සෑම පොහෝ දිනකම පවත්වන "අමාදම් සිසිළ" ධර්මදේශනා මාලාවේ 139 වන ධර්ම දේශනාව මෙවරත් ඇසළ පුන් පොහෝදින තංගල්ල කාල්ටන් නිවසේදී පවත්වන ලදී. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් ධර්ම දේශනාව පැවැත්වූ සේක. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ උදවියත්, හිතවත් දේශපාලඥයින් සහ ආරාධිතයින් සහ ප්‍රදේශවාසී ජනතාව ඊට සහභාගී විය.
Newer Post
Older Post
Home